මේකේ ලංකාවේ පරණ අගමැතිවරු ගැන ප්රශ්න 2 ක් අහනවා බලපන්

මේ දවස්වල බලන TV shows කිහිපයක් තමයි මේ. පට්ටම ආතල්. ලංකාවේ ඒවා මොනවාද කියල හිතෙන්නේ මේ ව බැලුවම තමයි බන්

TheEllenShow

https://www.youtube.com/user/TheEllenShow
The Late Late Show with James Corden
https://www.youtube.com/user/TheLateLateShow
The Tonight Show Starring Jimmy Fallon
https://www.youtube.com/user/latenight
Steve TV Show
https://www.youtube.com/user/SteveHarveyDaytime
ලංකාවේ හොඳ කොමඩි ස්ටාර් කෙනෙක් නැහැනේ
ජෙනුයින් විදියට හිටපු එකම කෙනා විජය නන්දසිරි.අනිත් උන් නිකන් ගොන් කුණුහරප කියන එක විතරනේ බන් කරන්නේ.

උඹල බලන හොඳ TV shows තියෙනවා නම් ලින්ක් එකක් දාගෙන යන්න


