පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر


ඒකිගෙ ඒව බලන්න බලයක් ලබාගන්න ඕනෙයෑ ඔය අගේට පෙන්නන්නෙ ? :rolleyes: ඇත්ත කියපං උඹ GOT බලල නෑ නේ :frown:

ඔය ලාවට පෙන්නන ඒවා වගේ නෙමෙයි ලගට වෙලා ඇස් දෙකෙම්ම ලයිවු බලනකොට. මෙහෙම බලන්න ආසා නෑ කිවුවොත් නම් ඔයා ඔය කියන තරම්ම ගොට් ෆෑන් කෙනෙක් නෙමෙයි.
 

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
:(:(:(

මට නම් පට්ට ආසාවක් තිබ්බා පැට්‍රිෂියා කෙල්ලට, නයිට් රයිඩර් එකේ. බදින සින් වලට වඩා එක මොහොතක් හරි කතා කරන්න තිබ්බානම් කියලා.

ඔය කිවුවට ලඟට ගියාම :lol::lol::lol::lol:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඔය සීන් එක මටත් අවේ X-MEN එකේ හිටියනේ අර බිත්තිවලින් යන්න පුළුවන් කෙල්ලෙක්. අන්න ඒක දැකලා. පස්සේ එකට විද්‍යාවත් එකතු කරලා,නොපෙනී ඉන්නනම් ආලෝකය විනිවිද ගියානම් හරි කියලත් හිතුණා.:P

:D:D:yes::yes:
 

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඉස්සර තාත්තගෙන් අහනව මහ පාර ඉවරවෙන්නෙ කොහෙන්ද කියිල :lol::lol:
    මාත් ඕක අහල තියනවා අම්මගෙන්. අම්ම කියනවා පාරවල් එහෙම ලේසියෙන් ඉවර වෙන්නේ නැ තව පාරකට එකතුවෙනවා කියල. අම්මව sure නැති නිසා තාත්තගෙනුත් අහනවා..:lol:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මට පොඩි කලේ තිබුනේ මහා ගොන් ආසාවල්. බස් එකක් අරගෙන එක හොදට හදල ලොකු sound system එකක් ගහල, sticker ගහල වෙන කිසිස්ම bus එකකට overtake කරන්න බැරිවෙන්න ඇරලා යන්න. මම කොච්චර ගොන් ද කියනවා නම් කොළඹ ගෙයක් තිබුන, දකුණු පළාතෙත් ගෙයක් තිබුන. කොළඹ ඉන්න කැමති නැ කබල් බස් තියන නිසා. ඒකට දැන් බස් පෙන්න බෑ
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    රිදිලා පොඩ් සිල්වා

    ozZsF5b.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ස්පීකර් එකකට වයර් එකක් හයි කරලා ඒක අඹ ගහේ මුදුනේම ගැට ගහලා වයර් එකේ අනිත් කෙරෝලෙන් සින්දු කියනවා. මම හිතන්නේ එතකොට ඇහෙනවා කියලා. ඒ දවස්වල ආසම සින්දුව තමා " පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ " ;)
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි කාලෙ මම හිතුව ඔක්සිජන් ටිකක් පැක් කරගෙන, ගස් ටිකකුත් ගලවගෙන හදට ගිහින් ඒ ගස් පැල කරලා අර ඔක්සිජන් ටිකෙන් ඒ ගස් වවන්න.. පස්සෙ ඒ ගස් ආයිත් ඔක්සිජන් නිපදවනවා.. ඊටපස්සේ ගස් බෝවෙනවා.. සත්තු බෝවෙනවා.. හදේ ජීවීන් ඇතිවෙනවා..

    :baffled:



    මේකෙ හිටිය ගොඩක් උන් මගේ අහිංසක හීනෙට හිනා උනා..:(:(
    මෙන්න බලපිය.. මගේ කන්සෙප්ට් එක හොරකන් කරල චීනෙන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1837242
    චීනය හදේ අල වවයි - අත්හදාබැලීම් සාර්ථකයි
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකෙ හිටිය ගොඩක් උන් මගේ අහිංසක හීනෙට හිනා උනා..:(:(
    මෙන්න බලපිය.. මගේ කන්සෙප්ට් එක හොරකන් කරල චීනෙන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1837242
    චීනය හදේ අල වවයි - අත්හදාබැලීම් සාර්ථකයි


    :yes::yes::yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේකෙ හිටිය ගොඩක් උන් මගේ අහිංසක හීනෙට හිනා උනා..:(:(
    මෙන්න බලපිය.. මගේ කන්සෙප්ට් එක හොරකන් කරල චීනෙන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1837242
    චීනය හදේ අල වවයි - අත්හදාබැලීම් සාර්ථකයි

    ත්‍රෙඩ් එකක්ම දාපිය
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    spellbinder6.jpg



    කවද හරි ඔස්ට්‍රේලියාවට ගිහින් මේකිව බඳිනවා කියල හිතාගෙන හිටිය.

    ෆට්ට බන්ස්!:D මැඩියා පොඩි දවස්වල හිතාගෙන හිටියේ ලොකු වුනාම මෙන්න මෙයාව බඳිනවා කියලා...........!!!:love: එතකොට මැඩියා දෙක වසරේ!!!!:lol::lol:
    SAROJA.jpg

    filmarchive159imageja.jpg


    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:


     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම පොඩි කාලෙ හිතාගෙන හිටිය පඩ අරින්නෙයි අතේ ගහන්නෙයි මම විතරයි කියල...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං ඉස්සර හිතං හිටියෙ කූඹි එහෙම දොඩං ගෙඩි වල, ඇපල් ගෙඩි වල යට පැත්තෙ වැටෙන්නැතුව ඇවිදින්නෙ ඒවගෙ ගුරුවාකර්ශණය හින්ද කියල :sorry:
     
    • Like
    Reactions: wissnshaftler

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මං ඉස්සර හිතං හිටියෙ කූඹි එහෙම දොඩං ගෙඩි වල, ඇපල් ගෙඩි වල යට පැත්තෙ වැටෙන්නැතුව ඇවිදින්නෙ ඒවගෙ ගුරුවාකර්ශණය හින්ද කියල :sorry:

    මම නම් හිතාගෙන හිටියෙ අවකාශ කාලයේ ව්ක්‍ර වීම නිසා කියල..
     
    • Like
    Reactions: wissnshaftler

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම නම් හිතාගෙන හිටියෙ අවකාශ කාලයේ ව්ක්‍ර වීම නිසා කියල..

    සිරාවට ? :shocked: අපි පොඩි කාලෙ ඕව අහලවත් තිබ්බෙ නෑ :sorry: මං හිතුවෙ අපිට පෘථිවිය වගේ උන්ට දොඩං ගෙඩියක් වුනත් ලොකු ඇතිනෙ ඉතිං ඒකෙ ගුරුත්වාකර්ශණේට උන් වැටෙන්නැතුව ඇති කියල :sorry:
     
    • Like
    Reactions: wissnshaftler

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ පොඩි කාලෙ කාසි භූතය කරනව :lol: පොතකිං මැද පිටුවක් කඩල අරං මැද්දෙන් කාසියෙ සයිස් එකට රවුමක් ගහල, රවුම දෙපැත්තෙ Yes No කියල ලියල උඩයි යටයි ABCD...XYZ අකුරු ටික ලියල කාසියට අත තියං මොනාද කියෙව්ව :baffled:
    දවසක් ඔහොම කල්ල ටිකක් වැහි දාක කාසි භූතයට කිව්ව පන්ති යන්න බැරි වෙන්න වස්සන්න කියල :lol:
    ඇත්තටම වැස්ස :baffled:
    මං හිතුවෙ කාසි භූතය තමා වැස්සෙව්වෙ කියල :lol:
     
    • Like
    Reactions: wissnshaftler

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ තව ඒ කාලෙ ප්ලූටෝ එහෙම හෙන සීතල ග්‍රහලෝකයක් කියද්දි (ඒ කාලෙ ප්ලූටෝ ග්‍රහලෝකයක් :sorry:) මං හිතුව එහෙනං එහෙ කූඩැල්ලො එහෙම පිරිල ඇති කියල හීතල හින්ද :baffled: