වේයෝ_කැවෝ

556692

Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    kapuru kudukarala lampu thel ekka dala baluwe nadda ??


    වුන් ඉන්න තැන ඔක්කොම හොයාගන්න බැහැ බන් අහුවෙන අහුවෙන තැන වලට මොටින් තමයි ගැහුවේ
    පන්ට්ට්රි කබඩ් හැම මගුලක්ම ගලවලා අයින් කරා


    ඉස්සර වලව් වගෙ මැටි බිත්ති තියන ගෙයක්ද බං?
    සිමෙන්ති එවට වෙයො ගහන්නෙ නැ නෙ..

    සිමෙන්ති බන් 90 ගණන් වගේ හදපු ගෙයක් කොම අවාද දන් නැහැ අපිටමයි ඕකුන් පාත් වෙන්නේ :angry::angry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සිමෙන්ති බන් 90 ගණන් වගේ හදපු ගෙයක් කොම අවාද දන් නැහැ අපිටමයි ඕකුන් පාත් වෙන්නේ :angry::angry:
    we gewal kadala diesel bumithel dala biththi apahu paint karapan

    100% safe
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Diesel+කපුරු බෝල ලොකු පැකට් එකක් කුඩු කරලා කලවම් කරලා ස්ප්‍රේ කරපං හොඳට
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සිමෙන්ති බන් 90 ගණන් වගේ හදපු ගෙයක් කොම අවාද දන් නැහැ අපිටමයි ඕකුන් පාත් වෙන්නේ :angry::angry:

    ඔකෙ pavement එක අලුතෙන් දාපන්. එතකොට වේයො එන්නෙ නැති වෙයි.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Agenda kiyala chemical ekak Bauer’s karanawa . You can get it done yourself as it’s not a barrier type one. Only thin* need to use glouse
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කඩන වැටෙනකම් ඉදල යකඩෙන් ගෙදර හදමු . එතකොට වෙයන්ට කන්න බැහැ.
    මම යකඩ වැඩ කරන්නේ කෝල් එකක් දෙන්නකෝ 0777 101376

    කොස්වත්තේ තියනවා බන් පොට් එකක් උන් ඇවිත් පොලව විදලා කෙමිකල් එකක් ගහල යනවා. එතකොට පළාතේම ඉන්න වේයෝ මරෙනවලු. අවරුදු 10 වගකියනවා

    එලවන්න බැරිම උනොත් එතින් යකඩ තමයි
     

    Catholics

    Member
    Sep 3, 2016
    85
    11
    0
    අපේ ගෙදර හැමතනම වේයෝ ගේම දීලා බන් , බිත්හි අස්සෙත් මුන් රිංගලා:angry::angry: ගේ සම්පුර්නෙන් කඩන්න මේ වෙලාවේ බැරි නිසා මුන්ට ගේම දෙන්න හොද කොලබ අවට Pest Control team එකක් කියපන්කො :D:yes::yes:
    5 star කොම්පැනි ඕනේ නැහැ වැඩේ හරියට කරන සමානය තැනක් බලන්නේ:love:

    ලොකුම ලොකු උදව්වක් මචන් තව ටිකක් හිටියොත් මුන්ට ගේ දීලා අපිට යන්න වෙන සයිස් එකක් තියෙන්නේ :angry::sorry::sorry: බම්ප් එකක් හරි දාගෙන යමුන් ;);)

    බුද්දාගමට අනුව වේයො මරන එක පාපයක් නේද?
     

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    කඩන වැටෙනකම් ඉදල යකඩෙන් ගෙදර හදමු . එතකොට වෙයන්ට කන්න බැහැ.
    මම යකඩ වැඩ කරන්නේ කෝල් එකක් දෙන්නකෝ 0777 101376

    කොස්වත්තේ තියනවා බන් පොට් එකක් උන් ඇවිත් පොලව විදලා කෙමිකල් එකක් ගහල යනවා. එතකොට පළාතේම ඉන්න වේයෝ මරෙනවලු. අවරුදු 10 වගකියනවා

    එලවන්න බැරිම උනොත් එතින් යකඩ තමයි

    යකඩෙන් ගෙවල් හදලා ඉන්න පුළුවන් වෙයිද බන් :rolleyes:
     

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    හැමෝගෙන්ම ලොකු උදව්වක් ලැබෙනවා හැමෝටම තැන්ස්
    බම්ප්
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    oya professional kenekta deela karaganna.. apeth sarayak ohoma chemical ekak damma hugak sarai eka thanakola tikath maruna garden ekata dala