do you think teachers should punish students physically ?

  • yes they should

    Votes: 99 61.5%
  • no they should not

    Votes: 62 38.5%

  • Total voters
    161

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
කොච්චර වුනත් අපේ සමාජයේ ප්‍රචන්ඩත්වය තියෙනවා,කොළඹ විශ්වවිද්‍යාලයේ ඉඳන් විද්‍යා පීඨ,තාක්ෂණික විද්‍යාල දක්වාම,අනිත් අයට රිද්දලා,සතුටු වෙන්න බලන්නෙ,වචිකව හරි මානසිකව හරි,උඹ කියන ගුරුවරු ඔක්කොම සුද්දග‍ෙ කාලේ බිහිවුණු අය,එතැනින් පස්සෙ ඒ පරම්පරාව ඉවරයි.දැන් ඉන්නේ අර පරපීඩිත අදහස් තියෙන ගුරු,උන් ළමයිට දඬුවම් කරන්නේ ළමයි හදන්න නෙමෙයි.
දැන් නම් ගුරුවරු නෙමෙයි ඉන්නේ. මානසික ලෙඩ්ඩු.. රජයේ ඉස්කොලා වලට ගියාම දුකයි ළමයි දැක්කම. සමහර ලොකු ඉස්කොලා වල ගුරුවරුන්ට දෙන තෑගි අනුව තමා ෆෙවර් එක. සමහර උන් සාරි, ෆෝන්, ටැබ් ඉදන් ඉඩම් ගෙවල් පවා දෙනවා. වෙන මොකටවත් නෙමෙයි දරුවාට ඉස්පෙෂල් අටෙන්ෂන් ගන්න. සමහර ගුරුවරු ටිටුෂන් එන ළමයට ඉස්කෝලෙදි වැඩි ෆෙවර්. මේ ලදී මගේ යාලුවෙක් ගේ පොඩි එකෙක් කිව්වා ඔය කතාව. ඉස්කොලා ටිඉචර් ලග පොඩි එක හවසට ක්ලාස් යනවා. පහුවෙනිදා පාඩම ටීචර් උට ඊට කලින් දා කරනවා. පහුවෙනිදා ඉස්කෝලේ උට වඩා විෂය දන්නා එකෙක් නැ.
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    Private school යවන එක ලාබයි වගේ :lol:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,577
    2,375
    113
    නිධානයක් උඩ
    අපේ කාලේ උන්ගේ වැරැද්ද නෙමෙයි බන්. හතු පිපෙන සම්පලේට ඉස්කොලා හදලා ඒවාට 8 පාස් උන උනුත් ගුරුවරු හැටියට ගත්තු එකයි අවුල. හාර්ඩි, ගුරු විද්‍යාල කැලේට දාලා විද්‍යා පීට වලින් පිස්සෝ වගේ ගුරුවරු ඉම්පෝට් කරන්න ගිහින් තමා කෙලවෙලා තියෙන්නේ. කොලිටි වලට වඩා කොන්ටිටි ඕනා කියලා හිතපු නායකයෝ නිසා තමා නුසුදුසු උන් ගුරු වෘතියට බැස්සේ පඩියට.

    ජොබ් එක ස්ථිර වුනාට පස්සේ අවුරුද්දක් ගානේ එවලුවෙට් කලානම් හරි. ලංකාවේ ගවර්මන්ට් ජොබ් වල එහෙම කරන්නේ නැහැ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Private school යවන එක ලාබයි වගේ :lol:
    අම්මපා ඇත්ත බන්. රජයේ ඉස්කොලා වල නිකන් ඉගැන්නුවට කොලිටියට උගන්න ගන්න ඕනානම් මාර වියදම්. ඊට ලාබයි වන්ටයිම් ෆී එකක් කාර්තුවකට ගෙවන ඉස්කෝලෙට දාලා උගන්නනවා
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජොබ් එක ස්ථිර වුනාට පස්සේ අවුරුද්දක් ගානේ එවලුවෙට් කලානම් හරි. ලංකාවේ ගවර්මන්ට් ජොබ් වල එහෙම කරන්නේ නැහැ.
    ඉස්සර අපේ කාලවල ගුරුවරු ඉවලියුවෙට් කරන්න පරික්ෂක්ලා එනවා. දැන් එනවද මන්දා එහෙම. ඒ ඇවිත් පන්තියේ බලන් ඉන්නවා ගුරුවරයාගේ හැකියාව. ළමයින්ගේ උගැනුම් ක්‍රියාවලිය.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉස්සර අපේ කාලවල ගුරුවරු ඉවලියුවෙට් කරන්න පරික්ෂක්ලා එනවා. දැන් එනවද මන්දා එහෙම. ඒ ඇවිත් පන්තියේ බලන් ඉන්නවා ගුරුවරයාගේ හැකියාව. ළමයින්ගේ උගැනුම් ක්‍රියාවලිය.

    දැනුත් එනවා ඉඳලා හිටලා,හැබැයි එන්න කලින් teacher දන්නවා.අපිට කලින් කියනවා හොඳට ඉන්න කියලා.එදාට teacher tutorial එහෙම print කරලා ගේනවා,තව ඔය poster,presentation එහෙමත් ගේනවා ,වෙනදා වගේ නෙමෙයි ළමයිටත් ආදරෙයි,period එක පටන් ගන්න කලින් පන්තිය ගාව ඉන්නවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,664
    48,954
    113
    සේදවත්ත
    කෝටු කැඩෙනකම් ගහල එහා පන්තියෙන් ඉල්ලන් එන්න කියලා ඒ ගෙනාපු එකාටත් ගහල ඒ ගේනපා කොටුවත් කැඩෙකම් ගහල පුක සීට් එකේ අතුල්ල අතුල්ල ආතල් ගත්ත අපි. අදත් එ ටීචර්ලා හම්බුනාම කොහොමද සර්/ටීචර් කියලා කතා කරන්න පුලුවන් අපිට. ගුටියක් කන එක විදපු එකා දන්නාව වේදනාව එහෙමයි හැදෙන්නේ. මොකද ගුටිය කෑවේ අයි කියලත් දන්නවා පස්සේ සර් ගේමට ඉන්නෙත් නෑ. දැන් ඉන්නේ පවුඩර් බබ්බුනේ . දියුණු රටවල් වගේ නමෙයි අපේ විවිධ සමාජ පරිසර වලින් එන ලමයි වෙනස් , ඉතින් ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල්කන් තමා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    :shocked: :shocked: :shocked:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැනුත් එනවා ඉඳලා හිටලා,හැබැයි එන්න කලින් teacher දන්නවා.අපිට කලින් කියනවා හොඳට ඉන්න කියලා.එදාට teacher tutorial එහෙම print කරලා ගේනවා,තව ඔය poster,presentation එහෙමත් ගේනවා ,වෙනදා වගේ නෙමෙයි ළමයිටත් ආදරෙයි,period එක පටන් ගන්න කලින් පන්තිය ගාව ඉන්නවා
    ඔය ක්‍රමේ තම රටට කෙළවන්නේ :(:(:(
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    අපි ගමු 1 වසර පන්තියක්. ලංකාවේ රජයේ පාසලක, පන්තියක ළමයි 38-40 ඉන්නවා. එක ටීචර් කෙනයි ඉන්නේ. එක එක වර්ගයේ ළමයි එනවා. අහිංසක වගේම කොලු තාත්තලත් එනවා. අර අහිංසක සහ සාමාන්‍ය ළමයි ටික විනාශකාරී අස්වාභාවික විදියට දඟලන ළමයි ටිකෙන් බෙර ගන්න එයාලට ශාරීරික දඬුවම් කලාට කමක් නැහැ.

    නමුත් ඉගෙනගැනීම සම්බන්ධ කටයුතු වලදී ගහල උගන්වනවට මම කැමති නැහැ. ඒක අසාර්ථකයි. නමුත් ඩිසිප්ලින් හදා ගන්න දඬුවම් කලාට කමක් නැහැ කියලයි මගේ හැගීම. .
    :yes::yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,710
    17,613
    113
    Research after research has proven that corporal punishment makes children's behavior worse, affects them negatively. Besides It's not the school's job to discipline children or teach them moral values. It should be done by parents. All the school should do is provide them with education. If they violate any rules suspend them or expel them. If any mother fucker lays a hand my kid I would not hesitate to sue their life savings out of them
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Research after research has proven that corporal punishment makes children's behavior worse, affects them negatively. Besides It's not the school's job to discipline children or teach them moral values. It should be done by parents. All the school should do is provide them with education. If they violate any rules suspend them or expel them. If any mother fucker lays a hand my kid I would not hesitate to sue their life savings out of them

    Research after research has proven that people's cognition differ according to the culture they've been raised and yet here u generalizing experimental results for whole populace.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,710
    17,613
    113
    Research after research has proven that people's cognition differ according to the culture they've been raised and yet here u generalizing experimental results for whole populace.

    No it doesn't. If a culture requires violence to discipline its kids then it's a shit culture to begin with. If you encourage corporal punishment you're a child abuser and a complete psychopath, there's no other way about it. Kids aren't objects to be toyed with however you wish dickhead. Get a grip
     
    • Like
    Reactions: ShiningStar

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,536
    3,213

    Your language shows that if you had been disciplined properly then you wouldn't have used obscene language to discuss something in a public forum. Personal attacks on people who don't agree with you is a clear display of ignorance. All the more reason why you should have been disciplined at school
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,536
    3,213
    113
    Research after research has proven that corporal punishment makes children's behavior worse, affects them negatively. Besides It's not the school's job to discipline children or teach them moral values. It should be done by parents. All the school should do is provide them with education. If they violate any rules suspend them or expel them. If any mother fucker lays a hand my kid I would not hesitate to sue their life savings out of them

    I know who you are now. I thought you got some knowledge after our last discussion on this matter. But I will repeat: School is where a child spends a large part of his life and he should learn to become a good citizen there. Learning to become a good citizen needs an all round education which includes values and discipline. Looking at your language I see that you must seriously consider giving your child a good education at a school so that he won't turn up like you: a guy who thinks he knows all but in reality doesn't know how to talk.
     
    :lol:If you expect your child's school to raise them for you, you're a lazy, shit parent. Parents like you don't deserve kids.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    I am not sure whether teachers should punish students physically or not. But I salute my maths teacher (Mr Kumarasingha, we call him THUNDER, because his slaps hit us like thunder) in Royal Junior School in 1975. I along with most students in 9A class (1975) end up having a distinction for maths, due to the fear of his harsh punishments. I know as a fact we (our class) had the best results for maths.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :lol:If you expect your child's school to raise them for you, you're a lazy, shit parent. Parents like you don't deserve kids.
    Its not about raising them. We don't ask teachers to feed our children and wipe their asses. But discipline them is what we want them to do.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,536
    3,213
    113
    :lol:If you expect your child's school to raise them for you, you're a lazy, shit parent. Parents like you don't deserve kids.
    You are repeatedly showing your lack of a proper education and lack of understanding of the duty of a school. That makes YOU a shit parent.
    Raising a child and giving a wholesome education are not the same. Giving a proper education is PART of raising a child. School teaches your child to behave and be a respected citizen, which you have missed in your life.