ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    in-colombo-on-september-8-prime-minister-mahinda-rajapakse-and-jvp-general-secretary-tilvin-silva-right-sign-an-agreement-on-the-jvps-support-for-rajapakse-in-the-presidential-electi.jpg

    keri weda karanna epa, mewa photoshoped, mineemaruwo ekka mahinda uthuma givisum gehuwe ne.
     
    mama kohomada ban danne, wediya honda nedda unge leader gen ma ahuwa nam. anith eka umba prashne ahala thibbe JVP eken, ithin honda nedda anuraya hamba welama thiyana prashna tika clear kara gaththoth.
    I can be a facilitator and i promise I wouldn't charge a penny for my service.

    අනේ මචං.....අනුරගේ වැඩ ගැනයි මම මෙතන කතා කළේ....උඹ පුළුවන් නම් අනුරට කතා කරලම මෙන්න මේ මම මතු කරලා තියන කාරණා වලට උත්තර දෙන්න.....

    අනුරලා කරන ගේම් එක අපි ප්‍රශ්න කරන්න එපැයි.......මෙතන ජවිපෙ අය ඉන්න නිසා ඒ අයගේ පිළිතුරු මම බලාපොරොත්තු වෙනවා........වර්තමාන ජවිපෙ දේශපාලනය ගැන අපි කතා කරමු
     
    Thamange maha ekata puka dena un hondai. Ane umbe deshapalana Theory :lol:

    ඒ කියන්නේ ඒ කාලේ 2005 දි මහින්ද එක්ක ඉඳලා ඒකීයභාවය වෙනුවෙන් හිටපු එක වැරදියි කියලද ඔබතුමා කියන්නේ?

    2005 දි ඒකීයබව වෙනුවේන ඉඳලා 2015 දි අංශක 180ක් හැරුණේ කොහොමද? අද වෙන කොට ජවිපෙ ඇත්තටම නියෝජනය කරන්නේ මොකක්ද කියන එකයි අහන්නේ............

    රනිල් ගේ වැඩ හැමෝම දන්නවානේ.........අපි බලමු කුඩා පක්ෂයක් වෙන ජවිපෙ කොහොමද ඒකට බලපාන්නේ කියල.......
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    අනුරලා කරන ගේම් එක අපි ප්‍රශ්න කරන්න එපැයි.......මෙතන ජවිපෙ අය ඉන්න නිසා ඒ අයගේ පිළිතුරු මම බලාපොරොත්තු වෙනවා........වර්තමාන ජවිපෙ දේශපාලනය ගැන අපි කතා කරමු

    umba jvp eka gena baya wenna epa ban, umbe chande unta wetunath ekay nethath ekay, mokada umba jeewitheta unta chandayak deepu ekek newe neda? ee nisa narakada mahinda mahaththayage chande thiyana adu paadu hoyala beluwoth, adu gaane umbalage peththe pradeeshiya sbhawa dinuwoth oya nikam inna eke umbata mokak hari jobak hari set karaganna puluwan wey.
     
    Anith ewunge paksha kadala balaya hadagaththa ekata avurudu 10k yaddi return ekanhambuna. Janadipathi putuwen Manthri putuwata wetuna :lol:

    What goes around, comes around

    ඒ කියන්නේ මචං ජවිපෙන් කෑල්ලක් කැඩිච්ච තරහා නිසා මහින්දගෙන් පලි ගන්න එක විතරද අවශ්‍ය වුණේ? ලංකාවට රටක් විදිහට අත්වෙන ඉරණම එතනදි අදාළ නැද්ද? දැන් මහින්ද මොනා කළත් රනිල් ඇවිත් බෙදුම්වාදී ව්‍යාපෘතිය ඉදිරියට යනවා නම් රටේ වටිනා සම්පත් පිටරටට කුණු කොල්ලෙට විකුණන එකට සහාය පළ කරන්නේ, එදා මහින්ද ජවිපෙ කඩපු නිසා නම්.......ජවිපෙ කරන්නේ ජනතාවාදී රට වෙනුවේන දේශපාලනයක් නෙමෙයි නේ............හුදු පලි ගැනීමේ ව්‍යාපෘතියක් නේ..........
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Anith ewunge paksha kadala balaya hadagaththa ekata avurudu 10k yaddi return ekanhambuna. Janadipathi putuwen Manthri putuwata wetuna :lol:

    What goes around, comes around

    aneda kiyanne, oya penne nethe den wata karagena inna rotththa..oya gode inna hema ekatama mokak hari dooshana naduwak thiyanawa.

    mun me hithanne mahindaya aawoth rata sura purayak wenawa kiyala.
     
    umba jvp eka gena baya wenna epa ban, umbe chande unta wetunath ekay nethath ekay, mokada umba jeewitheta unta chandayak deepu ekek newe neda? ee nisa narakada mahinda mahaththayage chande thiyana adu paadu hoyala beluwoth, adu gaane umbalage peththe pradeeshiya sbhawa dinuwoth oya nikam inna eke umbata mokak hari jobak hari set karaganna puluwan wey.

    උඹට ත්‍රෙඩ් එක කියවන්න පුළුවන් නම් තේරෙන්න ඕන....මා ගාව ජෙවිපි ගැන කිසිම බයක් නැති බව..........මට අවුල ජවිපෙ නිසා අද ලංකාවට සිද්ධ වෙන දේ ගැනයි.............මචං මෙතන කතා කරන්නේ ඒකීය බව වෙනුවෙන් පෙනී සිටිය ජවිපෙ අද බෙදුම්වාදී කල්ලි වල ඒජන්තයෙක් බවට පත් වෙලා ඉන්න එක ගැන..........ඒ ගැන කතා කරන්නේ ජවිපෙ ගැන හිතන නිසා නෙමෙයි රට ගැන හිතන නිසා.................

    දැන් බලපන් බං ජෙප්පෙක් වෙන උඹ මම මෙතන මතු කරන කාරණා වලට පිළිතුරු නොදී....නිකම් බොරුවට මට ගහන්න නේ හදන්නේ...........
     
    aneda kiyanne, oya penne nethe den wata karagena inna rotththa..oya gode inna hema ekatama mokak hari dooshana naduwak thiyanawa.

    mun me hithanne mahindaya aawoth rata sura purayak wenawa kiyala.

    මහින්දයා ගැන නෙමෙයි බං මෙතන කතා කරන්නේ.............ජවිපෙ රටේ බෙදුම්වාදීන්ට උදව් කරන හැටියි මුල් කාලයේ දී ඒකී්‍ය භාවය වෙනුවෙන් පෙනී සිටි ජවිපෙ දැන් කරන සෙල්ලමයි අහන්නේ......ඒකට මහින්ද අදාළ නැ............
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උඹට ත්‍රෙඩ් එක කියවන්න පුළුවන් නම් තේරෙන්න ඕන....මා ගාව ජෙවිපි ගැන කිසිම බයක් නැති බව..........මට අවුල ජවිපෙ නිසා අද ලංකාවට සිද්ධ වෙන දේ ගැනයි.............මචං මෙතන කතා කරන්නේ ඒකීය බව වෙනුවෙන් පෙනී සිටිය ජවිපෙ අද බෙදුම්වාදී කල්ලි වල ඒජන්තයෙක් බවට පත් වෙලා ඉන්න එක ගැන..........ඒ ගැන කතා කරන්නේ ජවිපෙ ගැන හිතන නිසා නෙමෙයි රට ගැන හිතන නිසා.................

    දැන් බලපන් බං ජෙප්පෙක් වෙන උඹ මම මෙතන මතු කරන කාරණා වලට පිළිතුරු නොදී....නිකම් බොරුවට මට ගහන්න නේ හදන්නේ...........

    umba kiyana ekak wath padanamak nethi katha ne ban, un koheda bedumwadayata udaw karanne, example ekak kiyapan?
     
    මචං ජවිපෙන් කෑල්ලක් කැඩිච්ච තරහා නිසා මහින්දගෙන් පලි ගන්න එක විතරද අවශ්‍ය වුණේ?

    ලංකාවට රටක් විදිහට අත්වෙන ඉරණම එතනදි අදාළ නැද්ද?

    දැන් රනිල් ඇවිත් බෙදුම්වාදී ව්‍යාපෘතිය ඉදිරියට යනවා නම්

    රටේ වටිනා සම්පත් පිටරටට කුණු කොල්ලෙට විකුණන එකට සහාය පළ කරන්නේ,

    එදා මහින්ද ජවිපෙ කඩපු නිසා නම්.......

    ජවිපෙ කරන්නේ ජනතාවාදී රට වෙනුවේන දේශපාලනයක් නෙමෙයි නේ............

    හුදු පලි ගැනීමේ ව්‍යාපෘතියක් නේ..........:yes::yes:
     
    umba kiyana ekak wath padanamak nethi katha ne ban, un koheda bedumwadayata udaw karanne, example ekak kiyapan?

    උඹට කොයි විදිහේ එකක් ද ඕන? අනුර කුමාර කොටි කිට් එක ගහගෙන ප්‍රභාකරන් එක්ක වෙඩි තියනවා වගේ පොටෝ එකක් වගේ ද?

    අනේ මචං, රැවටීමේ සීමාවක් තිිබිය යුතුයි.................අනුර කුමාර මුල ඉඳන් 2007දි පවා...........බෙදුම්වාදීන්ට අවශ්‍ය දේ කරන්න සැදී පැහැදී සිටියා.......

    බෙදුම්වාදයට සහාය වෙන්න ප්‍රභාකරන් එක්ක කොටි කිට් එකක් ගහන් යන්න ඕන නැ....බෙදුම්වාදීන්ගේ සැලසුම සාර්ථක වෙන්න සහාය පළ කරාම ඇති........
     
    මචං මගේ පළවෙනි තර්කය 2005/6 කාලේ හිටිය දේශපාලන මතයේ නෙමෙයි දැන් ජවිපෙ ඉන්නේ...........ජවිපෙ තියෙන්නේ අලුත් පරපුර, නිර්මාල් රන්ජිත් ලැ වික්‍රමබාහු ලැ දේශපාලනයේ.............අන්න ඒකයි මම කියන්නේ..........මම පෙන්වන්නේ ජවිපෙ මැත ඉතිහාසයේ කරන වැඩ දිහා.........
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    විජේවීර මොන තරම් වැරදි කළත් 1980 ගණන් වල ලංකාවේ බෙදුම්වාදී ප්‍රශ්නය සම්බන්ධයෙන් හරියි කියලා හිතන්න පුළුවන් තැනක හිටියා.......ඉන්දියානු මැදහත්වීමේන රටට වෙන අයහපත එයා දැක්කා....ඒක හරි........ඊට පස්සේ 2004 වෙන තුරුත් 2008 පටන් ගන්නා තෙක් වගේ ජෙප්පෝ පැහැදිලි ලෙස රටේ ඒකීය බව හා කොටි ත්‍රස්තවාදයට විරෝධය පළ කරන තැනක හිටියා...................ඔන්න ඕක තමයි තිබ්බ ජෙපි ලයින් එක........

    ඔන්න ඒ නිසා තමයි ජෙප්පෝ 2001 දි චන්ද්‍රිකා ගේ ආණ්ඩුව වැටෙන්න යන කොට චන්ද්‍රිකා එක්ක පරිවාසයකට ගියේ..................

    2004 දි රනිල් එලෙව්වේ

    2005 දි සුනාමි සහන මණ්ඩලයට එරෙහිව උසාවි ගියේ........

    2005 දි මහින්දට සපෝට් කළේ...........

    2007 දි බජට් එකට ඡන්දය දුන්නේ....................

    හැබැයි මේ ජවිපෙ දැන් වෙනස්..............ඇයි ඒ? :eek::eek::eek:

    දැන් රනිල් ජිනිවා යෝජනා වලට සම අනුග්‍රහය දීලා මුළු රටක්ම, රටේ ආරක්ෂක හමුදාවම පාවා දෙනවා........

    රට කෑලි 9 කට බෙදිලා දුර්වල වෙන, ඒ අතර උතුරු හා නැගෙනහිර එකතු වෙලා වෙනම රාජ්‍යයක් හදන්න ඉඩ හදලා දෙන ව්‍යවස්ථාවක් ගේන කොට නිහඬව සහයෝගය දෙනවා..........

    එට්කා ගේන එකට විරුද්ධව නියම විරෝධයක් නැ.......

    සිංගප්පුරුව එක්ක රටට අවාසි ගිවිසුමක් ගැහුවා....කෝ විරෝධය?

    ලංකාවට නරක මැතිවරණ ක්‍රමයක් ගෙනාවා කෝ විරෝධය?

    රනිල් කරන ශ්‍රී ලංකා විරෝධී හැම වැඩකදිම අනුර කුමාර ඇතුළු පිරිස කට වහන් ඉන්නේ...................

    menna hethuwa:lol:

    27336969_10215233387451776_3868614369084049751_n.jpg
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    නිකමට අහන්නේ දැන් රටේ අනික් පක්ෂ දෙක හොඳා..යි නේ නේද??

    අයියලා මල්ලිලා පෝලිමේ ගිහින් දෙන්න දීලා හොඳ..ට ඇරව ගන්න.. ඕව ලොකු වෙලානේ තියෙන්නේ දීලම..
    අයෙත් හොඳට ඇරවගන්න..

    ආර්ථික ගාතක මෙගා ප්‍රොජට් ගිහින්.. බැන්කු මංකොල්ල ගිය හිල් වලට ඉතින් වෙන මොනවද?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ethakota oya yata yannathibba maha banku siddiya ehema eliyata genawe kawda dnne na neda...ehema genawe naththn adatath pohottulata bulath koleta me chandedi kiyawanna deyak nathi wenawa

    පාර්ලිමේන්තුවෙ කතා කරන්න හරිහමන් කාලයවත් ලැබෙන්නෙ නැති ඒකාබද්ධ විපක්ෂෙට වඩා ජේවීපී කතා කරන බව ඇත්ත. සහෝදරයා හරියට පාර්ලිමේන්තිවෙ වෙන අසාධාරණය දකින්නෙ නෑ.
    මම දකින ජරාම දේශපාලනය කරන්නෙ ජේවීපී
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මම දකින ජරාම දේශපාලනය කරන්නෙ ජේවීපී

    uba nidagena daban hitiye mechchara kaalayak.. jaraama deshapalayana hah haha haa..

    JVP eke aul thiyanwa.. kiyapn koo anik paska walata wada karana jaraa deewal balanna IO salle