උබ මන් මේ දීපු එකදමද දැම්මේ ?? මට නම් එහෙම LOG වෙන්න එකක් අවේ නෑ
උබ අර කලින් දීපු එක නම් එහෙම උනේ නෑ
මේ අලුත් එක තමයි එහෙම
Account එකක් හැදුව කියලා අව්ලක් නෑනේ...
මේ අලුත් එක තමයි එහෙම
Account එකක් හැදුව කියලා අව්ලක් නෑනේ...
උබ මන් මේ දීපු එකදමද දැම්මේ ?? මට නම් එහෙම LOG වෙන්න එකක් අවේ නෑ
උබ අර කලින් දීපු එක නම් එහෙම උනේ නෑ
මේ අලුත් එක තමයි එහෙම
Account එකක් හැදුව කියලා අව්ලක් නෑනේ...

meka neme bn ee math da gaththa
v3.0.5 ekata thama log wenna oni une
mee
v3.0.8 eka .... log wenna oni na![]()

meka neme bn ee math da gaththa
v3.0.5 ekata thama log wenna oni une
mee
v3.0.8 eka .... log wenna oni na![]()
![]()
![]()
එහෙමද දාලා බලන්න ඕනේ එහෙනම්...


meka install karanne komada?
Download Button එක click කරපු ගමන් Software ඒක close වෙනවා.

අයේ install කරලා බලපං download location එක වෙනස් කරලත් බලපන්
අනිත් software install කරන විදියටම තමා බන්

Install කරන්න exe එකක් එන්නේ නෑනේ bro![]()


අනේ බන් උබ මොකද්ද download කරේ
https://mega.nz/#!Yd81jRbR!AocFUIRAP0ku86S-RmomLW3CDXB8c0eSNX_P94Ndfog





