Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 3

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    Q 6 / 20

    Jetavanaramaya Stupa is considered to be the world's tallest stupa.
    ජේතවනාරාමය ලෝකයේම උසම දාගැබ ලෙස සලකයි.
    a) True
    b) False
    c) No, Jetavanaramaya is not a stupa / dagoba
    d) No, Ruwanveliseya is the tallest stupa

    Marks:
    1st = 5, 2nd = 4, 3rd = 3, 4th and below = 2

    Difficulty:
    Hard / ටිකක් හිතන්න හෝ බොන්න ඕන ප්‍රශ්නයක්


    a a a
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Answer: A, yes... Danna widihata stupa wadiyenma thiyenne South Asia wala and Jetavanaramaya thamai usama eka danata thiyena ewa walin :)

    Marks:
    maduruwanari: 20
    sakila kavindu: 17
    laknath123: 16
    akshalikas: 7
    LazyLizard: Gihin wage
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Q 7 / 20

    The statement that Pitakotuwa was named because it was outside Kotuwa is incorrect
    පිටකොටුව නම වැටුනේ එම පළාත කොටුවට පිටින් පිහිටා තිබුන නිසා කියම වැරදිය
    a) True
    b) False
    c) I don't like Sri Lanka so I don't know :(

    Marks:
    1st = 5, 2nd = 4, 3rd = 3, 4th and below = 2

    Difficulty:
    Medium / සාමාන්‍ය දැනුමක් පමණක් ඇති

     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    Q 7 / 20

    The statement that Pitakotuwa was named because it was outside Kotuwa is incorrect
    පිටකොටුව නම වැටුනේ එම පළාත කොටුවට පිටින් පිහිටා තිබුන නිසා කියම වැරදිය
    a) True
    b) False
    c) I don't like Sri Lanka so I don't know :(

    Marks:
    1st = 5, 2nd = 4, 3rd = 3, 4th and below = 2

    Difficulty:
    Medium / සාමාන්‍ය දැනුමක් පමණක් ඇති

    a a a
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    අදත් කන්න ගියා දැන් ආවා :P දෙන්නං බැටේ අද ප්‍රශ්න විස්සක් තියෙනවා නේද :oo:

    Owu machan :)
    Hmm oya wenuwen mama QUICK FIRE questions 5k ahannam.... oyata 6k miss wunaane... :rolleyes::)

    Mama godak yahapath nisaa thamai :yes::P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Owu machan :)
    Hmm oya wenuwen mama QUICK FIRE questions 5k ahannam.... oyata 6k miss wunaane... :rolleyes::)

    Mama godak yahapath nisaa thamai :yes::P
    මම වෙනුවෙන් කියල එපා ඔක්කොටම ඕපන් ඒවා අහන්න :P ටිකක් පස්සෙන් ඉඳල පටන් ගත්තම තමා ගැම්ම තියෙන්නේ :yes:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Answer 7: A) and B)
    Answer Owu :yes: Pitin thiyena nisaa lu but meka kata kathaa wak wiya haki.. Ema nisa B kiyapu ayatath 2 marks hamba wenawa :yes:

    Mage gunaathmaka bhaawaya wadi nisaa oonna :rofl::rolleyes::P

    Marks:
    maduruwanari: 22
    laknath123: 20
    sakila kavindu: 20
    akshalikas: 12
    LazyLizard: 2