හාමුදුරුවරු ගැන නෙවෙයි තම තමන් දරාගෙන ඉන්න මත පිටකයේ සුත්‍ර එක්ක කොතරම් ගැලපෙනවද කියලා කතා කරපන්කො යකුනේ.. පීස්
Agreed 100% Out of Topic yaagena awa
හාමුදුරුවරු ගැන නෙවෙයි තම තමන් දරාගෙන ඉන්න මත පිටකයේ සුත්‍ර එක්ක කොතරම් ගැලපෙනවද කියලා කතා කරපන්කො යකුනේ.. පීස්
හාමුදුරුවරු ගැන නෙවෙයි තම තමන් දරාගෙන ඉන්න මත පිටකයේ සුත්‍ර එක්ක කොතරම් ගැලපෙනවද කියලා කතා කරපන්කො යකුනේ.. පීස්
හාමුදුරුවරු විශේෂයෙන් නම් කරලා කතා කරන්න වෙලා තියෙනවා.
නැත්තම් වෙන්නේ මෙවා ඇත්ත විදියට සමාජගත වෙන එක. අභය හාමුදුරුවෝ කිව්වේ මොකද්ද, මොකද්ද ඒකේ වැරැද්ද, ඒක ත්‍රිපිටකය හා නොගැලපෙන්නේ කෙසේද යනුවෙන් විස්තරත්මකව විවෙචනය කල යුතුයි. අඩුගානේ මතු පරම්පරාවට මෙහෙම විවෙචනයක් වත් තිබුනා කියලා කියාගන්න ඉතුරු කලයුතුයි.
කවුරුවත් සුද්ද කරන්න වත් බේරන්නවත් දෙයක් නෑ, මේ ගහන්නේ බුද්ධ වචනයට, ඒ නිසා මේක සෙල්ලමක් විදියට ගන්න එපා.
තම තම නැණ පමන නම් තමයි.
මේ විඩියෝ එක බලලත් ආයිත් මෙයාගේ පොත් බලන්න තරම් විශ්වශනීය බවක් හිතෙන්න නම් සෑහෙන්න "නැණවතෙක්" වෙන්ඩ ඕනේ!![]()
නිරුක්ති පටි සම්පදා ඥානය කියන්නෙ මොකක්ද කියන එක හොයල බලන්න. පද නිරුක්ති කියන්නේ මොනවද කියල හොයල බලන්න. දෙවනුව හිතන්න හාමුදුරුවෝ ගැන.
ඔබ ගැන නම් දන්නේ නැහැ, හැබැයි මෙතන සමහරු 5 වසර විභාගේ වත් ලියන්න නොදැන A/L බයෝ ලියන්න වගේ කතා කියනවා.
මම නම් වහරක හාමුදුරුවෝ කියන දේ සෑහෙන්න පිලිගන්නවා. අපි උපකල්පනය කරමුකෝ මෙතැනදී හාමුදුරුවෝ වැරදි කියල, නමුත් වැරදි 5% වෙනුවෙන් හරි දේ 95% අත් හරින්න මම සූදානම් නැහැ.
උදාහරණයක් වශයෙන්.............
මම පිළිගන්නේ අනිච්ච, දුක්ඛ, අනත්ත මිසක් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නෙමෙයි. මොකද මම දන්නවා ඉතිහාසයේ ත්‍රිපිටක පරිවර්තනයේදී කොහොමද impermanent කියන ඉංග්‍රීසි වචනේ සිංහලේට හරවද්දී අනිත්‍ය උනේ කියල. මම බොහොම ගරු කරන, පිළිගන්න බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හිමි ඇතුළු පිරිසට වෙච්ච අත්වැරදීමක්. ඒක වෙනම කතාවක්.
නමුත් මම බොහොම කැමැත්තෙන් අහන, බණ කියන හාමුදුරුවරු ඉන්නවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ප්‍රකාශ කරන. දැන් මම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිගන්නේ නැහැ කියල අර හාමුදුරුවන්ගේ බණ අහන එක නැවැත්තුව නම් මට ගන්න තියෙන විශාල දැනුමක් නැතිවෙන්න තිබුන.
අන්න ඒ වගේ තමයි, තම නැණ පමණට තමයි ධර්මය වැටහෙන්නේ. කලින් කිව්වා වගේ බුදුන්ගෙන් බණ ඇහුවත් නොතේරෙන එකාට තේරෙන්නෙ නැහැ. අනිත් එක අපේ පරමාර්ථය වෙන්න ඕනේ සෝවාන් වෙන්න, එතනින් පස්සේ ඉතුරු ටික කරගන්න. මුළු ත්රිපිටකෙම ඉගෙන ගත්තත්, කට පාඩම් කලත් සෝවාන් වෙන්න බැහැ.
ධර්මය ඔලුවෙන් ගන්න, නැට්ටෙන් අල්ල ගත්තොත් කොහෙ නවතින්න වෙයිද දන්නෙ නැහැ.
මට නම් ධර්මය කියලා, බුද්ධ චීවරය දරාගෙන 5% ක් බොරු කියලා, මිනිස්සු නොමඟ යවපු, මිනිස්සුන්ගේ නිවන් මඟ අහුරපු එකා තුච්ඡයෙක්. ඒ වගේ එකෙක් ගේ ක්‍රෙඩිබිලිටි එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. විශ්වශනීය බව ගැන අපට සහතිකයක් දෙන්න පුලුවන්ද අමු පට්ටපල් බොරු හිතලු බුදු දහම කියල කියපු මිනිහෙක්ගෙන්. මට අන්ධ භක්තියක් නැති වීම ගැන සතුටු වෙන්න පුලුවන්.

හදපාන්ගොඩ නිවාතාප හිමි නේද?මොනවා කියන්නද. උඹල නිවන වහ ගන්න එක ගැන අනුකම්පාවක් විතරයි තියෙන්නේ. වහරක බැරි නම් www.dharmayaiobai.org වත් අහල හැදියල්ල.
කොහොමටත් මාරයට පේන්න බැහැ නිවැරදි ධර්මය එලියට එනකොට.

පෝරිසාදයා;22799369 said:හදපාන්ගොඩ නිවාතාප හිමි නේද?
ඒකත් වහරකම කෑල්ලක්ද?
මොකක්ද බං නිවැරදි ධර්මය ? ස්ං සං ගගා අලුත් වචන කියන එකද? අලුත් දෙයක් හොයාගත්ත වගෙ මමත්වය වපුරන එකද?
අපිට නං උඹ ගැනත් හෙන අනුකම්පායි..වට් ටො ඩූ බ්‍රො...
ඔය ධර්මයයි ඔබයි එකට සපෝට් කරන මගෙ යාලුවෙක් ඉන්නවා ලොකු ගානක් දුන්නා අලුත් ආරන්‍යෙ හදන්න.. හැබැයි ඌ කියන්නෙත් වහරක කෑලිම තමා..
කාමය කියන්නෙ අමය කා දමන හින්දලු..
උගෙ අප්පගෙ බණ මෙව්වා....සිංහලත් බෑ පාලිත් බෑ..
මේව අහල පණ පලයං ලබන පෙරේදා.. කිව්වලු..
මොනවා කියන්නද. උඹල නිවන වහ ගන්න එක ගැන අනුකම්පාවක් විතරයි තියෙන්නේ. වහරක බැරි නම් www.dharmayaiobai.org වත් අහල හැදියල්ල.
කොහොමටත් මාරයට පේන්න බැහැ නිවැරදි ධර්මය එලියට එනකොට.
ගැටෙන්නේ නැතුව තමන්ට අවශ්‍ය කොටස ගන්න. හරි දේ වැටහෙන්න දැනට තියෙන සිස්ටම් එකේ වරද දකින්න ඕනේ. තව ඉදිරියට පෙනෙයි හොඳ හොඳ සෙල්ලන්.![]()

පෝරිසාදයා;22799489 said:ගන්න දෙයක් තියෙනවද බන්? ඇත්තටම?![]()
හරි දැන් කථාවට බහිමු.. මචන් මම සරල සාමාජීය දෙයක් කියන්නම්
උදාහරණයක් වශයෙන්.............
මම පිළිගන්නේ අනිච්ච, දුක්ඛ, අනත්ත මිසක් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නෙමෙයි. මොකද මම දන්නවා ඉතිහාසයේ ත්‍රිපිටක පරිවර්තනයේදී කොහොමද impermanent කියන ඉංග්‍රීසි වචනේ සිංහලේට හරවද්දී අනිත්‍ය උනේ කියල. මම බොහොම ගරු කරන, පිළිගන්න බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හිමි ඇතුළු පිරිසට වෙච්ච අත්වැරදීමක්. ඒක වෙනම කතාවක්.
පෝරිසාදයා;22798578 said:වහරක හාන්දුරුවො බොරුම කියල කියල අපවත් උනාමත් සෙට් එක පෝලිමේ ගිහින් රහතුන් වහන්සෙ කියල වන්දනාමාන කරන් වීඩියො දැක්ක youtube එකේ..
පිරිනිවී ගිය වහරක හිමි ගැන කියන බැතිමතුන් ..
අම්මෝ ඒ වීඩියෝවෙ කමෙන්ට් ටික ...![]()

මචෝ ඇමරිකාවේ ඉන්නවා ව-හරකා පස්සේ ගිය සෙට් එකක්. උන් ෆේස් බූක් එකේ අඬපු ඇඬිල්ල දැක්කනම්, ලංකවේ මිනිස්සු කොහේ හිටියත් , මොන ඩිග්රි ගැහුවත් කොච්චර මෝඩද කියලා හිතා ගන්න පුලුවන්.![]()