අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    දැන් කාලේ තව අලුත් දෙයක් අහන්න ලැබුනා.බුදුරජාණන් වහන්ස අනිත්‍යයි,දුක්ඛයි,අනාත්මයි කියලා වදාළේ නෑලු.ඒ කතාව වැරදිලු.ඒ අනිච්ච කියන්නේ ස්ථීර නෑ කියන එක නිසා ස්ථීර නැති බව අපි කොහොමත් දන්නවාලු.ඒනිසා අනිච්ච නොවේලු.හරි වචනේ අනිච්ඡලු.කැමැත්තට අනුව නොපවතිනවාලු.එනිසා දුක හටගන්නේ.

    "ඉතින් යමක් කැමැත්තට අනුව නොපවතින්නේ ඒක අනිත්‍යය වෙන නිසා නොවේද?අනිත්‍යයි කියන්නෙ ඒකට නේ."අපේ බුදුරජාරණන් වහන්ස ඔය ත්‍රිලක්ෂණය ගැන මෙහෙම නොවැ වදාළේ.

    "යමක් අනිත්‍ය නම් එය දුකකි.යමක් දුක නං එය තමාගේ වසඟයේ පවත්වන්ට බෑ.අනාත්මයි කියලා බුද්ධ වචනය කණපිට හරවන්ට ලොකයේ කාටවත් බෑ."

    කවුරුහරි එහෙම දෙයක් කියාගෙන ගියොත් මාරාවේශයෙන් මුලා වෙලයි එහෙම කියන්නෙ.ඔය වැරැද්ද වෙන්නෙ පාලි වචනවල හැඩය අනුව කල්පනා කොරන්ට ගොහිං.අර්ථ ව්‍යඤ්ජන වරදවා ගන්නවා කියන්නේ ඕකටයි.අයොනිසෝ මනසිකාරයෙන් තර්ක විතර්ක කොරන්ට ගිහාම මාර බලයට අහුවෙනවා.

    උපුටා ගැනීම - මහාමේඝ නවම් කලාපයේ පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්පල කරපු ලිපියක් ඇසුරෙන්.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ශ්‍රී සද්ධර්මය අසන්න බලන්න කැමැත්තෝ මේ පොත සහ වෙබ් අඩවියට පිවිසේත්වා. ත්‍රිපිටක සාක්ෂි සහිතව ශ්‍රී සද්ධර්මය මනාව විග්‍රහ කර ඇති සැටි බලන්න. සියල්ලෝම මේ අත්බවය තුලදීම ආර්ය මාර්ගයට පිවිසේවා.

    waharaka4.jpg

    http://www.hiddendhamma.net/media/books/saddharmaya.pdf

    http://www.nirvanadhamma.com/lk/the-...armayen-bidak/

    http://www.nirvanadhamma.com/
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28

    hina wenna thamai bro thiyenne pashchath bagenma hina wenna thiyenne LOL
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    දැන් කාලේ තව අලුත් දෙයක් අහන්න ලැබුනා.බුදුරජාණන් වහන්ස අනිත්‍යයි,දුක්ඛයි,අනාත්මයි කියලා වදාළේ නෑලු.ඒ කතාව වැරදිලු.ඒ අනිච්ච කියන්නේ ස්ථීර නෑ කියන එක නිසා ස්ථීර නැති බව අපි කොහොමත් දන්නවාලු.ඒනිසා අනිච්ච නොවේලු.හරි වචනේ අනිච්ඡලු.කැමැත්තට අනුව නොපවතිනවාලු.එනිසා දුක හටගන්නේ.

    "ඉතින් යමක් කැමැත්තට අනුව නොපවතින්නේ ඒක අනිත්‍යය වෙන නිසා නොවේද?අනිත්‍යයි කියන්නෙ ඒකට නේ."අපේ බුදුරජාරණන් වහන්ස ඔය ත්‍රිලක්ෂණය ගැන මෙහෙම නොවැ වදාළේ.

    "යමක් අනිත්‍ය නම් එය දුකකි.යමක් දුක නං එය තමාගේ වසඟයේ පවත්වන්ට බෑ.අනාත්මයි කියලා බුද්ධ වචනය කණපිට හරවන්ට ලොකයේ කාටවත් බෑ."

    කවුරුහරි එහෙම දෙයක් කියාගෙන ගියොත් මාරාවේශයෙන් මුලා වෙලයි එහෙම කියන්නෙ.ඔය වැරැද්ද වෙන්නෙ පාලි වචනවල හැඩය අනුව කල්පනා කොරන්ට ගොහිං.අර්ථ ව්‍යඤ්ජන වරදවා ගන්නවා කියන්නේ ඕකටයි.අයොනිසෝ මනසිකාරයෙන් තර්ක විතර්ක කොරන්ට ගිහාම මාර බලයට අහුවෙනවා.

    උපුටා ගැනීම - මහාමේඝ නවම් කලාපයේ පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්පල කරපු ලිපියක් ඇසුරෙන්.

    හරි
    වෙනස්වීම කියන සර්වත්‍ර කුලකය ඇතුලේ තමයි , කැමතිපරිදි නොතිබී වෙනස්වෙනවා කියන දේ තියෙන්නේ.
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    “මහණ, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිච්ච හෝ අනිච්ච හෝ වේද?” – “ස්වාමීනි, අනිච්චය.”

    බුද්ධකාලයේ භික්ෂූන්වහන්සේලාගෙන් පිළිතුරු ලැබී ඇත්තේ ඇස අනිච්ච ලෙස ය. යම් හෙයකින් එකල වහරකවාදීන් සිටියේ නම් පිළිතුරු ලැබෙන්නේ කෙසේද?

    “වහරකයිනි, ඇස නිච්ච හෝ අනිච්ච හෝ වේද?” – “ස්වාමීනි, තරුණ කාලයේ නිච්චය නාකි වෙද්දී අනිච්චය.”

    -“අනිච්ච” ප්‍රශ්නය අත්තම්මාටත් තේරුම් යන විදියට
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    ඔබතුමාගෙ පිලිතුර; ඇස අනිත්‍යය. යමක් අනිත්‍ය නම් දුකය. ප්‍රභාකරන්ගෙ ඇස අනිත්‍ය වී ප්‍රභාකරන් පොට්ටයෙක් වීම ඔබතුමාට දුකකි. එහෙමද?
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ඔබතුමාගෙ පිලිතුර; ඇස අනිත්‍යය. යමක් අනිත්‍ය නම් දුකය. ප්‍රභාකරන්ගෙ ඇස අනිත්‍ය වී ප්‍රභාකරන් පොට්ටයෙක් වීම ඔබතුමාට දුකකි. එහෙමද?

    දීපන්කෝ උත්තර දැන්. උට දුක ඇති කොටි ගැන.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දැන් කාලේ තව අලුත් දෙයක් අහන්න ලැබුනා.බුදුරජාණන් වහන්ස අනිත්‍යයි,දුක්ඛයි,අනාත්මයි කියලා වදාළේ නෑලු.ඒ කතාව වැරදිලු.ඒ අනිච්ච කියන්නේ ස්ථීර නෑ කියන එක නිසා ස්ථීර නැති බව අපි කොහොමත් දන්නවාලු.ඒනිසා අනිච්ච නොවේලු.හරි වචනේ අනිච්ඡලු.කැමැත්තට අනුව නොපවතිනවාලු.එනිසා දුක හටගන්නේ.

    "ඉතින් යමක් කැමැත්තට අනුව නොපවතින්නේ ඒක අනිත්‍යය වෙන නිසා නොවේද?අනිත්‍යයි කියන්නෙ ඒකට නේ."අපේ බුදුරජාරණන් වහන්ස ඔය ත්‍රිලක්ෂණය ගැන මෙහෙම නොවැ වදාළේ.Myuse

    "යමක් අනිත්‍ය නම් එය දුකකි.යමක් දුක නං එය තමාගේ වසඟයේ පවත්වන්ට බෑ.අනාත්මයි කියලා බුද්ධ වචනය කණපිට හරවන්ට ලොකයේ කාටවත් බෑ."

    කවුරුහරි එහෙම දෙයක් කියාගෙන ගියොත් මාරාවේශයෙන් මුලා වෙලයි එහෙම කියන්නෙ.ඔය වැරැද්ද වෙන්නෙ පාලි වචනවල හැඩය අනුව කල්පනා කොරන්ට ගොහිං.අර්ථ ව්‍යඤ්ජන වරදවා ගන්නවා කියන්නේ ඕකටයි.අයොනිසෝ මනසිකාරයෙන් තර්ක විතර්ක කොරන්ට ගිහාම මාර බලයට අහුවෙනවා.

    උපුටා ගැනීම - මහාමේඝ නවම් කලාපයේ පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්පල කරපු ලිපියක් ඇසුරෙන්.

    ඉතින් යමක් කැමැත්තට අනුව නොපවතින්නේ ඒක අනිත්‍යය වෙන නිසා කිවොත් පිලිකාවක් වගේ දෙයක් අනිත්‍ය වීමටද සත්වයා කැමති විය යුතුය. ලොකු ස්වාමින්වහන්සේට වැරදුනා වත්ද? හිතල බලලා අදහස කියන්න
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හරි
    වෙනස්වීම කියන සර්වත්‍ර කුලකය ඇතුලේ තමයි , කැමතිපරිදි නොතිබී වෙනස්වෙනවා කියන දේ තියෙන්නේ.

    ඕනම දෙයක් වෙනස් වුනා නොවුනා ඊට අපේ කැමැත්තක්/අකමැත්තක් නැතිනම් කිසි අවුලක් තියෙනවද?

    අනික පිටකයේ එන මරණය-උපත අනිච්ඡයි කියන එක, නාමගෝත්‍ර නොදිරනවා කියන එක, කැමති උනත් නැතත් චතුරාර්‍ය් සත්‍ය නොවෙනස් වන බව ඔය කුලකයට ගලපල පෙන්වන්න බැහැ නේද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    “මහණ, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිච්ච හෝ අනිච්ච හෝ වේද?” – “ස්වාමීනි, අනිච්චය.”

    බුද්ධකාලයේ භික්ෂූන්වහන්සේලාගෙන් පිළිතුරු ලැබී ඇත්තේ ඇස අනිච්ච ලෙස ය. යම් හෙයකින් එකල වහරකවාදීන් සිටියේ නම් පිළිතුරු ලැබෙන්නේ කෙසේද?

    “වහරකයිනි, ඇස නිච්ච හෝ අනිච්ච හෝ වේද?” – “ස්වාමීනි, තරුණ කාලයේ නිච්චය නාකි වෙද්දී අනිච්චය.”

    -“අනිච්ච” ප්‍රශ්නය අත්තම්මාටත් තේරුම් යන විදියට

    මිතුර,
    ඇස අනිච්ඡයි කියන්නෙ ඇසට කවදාවත් ආශ්වාද විදින්න බැහැ කියන එක. ආශ්වාද සියල්ලම මනසේ හදා ගත්ත සංකල්පයක්. ඒ මනෝ මුලික අස්සාදය ඇසේ වත් රූපයේ වත් මොලොව කිසිම තැනක වත් නැහැ.

    ඉතින් මේ අස්සාදය නිසා දුක්ඛ දුක්ඛ, සංකාර දුක්ඛ, විපරිනාම දුක හැදෙනවා. මෙයයි ඇසේ දුක.

    ඉතින් මේ හිතං චුන් වෙන එක මනසේ කල්පිතයක් මිස ඇත්තටම විදින සැපක් නෙවෙයි. එහෙනම් එය අසාරයි නේද. අසාරඛට්ඨෙන අනත්ථා කියනේ ඒකයි. ඇසේ ආත්මයක් නැහැ කිවොත් ගලපන්න වටේ යනවා විතරයි.

    මේ අනිච්ච කියන දෙය ඥානයක් හෙවත් අවබෝධයක් මිස අකුරු වචන වලින් ගලපන්න පුලුවන් දෙයක් නොවේ.

    තෙරුවන් සරණයි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දීපන්කෝ උත්තර දැන්. උට දුක ඇති කොටි ගැන.

    දැන් අර ලිඛිත භාෂාවෙන් කතා කරන පොන්සියො සෙට් එක ඇවිත් ත්‍රෙඩ් එක උඩ රීගෙන යයි. ඒක තමයි උන් දන්න උත්තරේ.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මිතුර,
    ඇස අනිච්ඡයි කියන්නෙ ඇසට කවදාවත් ආශ්වාද විදින්න බැහැ කියන එක. ආශ්වාද සියල්ලම මනසේ හදා ගත්ත සංකල්පයක්. ඒ මනෝ මුලික අස්සාදය ඇසේ වත් රූපයේ වත් මොලොව කිසිම තැනක වත් නැහැ.

    ඉතින් මේ අස්සාදය නිසා දුක්ඛ දුක්ඛ, සංකාර දුක්ඛ, විපරිනාම දුක හැදෙනවා. මෙයයි ඇසේ දුක.

    ඉතින් මේ හිතං චුන් වෙන එක මනසේ කල්පිතයක් මිස ඇත්තටම විදින සැපක් නෙවෙයි. එහෙනම් එය අසාරයි නේද. අසාරඛට්ඨෙන අනත්ථා කියනේ ඒකයි. ඇසේ ආත්මයක් නැහැ කිවොත් ගලපන්න වටේ යනවා විතරයි.

    මේ අනිච්ච කියන දෙය ඥානයක් හෙවත් අවබෝධයක් මිස අකුරු වචන වලින් ගලපන්න පුලුවන් දෙයක් නොවේ.

    තෙරුවන් සරණයි.

    එතකොට ඒ රුපෙ හදන දේ.. හිතන්නකෝ ගහ කියල ඒ ගහ නිත්‍යද අනිත්‍යද??
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එතකොට ඒ රුපෙ හදන දේ.. හිතන්නකෝ ගහ කියල ඒ ගහ නිත්‍යද අනිත්‍යද??

    අනිත්‍ය වුනා/නැතා ඒකට කැමැත්තක්-ඡන්දයක් තිබිලා ඒ කැමැත්ත-ඉච්ඡාව ඉටු නොවීම තමයි ප්‍රශ්ණෙ-දුක යාලු. ඉච්ඡාව ඉටු නොවීම තමයි දුක. නිත්‍ය අනිත්‍ය වීම අපිට ප්‍රශ්ණයක් නෙවෙයි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එතකොට ඒ රුපෙ හදන දේ.. හිතන්නකෝ ගහ කියල ඒ ගහ නිත්‍යද අනිත්‍යද??

    මිතුර

    ඔබට තියෙන ප්‍රශ්නෙ ඇස කන....රූප ශබ්ද.. චක්ඛු විඤ්ඥාන... ආදී 18 පොලේ ආශ්වාද මාත්‍රයක්වත් නැති බව පිලිබද අවබෝදය නැති කමයි.

    මේ එලකිරියෙ ඉන්න ඇතැම් ධර්ම මහාචාර්ය වරුන්ටත් ඒක උදාහරණෙකින් පැහැදිලි කරන්න තේරෙන්නෙ නැහැ. මොකද එයාලා මුල තිලකුණ පටලවගෙන ඉන්න නිසා.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මිතුර

    ඔබට තියෙන ප්‍රශ්නෙ ඇස කන....රූප ශබ්ද.. චක්ඛු විඤ්ඥාන... ආදී 18 පොලේ ආශ්වාද මාත්‍රයක්වත් නැති බව පිලිබද අවබෝදය නැති කමයි.

    මේ එලකිරියෙ ඉන්න ඇතැම් ධර්ම මහාචාර්ය වරුන්ටත් ඒක උදාහරණෙකින් පැහැදිලි කරන්න තේරෙන්නෙ නැහැ. මොකද එයාලා මුල තිලකුණ පටලවගෙන ඉන්න නිසා.

    අහන දේට උත්තරේ දීපන් කෝ .. ඕව් ද නැද්ද කියල.. වැල් වටාරම් ඕන නෑ..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අහන දේට උත්තරේ දීපන් කෝ .. ඕව් ද නැද්ද කියල.. වැල් වටාරම් ඕන නෑ..

    නිත්‍ය-අනිත්‍ය ඇත-නැත අන්ත දෙකම බුදු දහමෙ ගන්නෙ නැහැ. ‍ඒවා පච්චුප්පන්නයි. ඔක්කොටම කලින් පිටකය බලල හිටපන්කෝ. එතකොට තේරෙයි.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    අනික
    අ+ කැමති= කැමැත්ත නැත
    අ+ නිච්ච=නිච්ච නැත මිසක් නිච්ච් සේ නොපැවතී කියල කියන්නේ මොන ලෝකෙද කියපන්
    නිච්ච නැත=නිච්ච් සේ නොපැවතී මේ දෙක සමානද
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අනික
    අ+ කැමති= කැමැත්ත නැත
    අ+ නිච්ච=නිච්ච නැත මිසක් නිච්ච් සේ නොපැවතී කියල කියන්නේ මොන ලෝකෙද කියපන්
    නිච්ච නැත=නිච්ච් සේ නොපැවතී මේ දෙක සමානද

    අනිච්ච කියන්නේ වචන පද වලින් තෝරන්න පුලුවන් දෙයක් නෙවෙයි බන්.
    එහෙනම් ඒ කාලේ ‍සෙල්ලිපි වල කොටන්න කියයි ඕක.
    අනිච්ච කියන්නේ ඥානයක් - අවබෝධයක්.
    දැන් උඹ අනිත්‍ය අනිත්‍ය කියලා ශරිරයත් අනිත්‍ය නිසා ඒකට කලකිරෙන්නද කියන්නේ.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    නිත්‍ය-අනිත්‍ය ඇත-නැත අන්ත දෙකම බුදු දහමෙ ගන්නෙ නැහැ. ‍ඒවා පච්චුප්පන්නයි. ඔක්කොටම කලින් පිටකය බලල හිටපන්කෝ. එතකොට තේරෙයි.

    අයෙත් වටේ යනව.. මම අහන්නේ උබ පිලිගන්න ධර්මය අනුව අර පේන ගහ නිත්‍යද අනිත්‍ය ද නැති නම් උබ දන්නැද්ද??
    පච්චුප්පන්න කියන්නේ ධර්ම තාවක් නේ අනාගත අතීත නම් මන තුල ඇතිවෙන..වර්තමානේ ආයතන 6 තුල ඝට්ටනයන් ඇතිවන. උබලගේ ව-හරක කොහොම කියනවද දන්නෑ