Gold Marie Bump![]()
Bump
අවංකව සේවය කළා බන්. ඉන්න තැන ගොඩ දාගෙන ඉන්නවා. දැනුත් එහෙමයි. මෙයාලා දැන් හොයන්නේ ලාබාල අයව. අපි වයසයි. මහලු වියේ.හොරෙන් ටිකිරි මාරි පන්නල මාට්ටු උන නේද![]()
Tikiri maariii
mama oke ee kale IT side eke mokak hari hewwa ban mata atha laga nisa



බිස්කට් ජාති ගෙදර ගෙනියන්න එහෙම දෙන්නේ නැද්ද ඕවගේඅවංකව සේවය කළා බන්. ඉන්න තැන ගොඩ දාගෙන ඉන්නවා. දැනුත් එහෙමයි. මෙයාලා දැන් හොයන්නේ ලාබාල අයව. අපි වයසයි. මහලු වියේ.
මම අහල තියෙනවා එහෙම කට්ටිය පෙට්ටි පෙට්ටි ගෙදර අරන් යනව කියල ඔය වගේ කම්පැනි වල එහෙම ලොකුවට අරන් යන්න බැ. හැබැයි මට නම් බිස්කට් සල්ලිදිලා ගත්තු කාලයක් මතක නැ.. ටොයෝටා එකේ වැඩ කරන උන්ට කාර් නැනේ. ඒ වගේ තමා. පොඩි අලවන්ස් එකක් තියෙනවා. මට නම් සාම්පල් ඕන හැටියට තිබ්බා මාකටින් පර්පස් වලට. එත් අප්පිරියයි දැකලම,බිස්කට් ජාති ගෙදර ගෙනියන්න එහෙම දෙන්නේ නැද්ද ඕවගේමම අහල තියෙනවා එහෙම කට්ටිය පෙට්ටි පෙට්ටි ගෙදර අරන් යනව කියල ඔය වගේ කම්පැනි වල
බිස්කට් ජාති ගෙදර ගෙනියන්න එහෙම දෙන්නේ නැද්ද ඕවගේමම අහල තියෙනවා එහෙම කට්ටිය පෙට්ටි පෙට්ටි ගෙදර අරන් යනව කියල ඔය වගේ කම්පැනි වල

බොරු කියන්න එපා තොට දෙන්න හදපුවහම ඒපා කිව්වා. ඇඩ්රස් එක ඉල්ලුවහම.Podi Silva - පොඩි සිල්වා;22832100 said:මේ හුට්ටා ට කිව්වා Biscuit ටිකක් දීපන් කියලා
මූ මාරු උනා ශේප් එකේ![]()
![]()
ඕවගේ බිස්කට් වල කොලිටිය බලන්න වගේ රස්සාවක් නැද්දඑහෙම ලොකුවට අරන් යන්න බැ. හැබැයි මට නම් බිස්කට් සල්ලිදිලා ගත්තු කාලයක් මතක නැ.. ටොයෝටා එකේ වැඩ කරන උන්ට කාර් නැනේ. ඒ වගේ තමා. පොඩි අලවන්ස් එකක් තියෙනවා. මට නම් සාම්පල් ඕන හැටියට තිබ්බා මාකටින් පර්පස් වලට. එත් අප්පිරියයි දැකලම,
ඇත්තට කොහොමද රහ හරියට ඇවිත් කියල චෙක් කරන්නේ කාලම බලන්න එපැයි කන්න ඕනා නැ බන්. අහබු සාම්පල් ලැබ එකේ චෙක් කරනවා, නැතිනම් ප්‍රඩක්ට් එකට දාන ඉන්ග්රිදියන්ට් මිලිග්‍රෑම් එකට හැමදාම එකනෙ.ඕවගේ බිස්කට් වල කොලිටිය බලන්න වගේ රස්සාවක් නැද්දඇත්තට කොහොමද රහ හරියට ඇවිත් කියල චෙක් කරන්නේ කාලම බලන්න එපැයි
බොරු කියන්න එපා තොට දෙන්න හදපුවහම ඒපා කිව්වා. ඇඩ්රස් එක ඉල්ලුවහම.
![]()

හොරෙන් ටිකිරි මාරි පන්නල මාට්ටු උන නේද![]()
Tikiri maariii
mama oke ee kale IT side eke mokak hari hewwa ban mata atha laga nisa


එහෙමත් එකක්දහෙනයා;22834104 said:ටිකිරි මාරී තියෙන්නෙ මන්චි එකේනෙ බන්..
ගොල්ඩ් මාරී![]()
දෙකම එකවගේ මටනං 
එහෙමත් එකක්දදෙකම එකවගේ මටනං
![]()
