ඒකිගෙ ඒව බලන්න බලයක් ලබාගන්න ඕනෙයෑ ඔය අගේට පෙන්නන්නෙ ?ඇත්ත කියපං උඹ GOT බලල නෑ නේ
![]()
ඔය ලාවට පෙන්නන ඒවා වගේ නෙමෙයි ලගට වෙලා ඇස් දෙකෙම්ම ලයිවු බලනකොට. මෙහෙම බලන්න ආසා නෑ කිවුවොත් නම් ඔයා ඔය කියන තරම්ම ගොට් ෆෑන් කෙනෙක් නෙමෙයි.
ඒකිගෙ ඒව බලන්න බලයක් ලබාගන්න ඕනෙයෑ ඔය අගේට පෙන්නන්නෙ ?ඇත්ත කියපං උඹ GOT බලල නෑ නේ
![]()
මට නම් පට්ට ආසාවක් තිබ්බා පැට්‍රිෂියා කෙල්ලට, නයිට් රයිඩර් එකේ. බදින සින් වලට වඩා එක මොහොතක් හරි කතා කරන්න තිබ්බානම් කියලා.




ඔය සීන් එක මටත් අවේ X-MEN එකේ හිටියනේ අර බිත්තිවලින් යන්න පුළුවන් කෙල්ලෙක්. අන්න ඒක දැකලා. පස්සේ එකට විද්‍යාවත් එකතු කරලා,නොපෙනී ඉන්නනම් ආලෝකය විනිවිද ගියානම් හරි කියලත් හිතුණා.




මාත් ඕක අහල තියනවා අම්මගෙන්. අම්ම කියනවා පාරවල් එහෙම ලේසියෙන් ඉවර වෙන්නේ නැ තව පාරකට එකතුවෙනවා කියල. අම්මව sure නැති නිසා තාත්තගෙනුත් අහනවා..ඉස්සර තාත්තගෙන් අහනව මහ පාර ඉවරවෙන්නෙ කොහෙන්ද කියිල![]()

රිදිලා පොඩ් සිල්වා
![]()
පොඩිසිල්ව කෑල්ල විතරයි අඩු 
ස්පීකර් එකකට වයර් එකක් හයි කරලා ඒක අඹ ගහේ මුදුනේම ගැට ගහලා වයර් එකේ අනිත් කෙරෝලෙන් සින්දු කියනවා. මම හිතන්නේ එතකොට ඇහෙනවා කියලා. ඒ දවස්වල ආසම සින්දුව තමා " පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ "





පොඩි කාලෙ මම හිතුව ඔක්සිජන් ටිකක් පැක් කරගෙන, ගස් ටිකකුත් ගලවගෙන හදට ගිහින් ඒ ගස් පැල කරලා අර ඔක්සිජන් ටිකෙන් ඒ ගස් වවන්න.. පස්සෙ ඒ ගස් ආයිත් ඔක්සිජන් නිපදවනවා.. ඊටපස්සේ ගස් බෝවෙනවා.. සත්තු බෝවෙනවා.. හදේ ජීවීන් ඇතිවෙනවා..
![]()


මේකෙ හිටිය ගොඩක් උන් මගේ අහිංසක හීනෙට හිනා උනා..
මෙන්න බලපිය.. මගේ කන්සෙප්ට් එක හොරකන් කරල චීනෙන්..
http://www.elakiri.com/forum/showthread.php?t=1837242
චීනය හදේ අල වවයි - අත්හදාබැලීම් සාර්ථකයි




මේකෙ හිටිය ගොඩක් උන් මගේ අහිංසක හීනෙට හිනා උනා..
මෙන්න බලපිය.. මගේ කන්සෙප්ට් එක හොරකන් කරල චීනෙන්..
http://www.elakiri.com/forum/showthread.php?t=1837242
චීනය හදේ අල වවයි - අත්හදාබැලීම් සාර්ථකයි
ටෞකන්ඩ මගෙත් ඕකම කියල කපල තිබ්බපොඩිසිල්ව කෑල්ල විතරයි අඩු
![]()
![]()
කවද හරි ඔස්ට්‍රේලියාවට ගිහින් මේකිව බඳිනවා කියල හිතාගෙන හිටිය.
මැඩියා පොඩි දවස්වල හිතාගෙන හිටියේ ලොකු වුනාම මෙන්න මෙයාව බඳිනවා කියලා...........!!!
එතකොට මැඩියා දෙක වසරේ!!!!













මං ඉස්සර හිතං හිටියෙ කූඹි එහෙම දොඩං ගෙඩි වල, ඇපල් ගෙඩි වල යට පැත්තෙ වැටෙන්නැතුව ඇවිදින්නෙ ඒවගෙ ගුරුවාකර්ශණය හින්ද කියල![]()
මම නම් හිතාගෙන හිටියෙ අවකාශ කාලයේ ව්ක්‍ර වීම නිසා කියල..
අපි පොඩි කාලෙ ඕව අහලවත් තිබ්බෙ නෑ
මං හිතුවෙ අපිට පෘථිවිය වගේ උන්ට දොඩං ගෙඩියක් වුනත් ලොකු ඇතිනෙ ඉතිං ඒකෙ ගුරුත්වාකර්ශණේට උන් වැටෙන්නැතුව ඇති කියල 
පොතකිං මැද පිටුවක් කඩල අරං මැද්දෙන් කාසියෙ සයිස් එකට රවුමක් ගහල, රවුම දෙපැත්තෙ Yes No කියල ලියල උඩයි යටයි ABCD...XYZ අකුරු ටික ලියල කාසියට අත තියං මොනාද කියෙව්ව 


) මං හිතුව එහෙනං එහෙ කූඩැල්ලො එහෙම පිරිල ඇති කියල හීතල හින්ද 