owner thamai ara watch ekak dala inna kolla

මම ඊයේ දැක්ක. මු තමයි drive කලේ. තව චුටි කෙල්ලෙක් හිටිය ඉස්සරහ. දුව වෙන්නැති. Traffic එකේ සෙට් උනේ මම ගිය ත්‍රි විල් එකාට පොඩ්ඩක් පිටිපස්සෙන්. උට ඉස්සරහට ගන්න ගොඩක් ඉඩ තිබ්බ. මම ත්‍රි විල් එකේ ඉඳන් hand sign වලින් කිවුව පොඩ්ඩක් ඉස්සරහට ගන්න කියල ෆොටෝ ටිකක් ගන්න/ ඌ ගත්ත යකෝ. ලොකු සීන් නැති හෙන හොඳ එකෙක්.![]()
Premier Motor Trading PVT LTD
![]()

me paiyawal gena puluwan eth loku bike thami munta pennanna bari![]()
muth galle ekek tamaMe owner newe ban. Owner galle wala ekek. Me pic wala inne import karapu eka.