බෆල් දෙකයි නම් අවුලක් වෙන එකක් නෑ.එත් ඕවයි amp එක හදල තියෙන්නේ speaker එකට ගැලපෙන්න.ගන්නවානම් speakers වල ohms ගාන ලියාගෙන පලයන්.
උඹේ සෙට් එක කැඩුනට ඇතුලේ amp එකේ circuit එක ගන්න පුළුවන් ඇති එක වෙනම ගෙඩි පිටින් ගලවන්න පුළුවන් විදියට තියෙන්නේ.පොඩ්ඩක් බලපන් ගලවල.
වෙනම amp එකක් ගන්නවානම් හොඳට බලල ගනින්.ඒම නැතිඋනොත් sound අවුල්.speakers පිච්චේන්නත් පුළුවන් බං
මේක අවුල් ගිහින් දැන් අවුරුදු 5-6 ක් වෙනව බන්
බෆල් දෙක ඔහේ වේලී වේලී තියෙන නිසා බැලුවෙ


aparade bolaw .. nikan tiyana epa spekers bahinawa bun etakota wadak na
නිකන් ලබ්බ බහිනවා වගේද ...ඕකට පිටකොටුවෙන් පොඩි ආම්ප් එකක් ගත්ත නං හරි.50W වගේ.
1800w ekakata 50w amp ekak puk gahanda bun wadak nane
spekers bahinwa bun quality sound adu wenawa
bok bok ganawa ita pase
ඕවගේ 1800W කියල ගහල තියෙන්නේ මුළු සෙට් අප් එකෙම් power consumption එක. බෆල් එකේ අවුට්පුට් එක වෙනම ස්ටිකර් එකක ගහල තියෙනවා. හුගක් සෙට් අප් අවුට්පුට් පවර් එක එක පැත්තක් 50W වගේ තමා .
බොක් බොක් ගන්නේ ස්පීකර් වටේ තියෙන රබර් එක අවුල් උනාම.


aparade bolaw .. nikan tiyana epa spekers bahinawa bun etakota wadak na
RMS W gana balapan & ohm gana
1800 RMS W neme