ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113

    2015 මැතිවරණයෙන් පස්සේ වැරදි විදිහට ජාතික ආණ්ඩුවක් හදලා...ආසන 50 ගාණක් තියන විපක්ෂය නොසළකා හැරලා...ආසන 16ක් තියන සම්බන්ධන්ගේ විපක්ෂය, ප්‍රධාන විපක්ෂය කළා.............විපක්ෂයේ තව ප්‍රධාන තනතුරක් සම්බන්ධන් සතුටින් අනුර කුමාරට දුන්නා.........

    මොකක්ද බං ඔය කියන නොසලකා හැරපු පක්ෂේ?:oo:
     
    මහින්ද පරද්දන්න ජවිපෙ ප්‍රමුඛ කාර්යභාරයක් කළා. ඒක හරි. අනිවාර්යෙන් ඒ කෑගහපුවා අනිවාර්යෙන් මහින්ද පරදින්න බලපෑවා. ඒ කියපු දේවල් වැරදිද? මහින්ද පරද්දන එක ඒ වෙලාවේ අනිවාර්යෙන් කල යුතුව තිබුණු දෙයක්.

    ජවිපෙ කවද්ද බන් යූ.එන්.පී. එක එක්ක සන්ධානගත උනේ?

    2015 ජවිපෙ ට අවශ්‍ය උනේ මහින්දව බලයෙන් අයින් කිරීම පමණයි. ඒ වෙලාවේ ජවිපෙන් ජනාධිපති අපේක්ෂකයෙන් ඉදිරිපත් කරන එක ප්‍රයෝගික නෑ. එහෙම උනානම් ආයේ මහින්ද දිනන්න තිබුන චන්ද බෙදෙන නිසා. ඒ නිසයි ජවිපෙ මහින්ද බලයෙන් පහකරන්න කැගැහුව වගේම අලුතින් හැදෙන්නේ මේ වගේ සම්මුතිවාදී ආණ්ඩුවක් බවත්, ඉල්ලීම් දිනාගැනීමට හැමදෙනාම සටන් කල යුතු බවත් කිව්වේ.

    2010 දි එජාපය ඉදිරිපත් කළ අපේක්ෂකයා වුණේ සරත් ෆොන්සේකා......2015 දි මෛත්‍රිපාල වගේ...අන්න එතනදි සන්ධානගත වුණා....ඒක එජාපය එක්ක එක අරමුණකින් වැඩ කළ පළවෙනි අවස්ථාව

    ඔව් මහින්ද පැරදුණාම කාටද බලය එන්නේ? රනිල්ට නෙමෙයිද? රනිල් ට නෙමෙයි ද ඇවිත් තියෙන්නේ???

    අපි මහින්දවයි ඉවත් කරන්නයි කැගැහුවේ රනිල්ව ගේන්න නෙමෙයි කියන්නේ මහ ළාමක තර්කයක්...එහෙම බැලුවාම ජවිපෙ තමන් කරන කිසිදේක වගකීමක් දරන්නේ නැනේ...ඒකම ඇති නේද දේශපාලනයට නුසුදුසු වෙන්න?

    මහින්ද යායුතුද නැද්ද කියන එක වෙනම ටොපික් එකක් මම හිතන්නේ දැන් මේ වෙනකොට ඒ ටොපික් එක අවසානයක් කරා ඇවිත් තියනවා.......

    ඇත්ත කතාව රනිල් පුටුවේ ඉන්දන්න අනුර කුමාර වක්‍රව වැඩ කළා...........රනිල් ඔය පුටුවේ ඉන්දන්න සෘජුව වැඩ කළ නිර්මාල් රන්ජිත් දේවසිරි වගේ චරිත එක්ක අනුර කුමාර 2015 දි ගිහින් දේශන පැවැත්තුවා..........එතනදි අනුර කුමාරලා රනිල් එක්ක වැඩ කළේ නැ කියනවා නම් ඒක අමුම අමු දේශපාලන ළඳ බොළඳද කතාවක්
     
    මොකක්ද බං ඔය කියන නොසලකා හැරපු පක්ෂේ?:oo:

    සන්ධානය 2015 දි මැතිවරණයකට ගියේ ජාතික ආණ්ඩු හදන්නේ නැ කියලා......

    හැබැයි ඒ ජනවරම බලහත් කාරයේන පාවිච්චි කරලා මෛත්‍රී ජාතික ආණ්ඩුවක් හැදුවා...ඒකේ අරමුණ වුනේ ව්‍යවස්ථාව ගේන එක......

    ඒ කියන්නේ එජාප රජයට විරුද්ධව ඡන්දය දුන්න ලක්ෂ 47කගේ අයිතිය මංකොල්ල කාලා.....දෙමළ සන්ධානය විපක්ෂය විදිහට සැළකුවා....ඒකාබද්ධය ජාතික රජයට විරුද්ධව වෙනම ක්‍රියා කරනවා කියලා කතානායකට ලිපියක් දුන්නාම ඒක නොසළකා හිටියා.........ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ දි කතා කරන්න දෙන කාලයත් අඩු කළා රනිල්ගේ වුවමනාවට......රෙද්දේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේවට තමයි
     
    හරි යකෝ ඔය පනස් ගානක් හිටියාය කියන පක්සේ නම මොකක්ද? :oo:
     
    ඇයි බං උඹ කියන්නේ පක්ෂයට නමක් නැති නිසා රනිල් කළ හා මෛත්‍රී කළ දේ හරි කියලද? ඒක කියන්න නේද උඹ තටමන්නේ?

    අන්න ඒක තමයි බං අපි කියන්නේ රනිල් ගේ හොර අඹුව අනුර කියලා....රනිල් විසින් ඒ විදිහට සන්ධානයේ ඡන්ද අයිතිය මංකොල්ල කාලා දෙමළ සන්ධානය ප්‍රධාන විපක්ෂය කරන්න කරපු වංචාවට ජවිපෙත් සපෝට් නේද?
     
    ජවිපෙ කොහොමද අහනවා, රනිල් ගේ රට බෙදීමේ වැඩ පිළිවෙලට සහාය දෙන්නේ....ජවිපෙ චූටි බබලාගේ දැන ගැනීම පිණිස............

    ජාතික රජයක් ගෙනල්ලා මහ පක්ෂ දෙක එකතු කළේම අළුත් ව්‍යවස්ථාව ගේන්න.....මොකද එතකොට මෛත්‍රී කෙලින්ම නිදහස් පක්ෂයේ පාලනය අතට ගත්තාම, රනිල් ගේ එජාපයත් එක්ක එකතු වෙලා.....කෙලින්ම ගින්නක් නැතුව අළුත් ව්‍යවස්ථාව සම්මත කරන්න අවශ්‍ය 2/3 ලැබෙනවා............අන්න ඒකට නිදහස් පක්ෂ මන්ත්‍රිලා කැමති කරග්නන තමයි මේ ජාතික රජය අටමගල හදලා......නිදහස් පක්ෂ මන්ත්‍රීලට ඇමතිකම් දුන්නේ..........ඒ වගේම අළුත් ව්‍යවස්ථාවට විරුද්ධ අයගේ හඬ යටපත් කරන්නත් ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා........ජෙපි අනුරත් ඒකට පට්ට සපෝට්....ඒකනේ ඒ වැඩේ සාධාරණීයකරණය කරන්නේ

    මහින්ද 2015 දි මහ මැතිවරණයට ආව නිසා ඒ සෙල්ලම හරියට කරගන්න බැරි වුණා.........

    එතකොට මෛත්‍රී බලෙන් නිදහස් පක්ෂය ජාතික රජයේ අටමගලට එකතු කරත්....කොටසක් මහින්දගේ හයිය අරන් ස්වාධීන වුණා...අන්න ඒ ස්වාධීණ අයව පිළිග්නන බැ කිව්වා........

    මෙතන වැරැද්ද කරලා තියෙන්නේ ජාතික රජයක් හදපු මෛත්‍රී හා රනිල්...ඒකට අනුරත් උදව් වුණා.........

    මෛත්‍රී +අනුර + රනිල් ගේ වෑයම සාර්ථක වුණා නම් අළුත් ව්‍යවස්ථාව කිසි ගින්නක් නැතුව සම්මත වෙනවා....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113

    ඇයි බං උඹ කියන්නේ පක්ෂයට නමක් නැති නිසා රනිල් කළ හා මෛත්‍රී කළ දේ හරි කියලද? ඒක කියන්න නේද උඹ තටමන්නේ?

    අන්න ඒක තමයි බං අපි කියන්නේ රනිල් ගේ හොර අඹුව අනුර කියලා....රනිල් විසින් ඒ විදිහට සන්ධානයේ ඡන්ද අයිතිය මංකොල්ල කාලා දෙමළ සන්ධානය ප්‍රධාන විපක්ෂය කරන්න කරපු වංචාවට ජවිපෙත් සපෝට් නේද?

    නම් නැති ලියාපදිංචි දේශපාලන පක්ෂ තියනවද? ලංකාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂය වෙන්නේ ආණ්ඩු පක්ෂය හැරුනුකොට වැඩිම ආසන ගානක් දිනාගත්ත ලියාපදිංචි දේශපාලන පක්ෂය කියල දන්නේ නැද්ද?

    එක්සත් ජාතික පක්ෂයයි එක්සත් ජනතා නිදහස් සන්ධානයි එකතු වෙලානේ ආණ්ඩුව හැදුවේ (මහින්ද රාජපක්ස කියන්නේත් කුරුනෑගල දිස්ත්‍රික් එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ?)....දැන් ඔය දෙක ගියාට පස්සේ ඉන්න ලොකුම දේශපාලන පක්ෂය මොකක්ද?​
     
    එතකොට මචං ලක්ෂ 47ක ජනවරමට පිටින් ගිහින් ජාතික රජයක් හදපු එක අවුල් නැද්ද?

    ලක්ෂ 47ක් යවපු මන්ත්‍රීලා කරන්නේ එජාපේ වැඩ පිළිවෙල නම් ඒ ලක්ෂ 47 දේශපාලන වුවමනා නියෝජනය කරන්නේ කවුද?

    ඒ ලක්ෂ 47ට දේශපාලන නියෝජනයක් නැත්තම් ඒ අය ආයුධ අතට ගන්න ද ඕන?

    ඒකාබද්ධ විපක්ෂය වෙනම දේශපාලන පක්ෂයක් නෙමෙයි ඒ නිසා ප්‍රධාන විපක්ෂය දෙන්න බැ කියන එක මහ ළඳ බොළද තර්කයක්..ඒක තමයි රනිල් මෛත්‍රි දාපු...අනුර කුමාරම ඉදිරිපත් කරපු දැන් මෙතන ජෙප්පොත් පෙනී සිටින තර්කයක්

    (ඇත්තටම අනුර කුමර ඇතුළු ජෙප්පන් පෙනී හිටින්නේ රනිල් ගේ බෙදුම්වාදී වැඩපිළිවෙලටයි කියන එකට මේකම ඇති නේද සාක්ෂියට? )

    වැරැද්ද ජනවරමක් නැති ජාතික රජයක් හදපු එක...මංකොල්ල කාලා හරි ජාතික රජයක් හැදුවාට........ඒකාබද්ධ විපක්ෂයට ප්‍රධාන විපක්ෂය දෙන එක morally සාදාචාරාත්මක අතින් හරි.....ඒක නිකම් බොරු තර්ක දාලා කොහෙද ලියාපදිංචිිය කියලා අහන්නේ රනිල්ගේ ලොවන කට්ටිය තමයි....ජෙප්පන් කරන්නේ රනිල්ගේ ව්‍යාපෘතියේම කොටසක් බව හොඳින් පෙන්නලා දුන්නේ දැන් ඔයා
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    එතකොට මචං ලක්ෂ 47ක ජනවරමට පිටින් ගිහින් ජාතික රජයක් හදපු එක අවුල් නැද්ද?

    ලක්ෂ 47ක් යවපු මන්ත්‍රීලා කරන්නේ එජාපේ වැඩ පිළිවෙල නම් ඒ ලක්ෂ 47 දේශපාලන වුවමනා නියෝජනය කරන්නේ කවුද?

    ඒ ලක්ෂ 47ට දේශපාලන නියෝජනයක් නැත්තම් ඒ අය ආයුධ අතට ගන්න ද ඕන?

    ඒකාබද්ධ විපක්ෂය වෙනම දේශපාලන පක්ෂයක් නෙමෙයි ඒ නිසා ප්‍රධාන විපක්ෂය දෙන්න බැ කියන එක මහ ළඳ බොළද තර්කයක්..ඒක තමයි රනිල් මෛත්‍රි දාපු...අනුර කුමාරම ඉදිරිපත් කරපු දැන් මෙතන ජෙප්පොත් පෙනී සිටින තර්කයක්

    (ඇත්තටම අනුර කුමර ඇතුළු ජෙප්පන් පෙනී හිටින්නේ රනිල් ගේ බෙදුම්වාදී වැඩපිළිවෙලටයි කියන එකට මේකම ඇති නේද සාක්ෂියට? )

    වැරැද්ද ජනවරමක් නැති ජාතික රජයක් හදපු එක...මංකොල්ල කාලා හරි ජාතික රජයක් හැදුවාට........ඒකාබද්ධ විපක්ෂයට ප්‍රධාන විපක්ෂය දෙන එක morally සාදාචාරාත්මක අතින් හරි.....ඒක නිකම් බොරු තර්ක දාලා කොහෙද ලියාපදිංචිිය කියලා අහන්නේ රනිල්ගේ ලොවන කට්ටිය තමයි....ජෙප්පන් කරන්නේ රනිල්ගේ ව්‍යාපෘතියේම කොටසක් බව හොඳින් පෙන්නලා දුන්නේ දැන් ඔයාම

    ඔයාගේ නොදැනුවත්කමට කාටවත් කරන්න දෙයක් නෑ......ඒකාබද්ද විපක්ෂේ කියල දේසපාලන පක්ෂයක් නෑ.....වෙන එකක් තියා මහින්ද රාජපක්ස අදටත් නිදහස් පක්ෂ සාමාජිකයෙක්, සන්ධාන මන්ත්‍රී කෙනෙක්.

    නැති පක්ෂයක් කොහොමද ප්‍රධාන විපක්ෂය කරන්නේ?

    ප්‍රධාන විපක්ෂය වෙන්න ආස නම් පක්ෂයක් විදිහට චන්දෙ ඉල්ලලා ආණ්ඩු පක්ෂය ඇරුනම ඉන්න වැඩිම ආසන ගානක් තියන පක්ෂේ වෙන්න.....වෙන විදිහක් නෑ :cool:
     
    ඔන්න ඕක තමයි මම කියන්නේ ජවිපෙ කරන්නේ රනිල් ගේ බෙදුම්වාදී දේශපාලන ව්‍යාපෘතිය කියල....තැන්ක් යු මචං ඇවිල්ලා ඔප්පු කරලා පෙන්නුවාට..........

    අනුර කියන්නේ මුළු ජවිපෙම රනිල් ඇතුළු බෙදුම්වාදීන්ට සේවය සපයන දේශපාලන වෛශ්‍යාවක් කළ කෙනෙක්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ඔන්න ඕක තමයි මම කියන්නේ ජවිපෙ කරන්නේ රනිල් ගේ බෙදුම්වාදී දේශපාලන ව්‍යාපෘතිය කියල....තැන්ක් යු මචං ඇවිල්ලා ඔප්පු කරලා පෙන්නුවාට..........

    අනුර කියන්නේ මුළු ජවිපෙම රනිල් ඇතුළු බෙදුම්වාදීන්ට සේවය සපයන දේශපාලන වෛශ්‍යාවක් කළ කෙනෙක්

    මහින්දට නිදහස් පක්ෂෙන් එලියට ඇවිත් දේශපාලන පක්ෂයක් හදාගන්න එපා කිව්වේ ජවිපෙද? එහෙම කරලා ආසන 16ට වැඩියෙන් ගන්න විපක්ෂේ වෙන්න පුළුවන් :cool:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    2010 දි එජාපය ඉදිරිපත් කළ අපේක්ෂකයා වුණේ සරත් ෆොන්සේකා......2015 දි මෛත්‍රිපාල වගේ...අන්න එතනදි සන්ධානගත වුණා....ඒක එජාපය එක්ක එක අරමුණකින් වැඩ කළ පළවෙනි අවස්ථාව

    ඔව් මහින්ද පැරදුණාම කාටද බලය එන්නේ? රනිල්ට නෙමෙයිද? රනිල් ට නෙමෙයි ද ඇවිත් තියෙන්නේ???

    අපි මහින්දවයි ඉවත් කරන්නයි කැගැහුවේ රනිල්ව ගේන්න නෙමෙයි කියන්නේ මහ ළාමක තර්කයක්...එහෙම බැලුවාම ජවිපෙ තමන් කරන කිසිදේක වගකීමක් දරන්නේ නැනේ...ඒකම ඇති නේද දේශපාලනයට නුසුදුසු වෙන්න?

    මහින්ද යායුතුද නැද්ද කියන එක වෙනම ටොපික් එකක් මම හිතන්නේ දැන් මේ වෙනකොට ඒ ටොපික් එක අවසානයක් කරා ඇවිත් තියනවා.......

    ඇත්ත කතාව රනිල් පුටුවේ ඉන්දන්න අනුර කුමාර වක්‍රව වැඩ කළා...........රනිල් ඔය පුටුවේ ඉන්දන්න සෘජුව වැඩ කළ නිර්මාල් රන්ජිත් දේවසිරි වගේ චරිත එක්ක අනුර කුමාර 2015 දි ගිහින් දේශන පැවැත්තුවා..........එතනදි අනුර කුමාරලා රනිල් එක්ක වැඩ කළේ නැ කියනවා නම් ඒක අමුම අමු දේශපාලන ළඳ බොළඳද කතාවක්

    එක අරමුණක් තිබුන පලියට ඒක සන්ධානගත වීමක් විදිහට සලකන්න පුලුවන්ද? එහෙනම් දැන් ජවිපෙ යූඑන්පී එකට දිගට හරහට ගහන්නේ මහින්ද එක්ක සන්ධානගත වෙලා නිසා වෙන්නැති. :rofl::rofl:

    මහින්ද පැරදුනාම කොහොමද රනිල් බලයට එන්නේ. එක මහා බොලද කතාවක්නේ. මයිත්‍රී ජනාධිපති උනේ ජනාධිපතිවරනෙකින්. රනිල් අගමැති උනේ පාර්ලිමේන්තු මතිවරනෙකින්. වෙච්ච විදිහ වෙනම කතාවක්. හැබැයි පාර්ලිමේන්තු මතිවරනේදී ජනතාවට ජවිපෙ පැහැදිලිව කිව්වා ජවිපෙට බලය දෙන්න කියල. එත් ජනතාව පැහැදිලි බලයක් නැති උනත් යම් බලයක් යුඑන්පී එකට දුන්න. ඒ නිසයි ශ්‍රී ලංකා එකේ සෙට් එකක් ඒ පැත්තට අරන් රනිල් අගමැති උනේ.

    මහින්ද දැන් නවතින්න ඕනේ. එත් ඒක තාම මහින්ද තේරුම් අරන් නෑ.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මචං ඡන්දය තියන්න කලින් ඉඳන්ම පක්ෂ දෙකේම නායකයෝ "සිංහලෙන්" කිව්වා ඡන්දෙන් පස්සේ ජාතික ආණ්ඩුවක් හදනවා කියලා.
    එක්කෝ පක්ෂය තමන් අතේ තියාගන්න ඕන නැත්තං පක්ෂය බදන් ඉන්නේ නැතුව පොහොට්ටුවෙන් ඉල්ලන්න ඕනේ.
    ජාතික ආණ්ඩු කතාව දැන දැනම උඩ පැනගෙන ගිහින් සිරිසේන ගෙ රෙද්ද අස්සේ රිංගලා පස්සෙ පක්ෂ නායකයා ඒක ජාතික ආණ්ඩුවට හේත්තු කලාම අහක ඉන්න උන්ට වරද පටවන්නේ ඇයි?
    තමන් ඡන්ද දාලා යවපු උන්ගෙන් බාගයක් පරිස්සං කරගන්න බැරිව ආණ්ඩුවට පුජා කරලා එකටත් වරදි JVP ලු :lol:
     
    • Like
    Reactions: Jack_Sparrow

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    මචං ඡන්දය තියන්න කලින් ඉඳන්ම පක්ෂ දෙකේම නායකයෝ "සිංහලෙන්" කිව්වා ඡන්දෙන් පස්සේ ජාතික ආණ්ඩුවක් හදනවා කියලා.
    එක්කෝ පක්ෂය තමන් අතේ තියාගන්න ඕන නැත්තං පක්ෂය බදන් ඉන්නේ නැතුව පොහොට්ටුවෙන් ඉල්ලන්න ඕනේ.
    ජාතික ආණ්ඩු කතාව දැන දැනම උඩ පැනගෙන ගිහින් සිරිසේන ගෙ රෙද්ද අස්සේ රිංගලා පස්සෙ පක්ෂ නායකයා ඒක ජාතික ආණ්ඩුවට හේත්තු කලාම අහක ඉන්න උන්ට වරද පටවන්නේ ඇයි?
    තමන් ඡන්ද දාලා යවපු උන්ගෙන් බාගයක් පරිස්සං කරගන්න බැරිව ආණ්ඩුවට පුජා කරලා එකටත් වරදි JVP ලු :lol:

    තනියම ජන්දේ ඉල්ලන්නත් බෑ.....එක එකාගේ අස්සේ රිංගලා ඉල්ලලා ඊට පස්සේ උන් ඇරලා ගියාම රටේ ඉන්න උන් පලි :baffled:
     
    සන්ධානයේ මැතිවරණ ප්‍රකාශයේ කොහෙවත් ජාතික ආණ්ඩු කතාවක් නැ.....

    ජාතික ආන්ඩු හැදුවේම රට බෙදන ව්‍යවස්ථාව ගේන්න...ඒකයි අරමුණ

    ඇයි ජවිපෙ කැමති ද රට බෙදන ව්‍යවස්ථාව ගේන්න ලේසි වෙනවා නම්? ඒක නේද ඔය සතුට?

    ඒක තමයි කියන්නේ ජවිපෙ කරන්නේ රට බෙදන වැඩපිළිවෙලේම කොටසක් කියලා......

    බෙදුම්වාදීන්ගේ වෛශ්‍යාව වෙච්ච ජවිපෙ , ඉතිහාසයේ කුණු බක්කියට යන්න කාලය හරි....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    thamanta kiyaganna ona eka witharak detail wage pennala poiya gahanna epa bn..
    2015 election ekata jvp eka kata kadenakan kiwwa pawathina aanduwa paraajaya karana eka athyawashyai , habai ehemai kiyala ilangaata ena ekath honda ekak nowana bawa mathaka thiyaa ganna kiyala..

    mata mathakai kata kadenakan kiwwa, me chande iwara unata passe sandane un kee denek unp ekata paninawada kiyala balaganna kiyala .. ubata one dewal tika witharak detail wage pennuwata ewa newei aththa.
     
    • Like
    Reactions: Jack_Sparrow

    තනියම ජන්දේ ඉල්ලන්නත් බෑ.....එක එකාගේ අස්සේ රිංගලා ඉල්ලලා ඊට පස්සේ උන් ඇරලා ගියාම රටේ ඉන්න උන් පලි :baffled:

    තනියෙන් ඉල්ලන්න බැරි වුණේ අනුර කුමාරගේ රනිල් හාමුට නේද?

    නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඡන්දය ඉල්ලන්න ඕන නිදහස් පක්ෂයේන හැර ජවිපෙන් ද?

    නැවත නැවතත් ජෙප්පන් මම කියන දේ තහවුරු කරමින් සිටී.....

    බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත කරන්න කරන වැඩපිළිවෙලේ ජවිපෙත් කොටස් කාරයෙක්
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    තනියම ජන්දේ ඉල්ලන්නත් බෑ.....එක එකාගේ අස්සේ රිංගලා ඉල්ලලා ඊට පස්සේ උන් ඇරලා ගියාම රටේ ඉන්න උන් පලි :baffled:

    හොරු ඉන්නවා කියලා දැන දැනත් හොරුන්ගේ ගෙට රිංගලා උන් මංකොල්ල කෑවම උඹලා තමයී මේකට වගකියන්න ඕන කිය කිය අල්ලපු ගෙදර එකාට බනිනවා. ;)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    සන්ධානයේ මැතිවරණ ප්‍රකාශයේ කොහෙවත් ජාතික ආණ්ඩු කතාවක් නැ.....

    ජාතික ආන්ඩු හැදුවේම රට බෙදන ව්‍යවස්ථාව ගේන්න...ඒකයි අරමුණ

    ඇයි ජවිපෙ කැමති ද රට බෙදන ව්‍යවස්ථාව ගේන්න ලේසි වෙනවා නම්? ඒක නේද ඔය සතුට?

    ඒක තමයි කියන්නේ ජවිපෙ කරන්නේ රට බෙදන වැඩපිළිවෙලේම කොටසක් කියලා......

    බෙදුම්වාදීන්ගේ වෛශ්‍යාව වෙච්ච ජවිපෙ , ඉතිහාසයේ කුණු බක්කියට යන්න කාලය හරි....

    මහින්ද මොකටද ජාතික ආණ්ඩු හදනවා කියල කියපු එකාගේ පක්සෙන් චන්දෙ ඉල්ලන්න ගියේ?

    එහෙම බැලුවොත් කෙනෙක්ට කියන්න පුළුවන් මහින්දත් ජාතික ආණ්ඩු හදන්න දායක උනාය ඒ නිසා රට බෙදන්න දායක උනාය කියල :baffled:
     
    thamanta kiyaganna ona eka witharak detail wage pennala poiya gahanna epa bn..
    2015 election ekata jvp eka kata kadenakan kiwwa pawathina aanduwa paraajaya karana eka athyawashyai , habai ehemai kiyala ilangaata ena ekath honda ekak nowana bawa mathaka thiyaa ganna kiyala..

    mata mathakai kata kadenakan kiwwa, me chande iwara unata passe sandane un kee denek unp ekata paninawada kiyala balaganna kiyala .. ubata one dewal tika witharak detail wage pennuwata ewa newei aththa.

    ඒක තමයි බං අපි කියන්නේ වක්‍රව රනිල්ට කඩේ ගියා කියලා....
    මෙහෙම නේ.....මහින්දවා කොහොම හරි එලවන්න ඕන......අනිවා බලය යන්නේ රනිල් ගේ අතට....මෛත්‍රි පඹයා කියලා උනුත් දන්නවා............

    රනිල් අතට බලය ගත්තාම මු අනිවා රට කන බවත් බෙදුම්වාදී වැඩ පිළිවෙල කරන බවත් දන්නවා...ඒක දැනගෙන තමයි අනුර කුමාර ඇතුළු ජෙප්පන් ඒ කතාව කිව්වේ.....

    ඊගාවට එන අය ෂුවර් නැත්තම් මොන එහෙකට ද ඕයි දැන් ඉන්න අය යවන්න ඕන කියන්නේ? තමන්ට වගකීමක් ගන්න බැරි නම් මොන එහෙකට ද කාටවත් කඩේ යන්නේ?