Hifi..... 🎧

netnet

Well-known member
  • Oct 6, 2016
    9,343
    8,099
    113
    මචන් අපේ ගෙදර සෙට් එක සවුත්තු උනා
    දැන් එකේ බෆල් 2 ඔහේ නිකන් තියෙනව
    වොට් 1800 දෙකම කන පැලෙන්න බේස් තියෙන මේ දෙකෙන් ප්‍රයෝජනයක් ගන්නේ කොහොමද දැන්? මේ බෆල් 2 සෙට් කරගන්න යූඑස්බී සවුන්ඩ් හොද පොඩි සෙට් එකක් ගන්න තැනක් කියපල්ලකෝ...
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බෆල් දෙකයි නම් අවුලක් වෙන එකක් නෑ.එත් ඕවයි amp එක හදල තියෙන්නේ speaker එකට ගැලපෙන්න.ගන්නවානම් speakers වල ohms ගාන ලියාගෙන පලයන්.
    උඹේ සෙට් එක කැඩුනට ඇතුලේ amp එකේ circuit එක ගන්න පුළුවන් ඇති එක වෙනම ගෙඩි පිටින් ගලවන්න පුළුවන් විදියට තියෙන්නේ.පොඩ්ඩක් බලපන් ගලවල.
    වෙනම amp එකක් ගන්නවානම් හොඳට බලල ගනින්.ඒම නැතිඋනොත් sound අවුල්.speakers පිච්චේන්නත් පුළුවන් බං
     
    • Like
    Reactions: netnet

    මේක අවුල් ගිහින් දැන් අවුරුදු 5-6 ක් වෙනව බන්
    බෆල් දෙක ඔහේ වේලී වේලී තියෙන නිසා බැලුවෙ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේක අවුල් ගිහින් දැන් අවුරුදු 5-6 ක් වෙනව බන්
    බෆල් දෙක ඔහේ වේලී වේලී තියෙන නිසා බැලුවෙ

    ඔව් අපරාදේ පරණ සෙට් හෙන quality බඩු.amp එකක් ගහල ගනින්.සෙට් එකේ පස්සේ ගහල ඇති බෆල් වල ohms ගාන එකට ගැලපෙන එකක් ගනින්.:cool::cool:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    නිකන් ලබ්බ බහිනවා වගේද ...ඕකට පිටකොටුවෙන් පොඩි ආම්ප් එකක් ගත්ත නං හරි.50W වගේ.

    1800w ekakata 50w amp ekak puk gahanda bun wadak nane
    spekers bahinwa bun quality sound adu wenawa
    bok bok ganawa ita pase
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    1800w ekakata 50w amp ekak puk gahanda bun wadak nane
    spekers bahinwa bun quality sound adu wenawa
    bok bok ganawa ita pase

    ඕවගේ 1800W කියල ගහල තියෙන්නේ මුළු සෙට් අප් එකෙම් power consumption එක. බෆල් එකේ අවුට්පුට් එක වෙනම ස්ටිකර් එකක ගහල තියෙනවා. හුගක් සෙට් අප් අවුට්පුට් පවර් එක එක පැත්තක් 50W වගේ තමා .

    බොක් බොක් ගන්නේ ස්පීකර් වටේ තියෙන රබර් එක අවුල් උනාම.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඕවගේ 1800W කියල ගහල තියෙන්නේ මුළු සෙට් අප් එකෙම් power consumption එක. බෆල් එකේ අවුට්පුට් එක වෙනම ස්ටිකර් එකක ගහල තියෙනවා. හුගක් සෙට් අප් අවුට්පුට් පවර් එක එක පැත්තක් 50W වගේ තමා .

    බොක් බොක් ගන්නේ ස්පීකර් වටේ තියෙන රබර් එක අවුල් උනාම.

    මු යකෝ.. බොක් බොක් :angry::angry:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,343
    8,099
    113
    aparade bolaw .. nikan tiyana epa spekers bahinawa bun etakota wadak na

    image350.jpg

    ඔන්න ඔය වගේ බෆල් දෙකක් තියෙන්නෙ
    දැන් ගොඩක් කල් නිසා අවුල් ගිහින් ඇති නේද බන්?
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,343
    8,099
    113
    මේකේ එක බෆල් එකක් වයර් 4ක් එනව
    එතකොට 8ක් ඉතින් මේකට හරියන ඈම්ප්
    එකක් හොයා ගන්න පුලුවන් වෙයිද? දන්න එකෙක්
    හෙලුප්