මෙන්ඩිස් ඉවරයියියියි...

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Eristoff-Original.aspx


FTW

2700
bottles.png
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Man mae lagadi sip kara la fèe kiyala bandayak alcohol 70% ...tika welawakin full awul
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බ්‍රෑන්ඩ් නම් ඕන තරම් තියනව..
    ගාන වැඩී නෙ..
    ඔය හිගුරාන බ්‍රෑන්ඩ් බන්. ඕවත් එසේ නම් කාට කියන්නද ඒ විලාපය කියලා
    තම හිසට තම අතමය සෙවනැල්ල කියලා පෙරමු බන්. රටඉදි ටිකකුත් දාලා නාරම් පෙති ටිකුත් දාලා..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මෙන්ඩිස් එක ඇලෝසියස් ලොක්කගේද :baffled:

    2142875159arjun_L.jpg


    මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු බවට පත්ව සිටින අර්ජුන් ඇලෝසියස් මහතාගේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ නිෂ්පාදන කටයුතු සතියක පමණ කාලයක සිට අත්හිටුවා තිබේ.

    සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ නියමිත කාලසීමාවේ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙලෙස එහි නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

    එම සමාගමට අයත් වැලිසර පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයේ කටයුතු මේ ලෙස නවත්වා ඇති බව සඳහන්ය.

    තාවකාලික පදනමින් එහි සේවයට බඳවාගෙන සිටි සේවකයන්ගේ රැකියාද මේ හේතුවෙන් අහිමි වී ඇති බව වාර්තා වෙයි.

    නිෂ්පාදනය කළ නිෂ්පාදන තොග බෙදාහැරීමේ කටයුතු සහ කාර්යාල කටයුතු පමණක් මේ වන විට සිදු වන බව ද සඳහන්ය.


    http://sinhala.adaderana.lk/news/83995/-මෙන්ඩිස්-සමාගමේ-නිෂ්පාදන-නවතී
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔය හිගුරාන බ්‍රෑන්ඩ් බන්. ඕවත් එසේ නම් කාට කියන්නද ඒ විලාපය කියලා
    තම හිසට තම අතමය සෙවනැල්ල කියලා පෙරමු බන්. රටඉදි ටිකකුත් දාලා නාරම් පෙති ටිකුත් දාලා..

    :lol::lol:

    අර කුවේට් ඔටුව ගෙ පෙරන රෙසිපිය තියනව පෙරන්න තියෙන්නෙ මේක හරියන්නෙ නෑ..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :lol::lol:

    අර කුවේට් ඔටුව ගෙ පෙරන රෙසිපිය තියනව පෙරන්න තියෙන්නෙ මේක හරියන්නෙ නෑ..
    ගෘහාශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනයට ණය දෙනවා බන් සණසෙන්, :sorry::sorry:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    :lol::lol:

    අර කුවේට් ඔටුව ගෙ පෙරන රෙසිපිය තියනව පෙරන්න තියෙන්නෙ මේක හරියන්නෙ නෑ..

    dapanoo kollo link eka
    wawagena kanna ona
    peragen bonna ona
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගෘහාශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනයට ණය දෙනවා බන් සණසෙන්, :sorry::sorry:

    dapanoo kollo link eka
    wawagena kanna ona
    peragen bonna ona

    දැනට තැබිලි වයින් හදහන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1578301

    අරක ඉල්ලගන්න ඕන අරූගෙන්..
    ඕක එහෙ තහනම් නිසා හොරෙන් පෙරන් බොන්නෙ..