ඒ ඇවිල්ලා කුලියාපිටිය ෆැක්ටරියේ රස්සා හම්බුන හතරදෙනෙක්යකෝ ජනවාරි 8 මහින්දට දීලා මේ සැරේ UNP දෙන බ්රෝලත් ඉන්නවා ...
කෝ බන් අලුත් චන්ද වලට තැනක් නැද්ද

අලුත් අයව දාන්න බෑ poll එක අප්සට් ගහනවා

ඒ ඇවිල්ලා කුලියාපිටිය ෆැක්ටරියේ රස්සා හම්බුන හතරදෙනෙක්යකෝ ජනවාරි 8 මහින්දට දීලා මේ සැරේ UNP දෙන බ්රෝලත් ඉන්නවා ...
කෝ බන් අලුත් චන්ද වලට තැනක් නැද්ද





දැන් මේක දාල මාස කීයක්දමේක දැන්නෙ ඕයි දැක්කෙ![]()
උඹ දැක්කේ නෑ මේක 
ගේ ඉස්සරහ බෝඩ් එකක් ගහන්න ගෙදර චන්ද මෙච්චරක් තියෙනවා ඕනේ නං රෑට කන්න අරන් දෙන්න කියලmata thama hitha ganna baha bn phottuwada jvp da kiyala
mata rata kanna aran denawa chande onenam![]()

මේකේ ප්‍රතිපල වලින් නං රටේ ප්‍රතිපල ගැන කියන්න අමාරුයි හැබැයිpohoththuwai nidahas pakshei thama dinanne man hithanne

Maharagama/Horana/Padukka MR dinawi godak durataමේකේ ප්‍රතිපල වලින් නං රටේ ප්‍රතිපල ගැන කියන්න අමාරුයි හැබැයි

මහරගම නම් ලැයිස්තුවට කෙලවුනා නේද පොහොට්ටුවේ, මම දැක්ක මහින්ද කියනවා බයිසිකලේට චන්දෙ දෙන්න කියල රැස්වීමකMaharagama/Horana/Padukka MR dinawi godak durata
UNP eka watila inne Mithri wenama illana nisa chanda godak kadenawa![]()

ow ban bicycle eken thama illane awlak wena ekak naමහරගම නම් ලැයිස්තුවට කෙලවුනා නේද පොහොට්ටුවේ, මම දැක්ක මහින්ද කියනවා බයිසිකලේට චන්දෙ දෙන්න කියල රැස්වීමක![]()

ඒක ඉතින් කොහොමත් වෙන දේ නෙකොහොම හරි අන්තිමට ජන්දෙන් පරදින්නෙත් රැවටෙන්නෙත් මේ රටෙ ඉන්න මෝඩ ජන්ද දායකයොම තමයි.![]()
ලබනපාර වෙන කෙනෙක්ට දුන්නම හරි
ඊළඟ පාර උගෙන් රැවටිලා තව එකෙක්ට දෙනවා