මොන චන්දෙ ආවත් UNP එකට ලක්ෂ 50ක් විතර කැපුවත් කොළ චන්ද ටික වැටෙනවා
මහින්දටත් ලක්ෂ 50ක් වත් වැටෙනවා
ඉතුරු ලක්ෂ 5කට 10කට තමයි මේ කවුරුත් ගහ මරා ගන්නේ
බැඳුම්කර හොරු කියයි මහින්ද හොරා කියයි ඔය සේරම පාවෙන චන්ද ටික කඩාගන්න ගේන සටන් පාඨ විතරයි