EU adds SL to money laundering blacklist

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    යුරෝපා පාර්ලිමේතුවේන් ශ්‍රී ලංකාව Blacklist වෙයි

    යුරෝපා පාර්ලිමේන්තුව විසින් උපාය මාර්ගික ඌණතා රටවල් පිළිබඳ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව අසාදු ලේඛනගත කිරීමට කටයුතු කර ඇති බව පසුගිය බදාදා රැස්වු පාර්ලිමේන්තුව ප්‍රකාශ කර තිබේ.

    ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකණයට හා ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ කටයුතුවලට එරෙහිව කටයුතු කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් යුරෝපා පාර්ලිමේන්තුව මේ බව ප්‍රකාශ කර ඇත.

    ඒ සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 357ක්, විපක්ෂව ඡන්ද 283ක් ලැබී ඇති අතර 26දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අමතරව ටියුනීසියාව හා ට්‍රිනිඩෑඩ් ඇන්ට් ටොබැගෝ මෙසේ අසාදු ගත කර ඇති රටවල් අතරට එක්ව ඇත.

    source
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    27657978_887958768051579_6865582033148497708_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    shaa jatyantare jayagena:angry:

    ජාත්‍යන්තරයෙ ජයගත්තා කියලා ඕවා නැති කරන්න පුළුවන් දේවල් නෙවේ බන්. සෝමාලියාවෙ මුහුදු මංකොල්ල කාරයො වගේ අපේ රටෙත් හොරකමට දූෂනයට රට ප්‍රසිද්ධ වෙලා. හොරකම් කරපුවා සුද්ද කරන්නත් එපැයි. අපේ රටේ වංචාවයි දූෂනයයි හොරකමයි නැති වෙච්ච දාක මනී ලොන්ඩරිනුත් අපේ රටෙන් නැති වෙලා යයි. අන්න එදාට අපේ රටත් වයිට් ලිස්ට් වේවි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,767
    9,461
    113
    ජාත්‍යන්තරයෙ ජයගත්තා කියලා ඕවා නැති කරන්න පුළුවන් දේවල් නෙවේ බන්. සෝමාලියාවෙ මුහුදු මංකොල්ල කාරයො වගේ අපේ රටෙත් හොරකමට දූෂනයට රට ප්‍රසිද්ධ වෙලා. හොරකම් කරපුවා සුද්ද කරන්නත් එපැයි. අපේ රටේ වංචාවයි දූෂනයයි හොරකමයි නැති වෙච්ච දාක මනී ලොන්ඩරිනුත් අපේ රටෙන් නැති වෙලා යයි. අන්න එදාට අපේ රටත් වයිට් ලිස්ට් වේවි.

    :yes:
     
    gcthegamer

    Junior member
  • May 10, 2015
    218
    11
    18

    ehnan mahindaya hora kawa kiwa hatiyata melahata sambadaka dala:rofl:
     
    • Like
    Reactions: san2d3

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113

    :cool::cool:

    ehnan mahindaya hora kawa kiwa hatiyata melahata sambadaka dala:rofl:

    නෑ මචන් උබට මේක තාම තේරුනේ නෑ. ඩෙංගු මැලේරියා බරවා වගේ ලෙඩ තුරං කරපු රටවල් කියලා ලිස්ට් කරනව නම්, අපි කොච්චර ජාත්‍යන්තර දිනාගෙන හිටියත් වැඩක් නෑ අපේ රටේ ඒ ලෙඩ තියෙන රෝගීන් වර්ථා වෙනව නම් උන් අපිවත් ඒ ඒ ලෙඩ තුරන් නොකරපු රටවල් ගොඩට දානවා.

    මනී ලොන්ඩරින් පටන් ගත්තෙ අද ඊයෙ නෙවේ. ඕක සාමාන්‍යෙන් වෙන්න ගත්තෙ 2000 ඉඳන් වගේ. මහින්දලත් ඕවා කරා, සීඑස්එන් චැනල් එක ඕකේ ප්‍රතිඵලයක්. ඒ විතරක් නෙවේ මහ බැංකුවෙ හොරකමෙනුත් අළුත් පත්තර ටීවී චැනල් ස්කාගාර දැම්මෙ මනී ලොන්ඩරින් වලටම තමයි. මේකට පක්ශ පාටක් නෑ බන්. හැම දේටම පක්ෂ බදන් කෑගහන්නෙ නැතිව පොඩ්ඩක් හොයලා බලපන්. දන්නෙ නැත්නම් කගෙන් හරි අහගන්න. එහෙමත් නැත්නම් නෙට් එකෙන් හරි ඉගෙන ගනින්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අතිගරු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීමෙන් මෙම තහනම ඉවත් කරගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යන්ශයේ ප්‍රකාශකයෙක් දිවයිනට පැවසීය....

    සෝස් : කිස්ට් ටොමාටො සෝස්
     
    gcthegamer

    Junior member
  • May 10, 2015
    218
    11
    18
    :cool::cool:

    නෑ මචන් උබට මේක තාම තේරුනේ නෑ. ඩෙංගු මැලේරියා බරවා වගේ ලෙඩ තුරං කරපු රටවල් කියලා ලිස්ට් කරනව නම්, අපි කොච්චර ජාත්‍යන්තර දිනාගෙන හිටියත් වැඩක් නෑ අපේ රටේ ඒ ලෙඩ තියෙන රෝගීන් වර්ථා වෙනව නම් උන් අපිවත් ඒ ඒ ලෙඩ තුරන් නොකරපු රටවල් ගොඩට දානවා.

    මනී ලොන්ඩරින් පටන් ගත්තෙ අද ඊයෙ නෙවේ. ඕක සාමාන්‍යෙන් වෙන්න ගත්තෙ 2000 ඉඳන් වගේ. මහින්දලත් ඕවා කරා, සීඑස්එන් චැනල් එක ඕකේ ප්‍රතිඵලයක්. ඒ විතරක් නෙවේ මහ බැංකුවෙ හොරකමෙනුත් අළුත් පත්තර ටීවී චැනල් ස්කාගාර දැම්මෙ මනී ලොන්ඩරින් වලටම තමයි. මේකට පක්ශ පාටක් නෑ බන්. හැම දේටම පක්ෂ බදන් කෑගහන්නෙ නැතිව පොඩ්ඩක් හොයලා බලපන්. දන්නෙ නැත්නම් කගෙන් හරි අහගන්න. එහෙමත් නැත්නම් නෙට් එකෙන් හරි ඉගෙන ගනින්.

    ekane bn ekale blacklist dn natiwa ape sarala janapati awit horkan nawattanda hadanakotama mun blacklist damma:sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ekane bn ekale blacklist dn natiwa ape sarala janapati awit horkan nawattanda hadanakotama mun blacklist damma:sorry:

    දූෂනය ගැන කතා කරන තරමට ඕක බ්ලැක් ලිස්ට් කරනවා බන්. ආසික් ලෑන්ඩ් එකේ ඉස්සර වංචා දූශන තිබ්බෙ නෑනේ අපේ හාන්දුරුවනෙ. ඒ නිසා බ්ලැක් ලිස්ට් වෙන්න හේතුවක් නෑ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ජාත්‍යන්තරයෙ ජයගත්තා කියලා ඕවා නැති කරන්න පුළුවන් දේවල් නෙවේ බන්. සෝමාලියාවෙ මුහුදු මංකොල්ල කාරයො වගේ අපේ රටෙත් හොරකමට දූෂනයට රට ප්‍රසිද්ධ වෙලා. හොරකම් කරපුවා සුද්ද කරන්නත් එපැයි. අපේ රටේ වංචාවයි දූෂනයයි හොරකමයි නැති වෙච්ච දාක මනී ලොන්ඩරිනුත් අපේ රටෙන් නැති වෙලා යයි. අන්න එදාට අපේ රටත් වයිට් ලිස්ට් වේවි.

    :yes: :yes: :yes: