Q 6 / 20
Jetavanaramaya Stupa is considered to be the world's tallest stupa.
ජේතවනාරාමය ලෝකයේම උසම දාගැබ ලෙස සලකයි.
a) True
b) False
c) No, Jetavanaramaya is not a stupa / dagoba
d) No, Ruwanveliseya is the tallest stupa
Marks:
1st = 5, 2nd = 4, 3rd = 3, 4th and below = 2
Difficulty:
Hard / ටිකක් හිතන්න හෝ බොන්න ඕන ප්‍රශ්නයක්


a a a
Q 7 / 20
The statement that Pitakotuwa was named because it was outside Kotuwa is incorrect
පිටකොටුව නම වැටුනේ එම පළාත කොටුවට පිටින් පිහිටා තිබුන නිසා කියම වැරදිය
a) True
b) False
c) I don't like Sri Lanka so I don't know
Marks:
1st = 5, 2nd = 4, 3rd = 3, 4th and below = 2
Difficulty:
Medium / සාමාන්‍ය දැනුමක් පමණක් ඇති


myenmar wala thiyanawa neda meeta wada usa weherak
Habai sure naha 

අදත් කන්න ගියා දැන් ආවාදෙන්නං බැටේ අද ප්‍රශ්න විස්සක් තියෙනවා නේද
![]()





මම වෙනුවෙන් කියල එපා ඔක්කොටම ඕපන් ඒවා අහන්නOwu machan
Hmm oya wenuwen mama QUICK FIRE questions 5k ahannam.... oyata 6k miss wunaane...
Mama godak yahapath nisaa thamai![]()
ටිකක් පස්සෙන් ඉඳල පටන් ගත්තම තමා ගැම්ම තියෙන්නේ
Pitin thiyena nisaa lu but meka kata kathaa wak wiya haki.. Ema nisa B kiyapu ayatath 2 marks hamba wenawa 



උඔ එහෙනම් අහවල් එකකටද රුවන්වැලි සෑයට වෝට් කරේ![]()