ජවිපෙ කොහොමද අහනවා, රනිල් ගේ රට බෙදීමේ වැඩ පිළිවෙලට සහාය දෙන්නේ....ජවිපෙ චූටි බබලාගේ දැන ගැනීම පිණිස............
ජාතික රජයක් ගෙනල්ලා මහ පක්ෂ දෙක එකතු කළේම අළුත් ව්‍යවස්ථාව ගේන්න.....මොකද එතකොට මෛත්‍රී කෙලින්ම නිදහස් පක්ෂයේ පාලනය අතට ගත්තාම, රනිල් ගේ එජාපයත් එක්ක එකතු වෙලා.....කෙලින්ම ගින්නක් නැතුව අළුත් ව්‍යවස්ථාව සම්මත කරන්න අවශ්‍ය 2/3 ලැබෙනවා............අන්න ඒකට නිදහස් පක්ෂ මන්ත්‍රිලා කැමති කරග්නන තමයි මේ ජාතික රජය අටමගල හදලා......නිදහස් පක්ෂ මන්ත්‍රීලට ඇමතිකම් දුන්නේ..........ඒ වගේම අළුත් ව්‍යවස්ථාවට විරුද්ධ අයගේ හඬ යටපත් කරන්නත් ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා........ජෙපි අනුරත් ඒකට පට්ට සපෝට්....ඒකනේ ඒ වැඩේ සාධාරණීයකරණය කරන්නේ
මහින්ද 2015 දි මහ මැතිවරණයට ආව නිසා ඒ සෙල්ලම හරියට කරගන්න බැරි වුණා.........
එතකොට මෛත්‍රී බලෙන් නිදහස් පක්ෂය ජාතික රජයේ අටමගලට එකතු කරත්....කොටසක් මහින්දගේ හයිය අරන් ස්වාධීන වුණා...අන්න ඒ ස්වාධීණ අයව පිළිග්නන බැ කිව්වා........
මෙතන වැරැද්ද කරලා තියෙන්නේ ජාතික රජයක් හදපු මෛත්‍රී හා රනිල්...ඒකට අනුරත් උදව් වුණා.........
මෛත්‍රී +අනුර + රනිල් ගේ වෑයම සාර්ථක වුණා නම් අළුත් ව්‍යවස්ථාව කිසි ගින්නක් නැතුව සම්මත වෙනවා....