දැන් කාලේ තව අලුත් දෙයක් අහන්න ලැබුනා.බුදුරජාණන් වහන්ස අනිත්‍යයි,දුක්ඛයි,අනාත්මයි කියලා වදාළේ නෑලු.ඒ කතාව වැරදිලු.ඒ අනිච්ච කියන්නේ ස්ථීර නෑ කියන එක නිසා ස්ථීර නැති බව අපි කොහොමත් දන්නවාලු.ඒනිසා අනිච්ච නොවේලු.හරි වචනේ අනිච්ඡලු.කැමැත්තට අනුව නොපවතිනවාලු.එනිසා දුක හටගන්නේ.
"ඉතින් යමක් කැමැත්තට අනුව නොපවතින්නේ ඒක අනිත්‍යය වෙන නිසා නොවේද?අනිත්‍යයි කියන්නෙ ඒකට නේ."අපේ බුදුරජාරණන් වහන්ස ඔය ත්රිලක්ෂණය ගැන මෙහෙම නොවැ වදාළේ.
"යමක් අනිත්‍ය නම් එය දුකකි.යමක් දුක නං එය තමාගේ වසඟයේ පවත්වන්ට බෑ.අනාත්මයි කියලා බුද්ධ වචනය කණපිට හරවන්ට ලොකයේ කාටවත් බෑ."
කවුරුහරි එහෙම දෙයක් කියාගෙන ගියොත් මාරාවේශයෙන් මුලා වෙලයි එහෙම කියන්නෙ.ඔය වැරැද්ද වෙන්නෙ පාලි වචනවල හැඩය අනුව කල්පනා කොරන්ට ගොහිං.අර්ථ ව්‍යඤ්ජන වරදවා ගන්නවා කියන්නේ ඕකටයි.අයොනිසෝ මනසිකාරයෙන් තර්ක විතර්ක කොරන්ට ගිහාම මාර බලයට අහුවෙනවා.
උපුටා ගැනීම - මහාමේඝ නවම් කලාපයේ පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්පල කරපු ලිපියක් ඇසුරෙන්.

Last edited: