US TV Show - Sri Lankan Prime Ministers

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93


    මේකේ ලංකාවේ පරණ අගමැතිවරු ගැන ප්‍රශ්න 2 ක් අහනවා බලපන් :rolleyes:
    මේ දවස්වල බලන TV shows කිහිපයක් තමයි මේ. පට්ටම ආතල්. ලංකාවේ ඒවා මොනවාද කියල හිතෙන්නේ මේ ව බැලුවම තමයි බන් :( :(

    TheEllenShow :love: :love:
    https://www.youtube.com/user/TheEllenShow

    The Late Late Show with James Corden
    https://www.youtube.com/user/TheLateLateShow

    The Tonight Show Starring Jimmy Fallon
    https://www.youtube.com/user/latenight

    Steve TV Show
    https://www.youtube.com/user/SteveHarveyDaytime

    ලංකාවේ හොඳ කොමඩි ස්ටාර් කෙනෙක් නැහැනේ :sorry: ජෙනුයින් විදියට හිටපු එකම කෙනා විජය නන්දසිරි.
    අනිත් උන් නිකන් ගොන් කුණුහරප කියන එක විතරනේ බන් කරන්නේ. :growl:


    උඹල බලන හොඳ TV shows තියෙනවා නම් ලින්ක් එකක් දාගෙන යන්න :yes:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    ලංකාවට ඉතින් බයිට් එකක් දෙනවා වගේ නේ බන්
    හැබැයි හොදට හිනා වෙන්න නම් පුළුවන්
    හැබැයි ඉතින් උඩ බලල කෙල ගහගත්ත වගේ තමයි