වෝකරයම දාල ඌම අරුට ඇට්ටිහැඑන්න දෙනවා වගේ. හැබැයි හොදකතා ටිකක් කියනවා.
මොලේ නැති ඉන්දියන් එවුන් හදපු ඇකඩමික් සම්මාන දිනපු ෆිල්ම අපේ රට බලනවා.
සීටී 100, ඩිස්කවරි 135 , 150 ඉදලා වරානාසි ලොකෝමෝටිව් එකට කියලා චීනේ පෙට්ටිටික අද්දවගන ගමන්බිමන් යනවා.
උන් වවන, රරිප්පු කුලුබඩු, අරවද මේවද කෑම වර්ග මෙහෙට ගෙනත් පරිබෝඅනය කරනවා.
ඉන්දියාවෙ බැන්ගලෝර්වල කොම්පැනිවලට අපේකෝල් සෙන්ටර්, අනිත් අටිටී සර්විස් දීලා අපේ බර අඩුකරගන්නවා.
ෆාර්මසුටිකල් අයිටම්ස් , කවුරුත්දන්න මෙටෆෝමීන් පෙත්තේ ඉදලා ගොඩක් මෙඩිසින් මෙහෙ ගේනවා.
ආමි නේවි අයව එහෙ යවලා ට්‍රින් කරවගන්නවා මොලේ නැතිඋන්ට කියලා.
සදර්න් රේල්වේ එකත් උන්ට කියලා හදාගන්නවා. මෝලේ තියන අපි.
චන්නායි වල ඉදලා ෆ්ලයිට් එකෙන් බුරියානිත් ගෙන්නගන තියනවා.(මේකනම් අහපු කතාවක් )
බොලැරෝ ජීප් එක මරුටිය,ඩීමෝල ගහනමර්සිඩීස් බෙන්ස් මොලේ තියන අපේ ආන්ඩු අපිට ගෙන්නලා දෙනවා.
තව ගොඩක් දේ ඇත උබලත් දන්නවා ඇති.
හොදමදේ තමයි,කෙනෙක්ගේ අවශ්‍යතාවන් හොදට සලකලා ෆෝන් චාජරේ පවා හයිකරල උන් ඩිසයින් කරපු ස්කූටියේ පිහිටෙන් වයිෆ්ලවා ගෙදර බඩුටික ගේනාගන ඉස්කෝලේ ගිය පොඩි එවුන්ව පික් කරන් එනතුරු මනුස්සයා පොඩි රෙස්ට් එකක් අරන් ඉන්දියන් එවුන්ට බනිනවා.
ඒකයි ඇත්ත.
ඉන්දියන් එවුන් ගැන කියනවානම්, අපිට ඉන්ටරෑක්ට් වෙන එවුන් හරි දක්ශයි කෝටි 120න් පෙරිලා ආව එවුන් නිසා වෙන්න ඇති.හැබැයි උන්ගේ මානුශිග ගතිගුන ගත්තොත් අපේ සීයට 50ක්ගේ හොදයිනම් උන්ගේ ඊට අඩුයි.ඉන්දියන් කෙල්ලො අපේ උන්ටවඩා ටිකක් ෆ්‍රෙන්ඩ්ලි වගේ.