යූ.ඇන්.පී. එක චන්දෙට දැන්ම වැඩ පටන් අරන්
පළාත් පාලන මැතිවර්ණය වෙනුවෙන් ජනතාවට බෙදා දීමට සුදානම් වූ නිළ ඡන්ද පතිකාවට සමාන නිර්මාණය කරන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
පොලිස් ජංගම රථය ගමන් කළ නිලධාරින් පිරිසක් මේ පුද්ගලයා අද (09) තිල්අඩිය ප්‍රදේශයේදී ජනතාවට මෙම ව්‍යාජ පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
පුත්තලම නගර සභාව තරග කරනු ලබන පක්ෂ හා සලකුණු මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකාවේ ඇතුලත්ව එක් පක්ෂයකට පමණක් කතිරය යොදා තිබේ.
ව්‍යාජ ඡන්ද පත්‍රිකා 143 අත් අඩංගුවට ගත් පුද්ගලයා ලග තිබී පොලිස් නිලධාරින් සොයා ගෙන ඇත. ඔහු වැඩිදුර පරීක්ෂණ කටයුතු වලට පුත්තලම පොලීසියට භාර දී තිබේ.
Source

පාලිතයත් අන්න අරහේ පෙට්‍රල් බෝතල් බෙල්ලේ එල්ලගෙන ගිනි තියාගන්න හදනවා.උගෙනම් තියෙන්නේ මාරම ගොන් ට්‍රික්ස්.දැන් කී පාරක් මැරෙන්න ගියාද.
ඵල ඵල..අලියා නැතුව වෙන මොන පක්ෂකට දෙන්නද බං.මෙහෙමම 2020 UNP අාණ්ඩුවකුත් හදමු..මරා හොරා හූල්ලලා මැරෙයි.....

එහෙනං පොලිසිය මෝඩයෝ ද මෙහෙම ඒවා අත්තඩංගුවට ගන්න