Samsung Galaxy Note 8

dmsupun

Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Divine ekath oya kiyana tharam honda na. I have bad experiance with two sony phones. But it was in 2013.
     
    hemashan

    Junior member
  • Apr 20, 2013
    193
    15
    18
    දෙණුවන දොලොස් මහ පහනකි එලිය දෙන
    නෙත් සල කල හැකිය දෙවරක් මවිත වන
    විරලය නොමැත අන් කාටත් හිමි නොවුන
    පිංකල ඔබ කොහේ ඉද දෙව්ලිය වඩින

    පැහැසර පැහැදිලිය ඔබේ රුව මනබදින
    සුමටය දැක නැතිය මින් පෙර කවර දින
    සීරීමකටවත් සුළුවෙන් ඉඩ නොදෙන
    ලෙස රැක ගනිමි හිමි උනොතින් මෙසුරඟන

    හිත නැත මගේ නිතරම ඔබේ තැවරෙන්න
    ඇත හිත මගේ වෙන අයුරින් සැනසෙන්න
    මතකයේ සදා නොමැකෙන තැන් බහලන්න
    දෙනවද ඔබේ හදවත මට නවතින්න

    ඔබ හරි ගනන් හැකි වේවිද ලං වන්න
    හිත කලබලයි මිහිරාවිය වෙත එන්න
    ඇරයූම් කලොත් මාගේ මිස් පර්ෆෙක්ට් වෙන්න
    S පෙන් එකත් අරගෙන එනවද ඉන්න..

    වරදවා වටහා ගැනීමෙන් ඇති වන සිත් තැවුල් වලට කතෘ වග නොකියන බව කරුණාවෙන් සලකන්න...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බලමු pureview වලට වඩා හොදද කියලා.🤔🤔🤔🤔

    මගේ ලුමියා 950 එක්ස් එල් එකෙයි , නෝට් 8 එකයි අද කම්පෙයාර් කරා ෆොටෝස්.
    බැක් කැමරාස් වලින් දෙකම එකවගේ.
    නෝට් 8 එකේ ඉස්සරහ කැම් එක හොදයි 950 එක්ස් එල් එකට වඩා.

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මගේ ලුමියා 950 එක්ස් එල් එකෙයි , නෝට් 8 එකයි අද කම්පෙයාර් කරා ෆොටෝස්.
    බැක් කැමරාස් වලින් දෙකම එකවගේ.
    නෝට් 8 එකේ ඉස්සරහ කැම් එක හොදයි 950 එක්ස් එල් එකට වඩා.

    අනිවා හොද වෙන්න එපෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ ලුමියා 950 එක්ස් එල් එකෙයි , නෝට් 8 එකයි අද කම්පෙයාර් කරා ෆොටෝස්.
    බැක් කැමරාස් වලින් දෙකම එකවගේ.
    නෝට් 8 එකේ ඉස්සරහ කැම් එක හොදයි 950 එක්ස් එල් එකට වඩා.

    අනිවා හොද වෙන්න එපෑ
    ෆොටෝස් ඔන් ද වේ :D:D:D:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අනිවා හොද වෙන්න එපෑ

    මයික්‍රොසොෆ්ට් එකේ එවුන් 2015 ගහපු ලුමියා 950 එක්ස් එල් එකෙන් 2017 ගහපු සැම්සුන්ග් ෆ්ලැග්ශිප් එකක් එක්ක හොද ගේමක් දෙන්න පුලුවන් වෙච්ච එක ගැන මාර හැපි ඕයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මයික්‍රොසොෆ්ට් එකේ එවුන් 2015 ගහපු ලුමියා 950 එක්ස් එල් එකෙන් 2017 ගහපු සැම්සුන්ග් ෆ්ලැග්ශිප් එකක් එක්ක හොද ගේමක් දෙන්න පුලුවන් වෙච්ච එක ගැන මාර හැපි ඕයි.
    :D:D:D:D
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    130k deela softlogic/john keels nemeida gaththe?

    oka dan kadawal wala 115kata wage denne softlogic/john keels warranty ekka. shop warranty wedak nehe, mokak hari awulak unoth nikan makabawila dai.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    130k deela softlogic/john keels nemeida gaththe?

    oka dan kadawal wala 115kata wage denne softlogic/john keels warranty ekka. shop warranty wedak nehe, mokak hari awulak unoth nikan makabawila dai.

    ත්‍රේඩ් එක කියෙව්වේ නැද්ද බන් ?
    ජෝන් කීල්ස් වොරන්ටි.

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    මගේ ලුමියා 950 එක්ස් එල් එකෙයි , නෝට් 8 එකයි අද කම්පෙයාර් කරා ෆොටෝස්.
    බැක් කැමරාස් වලින් දෙකම එකවගේ.
    නෝට් 8 එකේ ඉස්සරහ කැම් එක හොදයි 950 එක්ස් එල් එකට වඩා.

    Really? :rofl::rofl::rofl: