##@ අවසන් චන්ද ප්‍රතිපලය ..!!@##

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මොන චන්දෙ ආවත් UNP එකට ලක්ෂ 50ක් විතර කැපුවත් කොළ චන්ද ටික වැටෙනවා
    මහින්දටත් ලක්ෂ 50ක් වත් වැටෙනවා
    ඉතුරු ලක්ෂ 5කට 10කට තමයි මේ කවුරුත් ගහ මරා ගන්නේ
    බැඳුම්කර හොරු කියයි මහින්ද හොරා කියයි ඔය සේරම පාවෙන චන්ද ටික කඩාගන්න ගේන සටන් පාඨ විතරයි :)
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    ඕකෙන් මේකෙන් වෙන්නේ මේකේ ඉන්න බයියෝ ටික කාලෙකට ආගිය අතක් හොයාගන්න නැතිවෙන එක විතරයි
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    පුකවල් පැලේවි......:sorry::sorry::sorry:
    රට කැලි වලට කැඩේවී.....:shocked::shocked::shocked:
    එත් අපේ උන්
    අලියට කතිරේ ගහනවා .....!
    ......සත්තයි.....
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1

    1. එත්සත් ජාතික පක්ෂය :lol:
    2. පොදුජන පෙරමුණ
    3. එක්සත් ජනතා නිදහස් සංධානය
    4. ජනතා විමුක්ති පෙරමුණ

    :nerd::nerd::nerd::nerd:ow
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පොදුපෙරමුනේ බෙදීම නිසා පක්ෂයක් විදිහට බහුතර බලය දිනාගන්නේ එත්සත් ජාතික පක්ෂයයි !!! ( නොබෙදුනත් UNP එකට වඩා වැඩිම උනොත් 4% බහුතරයක් තමා මරාට ගන්න පුළුවන්, මරාගේ talks හා ඉර්ශියාව විතරයි ).

    චන්දෙ අවසන් වූ දාට පසුදින අයෙත් මෙමෙ නුල මම ඇදලා ගන්නවා, සාටකයෙන් ඇස්දෙක බැදලා ඉන්න අනාත කුකුලන්ට ඇස් පාදලා දෙන්න ...

    ආදරණීය ස්ටාරිනයිට් අයියා වෙත,

    ................................අයියට අද වැඩ අධික නිසාද දන්නෑ අයිය බම්ප් කරන්න වුන පොරොන්දුව අමතක වෙලා. ඔන්න අයියෙ අයිය වෙනුවෙන් මම මේක බම්ප් කලා අයිය කිව්ව විදියටම ඡන්දෙ දවසට පස්සෙ දවසෙ.

    මීට ඉන්දික මල්ලි.
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    කිරියේ ගොඩක් threads දැක්කා කවුද ලග එන චන්දයෙන් දිනන්නේ කියලා ....! කවුරු කැමති උනත් කවුරු අකමැති උනත් මෙන්න මේකයි ප්‍රතිපලය :

    1. එත්සත් ජාතික පක්ෂය :lol:
    2. පොදුජන පෙරමුණ
    3. එක්සත් ජනතා නිදහස් සංධානය
    4. ජනතා විමුක්ති පෙරමුණ

    පොදුපෙරමුනේ බෙදීම නිසා පක්ෂයක් විදිහට බහුතර බලය දිනාගන්නේ එත්සත් ජාතික පක්ෂයයි !!! ( නොබෙදුනත් UNP එකට වඩා වැඩිම උනොත් 4% බහුතරයක් තමා මරාට ගන්න පුළුවන්, මරාගේ talks හා ඉර්ශියාව විතරයි ). චන්දෙ අවසන් වූ දාට පසුදින අයෙත් මෙමෙ නුල මම ඇදලා ගන්නවා, සාටකයෙන් ඇස්දෙක බැදලා ඉන්න අනාත කුකුලන්ට ඇස් පාදලා දෙන්න ...

    එහෙනම් පසුව හමුවෙමු , රටට ජය !!!


    හයියෙන් අදින්න එපා අයියේ.නූල කැඩෙයි
     
    Last edited:

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    පුක් සෝධකයා කොහේ ගියාදෝ
    ඕකෙන් මේකෙන් වෙන්නේ මේකේ ඉන්න බයියෝ ටික කාලෙකට ආගිය අතක් හොයාගන්න නැතිවෙන එක විතරයි
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පුක් සෝධකයා කොහේ ගියාදෝ

    පුක් සෝධක කොහේ ගියාදෝ............
    පු* දීලා ගමෙන් ගියාදෝ..
    එලකිරියෙ නෑ රටවටේ කතාවේ
    සිරිකොතටම එක්ක ගියාලු//


     
    Last edited:

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    පුක් සෝධක කොහේ ගියාදෝ............
    පු* දීලා ගමෙන් ගියාදෝ..
    එලකිරියෙ නෑ රටවටේ කතාවේ
    සිරිකොතටම එක්ක ගියාලු//



    ඇත්ත කියපන්. තෝ මාව මරන්න නේද හැදුවේ,හිනස්සලා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,285
    20,655
    113
    Panadura

    ආදරණීය ස්ටාරිනයිට් අයියා වෙත,

    ................................අයියට අද වැඩ අධික නිසාද දන්නෑ අයිය බම්ප් කරන්න වුන පොරොන්දුව අමතක වෙලා. ඔන්න අයියෙ අයිය වෙනුවෙන් මම මේක බම්ප් කලා අයිය කිව්ව විදියටම ඡන්දෙ දවසට පස්සෙ දවසෙ.

    මීට ඉන්දික මල්ලි.

    :D :D :D
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඇත්ත කියපන්. තෝ මාව මරන්න නේද හැදුවේ,හිනස්සලා
    :lol::lol::lol:
    ටොයි පැරදුනු කාලෙ හිනා වෙයං රාළේ.. තෙල් ඉහිරුණු කැව්ම් ගෙඩිය වාගේ..... ඉහි ඉහි ඉහි හා.......................