2015 January v 2018 January

2015 Jan v 2018 Jan

  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :P මේ පාර UNP[/SIZE]

    Votes: 81 15.1%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :yes: මේ පාර නිදහස් පක්ෂයට[/SIZE]

    Votes: 12 2.2%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 118 21.9%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 101 18.8%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :P මේ පාර UNP[/SIZE]

    Votes: 4 0.7%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :yes: මේ පාර නිදහස් පක්ෂය[/SIZE]

    Votes: 3 0.6%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 199 37.0%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 20 3.7%

  • Total voters
    538

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ ජනවාරි 8 මහින්දට දීලා මේ සැරේ UNP දෙන බ්රෝලත් ඉන්නවා ...

    කෝ බන් අලුත් චන්ද වලට තැනක් නැද්ද
    ඒ ඇවිල්ලා කුලියාපිටිය ෆැක්ටරියේ රස්සා හම්බුන හතරදෙනෙක් :yes:

    අලුත් අයව දාන්න බෑ poll එක අප්සට් ගහනවා :no:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,398
    16,190
    113
    mata thama hitha ganna baha bn phottuwada jvp da kiyala :oo:
    mata rata kanna aran denawa chande onenam :sorry::rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Screen_shot_2013-01-16_at_3.43.38_PM.png
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේකේ ප්‍රතිපල වලින් නං රටේ ප්‍රතිපල ගැන කියන්න අමාරුයි හැබැයි :yes:
    Maharagama/Horana/Padukka MR dinawi godak durata

    UNP eka watila inne Mithri wenama illana nisa chanda godak kadenawa:D
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    කොහොම හරි අන්තිමට ජන්දෙන් පරදින්නෙත් රැවටෙන්නෙත් මේ රටෙ ඉන්න මෝඩ ජන්ද දායකයොම තමයි.:confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Maharagama/Horana/Padukka MR dinawi godak durata

    UNP eka watila inne Mithri wenama illana nisa chanda godak kadenawa:D
    මහරගම නම් ලැයිස්තුවට කෙලවුනා නේද පොහොට්ටුවේ, මම දැක්ක මහින්ද කියනවා බයිසිකලේට චන්දෙ දෙන්න කියල රැස්වීමක :P
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මහරගම නම් ලැයිස්තුවට කෙලවුනා නේද පොහොට්ටුවේ, මම දැක්ක මහින්ද කියනවා බයිසිකලේට චන්දෙ දෙන්න කියල රැස්වීමක :P
    ow ban bicycle eken thama illane awlak wena ekak na
    anemanda mokata dunnath wadak na
    ai mahainda janadipathi karanna ba:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොම හරි අන්තිමට ජන්දෙන් පරදින්නෙත් රැවටෙන්නෙත් මේ රටෙ ඉන්න මෝඩ ජන්ද දායකයොම තමයි.:confused:
    ඒක ඉතින් කොහොමත් වෙන දේ නෙ :P ලබනපාර වෙන කෙනෙක්ට දුන්නම හරි :yes: ඊළඟ පාර උගෙන් රැවටිලා තව එකෙක්ට දෙනවා :yes: