දැන් නම් ගුරුවරු නෙමෙයි ඉන්නේ. මානසික ලෙඩ්ඩු.. රජයේ ඉස්කොලා වලට ගියාම දුකයි ළමයි දැක්කම. සමහර ලොකු ඉස්කොලා වල ගුරුවරුන්ට දෙන තෑගි අනුව තමා ෆෙවර් එක. සමහර උන් සාරි, ෆෝන්, ටැබ් ඉදන් ඉඩම් ගෙවල් පවා දෙනවා. වෙන මොකටවත් නෙමෙයි දරුවාට ඉස්පෙෂල් අටෙන්ෂන් ගන්න. සමහර ගුරුවරු ටිටුෂන් එන ළමයට ඉස්කෝලෙදි වැඩි ෆෙවර්. මේ ලදී මගේ යාලුවෙක් ගේ පොඩි එකෙක් කිව්වා ඔය කතාව. ඉස්කොලා ටිඉචර් ලග පොඩි එක හවසට ක්ලාස් යනවා. පහුවෙනිදා පාඩම ටීචර් උට ඊට කලින් දා කරනවා. පහුවෙනිදා ඉස්කෝලේ උට වඩා විෂය දන්නා එකෙක් නැ.කොච්චර වුනත් අපේ සමාජයේ ප්‍රචන්ඩත්වය තියෙනවා,කොළඹ විශ්වවිද්‍යාලයේ ඉඳන් විද්‍යා පීඨ,තාක්ෂණික විද්‍යාල දක්වාම,අනිත් අයට රිද්දලා,සතුටු වෙන්න බලන්නෙ,වචිකව හරි මානසිකව හරි,උඹ කියන ගුරුවරු ඔක්කොම සුද්දගෙ කාලේ බිහිවුණු අය,එතැනින් පස්සෙ ඒ පරම්පරාව ඉවරයි.දැන් ඉන්නේ අර පරපීඩිත අදහස් තියෙන ගුරු,උන් ළමයිට දඬුවම් කරන්නේ ළමයි හදන්න නෙමෙයි.


