අපි ගියාට පස්සේ කවුරුත් නැ..

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අපි ගියාට පස්සේ කවුරුත් නැ..

aabbbc6f-48a6-40c5-917b-a2285c53f031.png

සුදුසු අයෙක් ඉන්නවනම් ඇප්ලයි කොරන්න, බැකප් එකක් දෙන්නම්.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Gold Marie Bump:love:

හොරෙන් ටිකිරි මාරි පන්නල මාට්ටු උන නේද :P
අවංකව සේවය කළා බන්. ඉන්න තැන ගොඩ දාගෙන ඉන්නවා. දැනුත් එහෙමයි. මෙයාලා දැන් හොයන්නේ ලාබාල අයව. අපි වයසයි. මහලු වියේ.
 
Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    අෆ්ෆා ඔයා රත්මලාන මැලිබන් එකේ ද වර්ක් කරේ? ඉතා ලගයි අපිට :) :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවංකව සේවය කළා බන්. ඉන්න තැන ගොඩ දාගෙන ඉන්නවා. දැනුත් එහෙමයි. මෙයාලා දැන් හොයන්නේ ලාබාල අයව. අපි වයසයි. මහලු වියේ.
    බිස්කට් ජාති ගෙදර ගෙනියන්න එහෙම දෙන්නේ නැද්ද ඕවගේ :oo: මම අහල තියෙනවා එහෙම කට්ටිය පෙට්ටි පෙට්ටි ගෙදර අරන් යනව කියල ඔය වගේ කම්පැනි වල
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බිස්කට් ජාති ගෙදර ගෙනියන්න එහෙම දෙන්නේ නැද්ද ඕවගේ :oo: මම අහල තියෙනවා එහෙම කට්ටිය පෙට්ටි පෙට්ටි ගෙදර අරන් යනව කියල ඔය වගේ කම්පැනි වල
    එහෙම ලොකුවට අරන් යන්න බැ. හැබැයි මට නම් බිස්කට් සල්ලිදිලා ගත්තු කාලයක් මතක නැ.. ටොයෝටා එකේ වැඩ කරන උන්ට කාර් නැනේ. ඒ වගේ තමා. පොඩි අලවන්ස් එකක් තියෙනවා. මට නම් සාම්පල් ඕන හැටියට තිබ්බා මාකටින් පර්පස් වලට. එත් අප්පිරියයි දැකලම,
     
    බිස්කට් ජාති ගෙදර ගෙනියන්න එහෙම දෙන්නේ නැද්ද ඕවගේ :oo: මම අහල තියෙනවා එහෙම කට්ටිය පෙට්ටි පෙට්ටි ගෙදර අරන් යනව කියල ඔය වගේ කම්පැනි වල

    මේ හුට්ටා ට කිව්වා Biscuit ටිකක් දීපන් කියලා
    මූ මාරු උනා ශේප් එකේ :( :(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22832100 said:
    මේ හුට්ටා ට කිව්වා Biscuit ටිකක් දීපන් කියලා
    මූ මාරු උනා ශේප් එකේ :( :(
    බොරු කියන්න එපා තොට දෙන්න හදපුවහම ඒපා කිව්වා. ඇඩ්රස් එක ඉල්ලුවහම.

    ed3caee7-46f7-449e-963a-132397ea52c4.png
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම ලොකුවට අරන් යන්න බැ. හැබැයි මට නම් බිස්කට් සල්ලිදිලා ගත්තු කාලයක් මතක නැ.. ටොයෝටා එකේ වැඩ කරන උන්ට කාර් නැනේ. ඒ වගේ තමා. පොඩි අලවන්ස් එකක් තියෙනවා. මට නම් සාම්පල් ඕන හැටියට තිබ්බා මාකටින් පර්පස් වලට. එත් අප්පිරියයි දැකලම,
    ඕවගේ බිස්කට් වල කොලිටිය බලන්න වගේ රස්සාවක් නැද්ද :P ඇත්තට කොහොමද රහ හරියට ඇවිත් කියල චෙක් කරන්නේ කාලම බලන්න එපැයි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕවගේ බිස්කට් වල කොලිටිය බලන්න වගේ රස්සාවක් නැද්ද :P ඇත්තට කොහොමද රහ හරියට ඇවිත් කියල චෙක් කරන්නේ කාලම බලන්න එපැයි
    කන්න ඕනා නැ බන්. අහබු සාම්පල් ලැබ එකේ චෙක් කරනවා, නැතිනම් ප්‍රඩක්ට් එකට දාන ඉන්ග්රිදියන්ට් මිලිග්‍රෑම් එකට හැමදාම එකනෙ.
     
    බොරු කියන්න එපා තොට දෙන්න හදපුවහම ඒපා කිව්වා. ඇඩ්රස් එක ඉල්ලුවහම.

    ed3caee7-46f7-449e-963a-132397ea52c4.png

    :( :(
    හුට්ටෝ තොගේ ගාව තාම ඕව තියේද
    ඇඩ්‍රස් දීල බෑනේ උබ හොයන් ආවොත් :baffled::baffled:

    උබ ගියාට පස්සේ මුන්ට එකෙක් හොයා ගන්න බැරි වෙලා ද
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,884
    17,094
    113
    Kottawa
    එහෙමත් එකක්ද :baffled: දෙකම එකවගේ මටනං :P

    රප්ප පප්ප පා..
    රප්ප පප්ප පා..
    රප්ප පප්ප රප්ප පප්ප
    රප්ප පප්ප පා..
    රපට රපට රප්ප පප්ප පා..
    රප්ප පප්ප පා..
    රප්ප පප්ප රප්ප පප්...... හු*තෝ... ටිකිරි මාරි :baffled: