යූ.ඇන්.පී. එක චන්දෙට දැන්ම වැඩ පටන් අරන්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    යූ.ඇන්.පී. එක චන්දෙට දැන්ම වැඩ පටන් අරන්

    පළාත් පාලන මැතිවර්ණය වෙනුවෙන් ජනතාවට බෙදා දීමට සුදානම් වූ නිළ ඡන්ද පතිකාවට සමාන නිර්මාණය කරන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.

    පොලිස් ජංගම රථය ගමන් කළ නිලධාරින් පිරිසක් මේ පුද්ගලයා අද (09) තිල්අඩිය ප්‍රදේශයේදී ජනතාවට මෙම ව්‍යාජ පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

    පුත්තලම නගර සභාව තරග කරනු ලබන පක්ෂ හා සලකුණු මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකාවේ ඇතුලත්ව එක් පක්ෂයකට පමණක් කතිරය යොදා තිබේ.

    ව්‍යාජ ඡන්ද පත්‍රිකා 143 අත් අඩංගුවට ගත් පුද්ගලයා ලග තිබී පොලිස් නිලධාරින් සොයා ගෙන ඇත. ඔහු වැඩිදුර පරීක්ෂණ කටයුතු වලට පුත්තලම පොලීසියට භාර දී තිබේ.

    image_f3dceeb5fa.jpg

    image_41d082dda4.jpg

    image_c186f56f6e.jpg

    image_fa6f8b53da.jpg

    Source
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol:පාලිතයත් අන්න අරහේ පෙට්‍රල් බෝතල් බෙල්ලේ එල්ලගෙන ගිනි තියාගන්න හදනවා.උගෙනම් තියෙන්නේ මාරම ගොන් ට්‍රික්ස්.දැන් කී පාරක් මැරෙන්න ගියාද.:rofl:

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    මාතෘභුමිය සුරකිමු කියා කැගසන බොහෝ දෙනා තම ලාබ අපෙක්ශවන් සදහා රටම විනාශකරන දේශපාලුවන් සහ පක්ශ තොරා ගනි ඔබ ඔබේ හදවතට එකගව නියම පිරිසිදු පුද්ගලයා සහ දේශපාලනපක්ශය තොරගන්න නැතහොත් මාතෘභුමිය විනාශකල කොටස්කරුවකු ඔබද වන වන බැවිනි
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,425
    8,568
    113
    වෙන ජන්ද වලට සාපේක්ෂව පොලිසිය මේ පාර සදරනවා වැඩේ කරනවා. ඊයේ රෑ පොලිසියෙන් ජංගම මුරසන්චාරයක් යනකොට ගහල තිබ්බ පොස්ටේර් එහෙම ඉරනවා...
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වෙන ජන්ද වලට සාපේක්ෂව පොලිසිය මේ පාර සදරනවා වැඩේ කරනවා. ඊයේ රෑ පොලිසියෙන් ජංගම මුරසන්චාරයක් යනකොට ගහල තිබ්බ පොස්ටේර් එහෙම ඉරනවා...

    පොලිසිය සාධාරණව වැඩ කරන්නේ මේ ආණ්ඩුව සධනරනවා වැඩ කරන්න බල කිරීම මත.සහ ඔවුන්ට නිදහස දීලා තියනවා සාධාරණ මැතිවරණයක් ගෙනියන්න.
     
    • Like
    Reactions: DJLEOx78

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    පොලිසිය සාධාරණව වැඩ කරන්නේ මේ ආණ්ඩුව සධනරනවා වැඩ කරන්න බල කිරීම මත.සහ ඔවුන්ට නිදහස දීලා තියනවා සාධාරණ මැතිවරණයක් ගෙනියන්න.

    එකයි අදත් අලියට චන්දෙ දීල ආවේ....අවුරුදු 30කින් වෙච්ච සාදරනම චන්දෙ මේකයි....මේ තත්වේ ඇති කරේ මේ ආණ්ඩුව මිසක් වෙන කවුරුත් නෙමෙයි
     
    • Like
    Reactions: 50KG

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එකයි අදත් අලියට චන්දෙ දීල ආවේ....අවුරුදු 30කින් වෙච්ච සාදරනම චන්දෙ මේකයි....මේ තත්වේ ඇති කරේ මේ ආණ්ඩුව මිසක් වෙන කවුරුත් නෙමෙයි

    :yes: ඵල ඵල..අලියා නැතුව වෙන මොන පක්ෂකට දෙන්නද බං.මෙහෙමම 2020 UNP අාණ්ඩුවකුත් හදමු..මරා හොරා හූල්ලලා මැරෙයි.....:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    පොලිසිය සාධාරණව වැඩ කරන්නේ මේ ආණ්ඩුව සධනරනවා වැඩ කරන්න බල කිරීම මත.සහ ඔවුන්ට නිදහස දීලා තියනවා සාධාරණ මැතිවරණයක් ගෙනියන්න.

    :yes::cool:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    පොලිසිය සාධාරණව වැඩ කරන්නේ මේ ආණ්ඩුව සධනරනවා වැඩ කරන්න බල කිරීම මත.සහ ඔවුන්ට නිදහස දීලා තියනවා සාධාරණ මැතිවරණයක් ගෙනියන්න.
    පොලිසිය පැත්තට දාපං.

    UNP එකේ මේ වගේ හොර වැඩක් කරත් ඒක අනුමත කරනවද? :rolleyes:

    වෙන පක්ෂෙක මේ වගේ හොර වැඩක් කරොත් අනුමත කරනවද?

    චන්දෙකදී එක පක්ෂේකින් බලයක් අවශ්‍ය නැහැ පොලිසියට. පොලිසියට කොහොමත් වෙඩි තියන්න උනත් පුළුවන්.
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    :lol:පාලිතයත් අන්න අරහේ පෙට්‍රල් බෝතල් බෙල්ලේ එල්ලගෙන ගිනි තියාගන්න හදනවා.උගෙනම් තියෙන්නේ මාරම ගොන් ට්‍රික්ස්.දැන් කී පාරක් මැරෙන්න ගියාද.:rofl:

    ඒ ගමන මොකද case එක?
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    පොලිසිය පැත්තට දාපං.

    UNP එකේ මේ වගේ හොර වැඩක් කරත් ඒක අනුමත කරනවද? :rolleyes:

    වෙන පක්ෂෙක මේ වගේ හොර වැඩක් කරොත් අනුමත කරනවද?

    චන්දෙකදී එක පක්ෂේකින් බලයක් අවශ්‍ය නැහැ පොලිසියට. පොලිසියට කොහොමත් වෙඩි තියන්න උනත් පුළුවන්.

    ඕව ආදර්ශ පත්‍රිකා බන්.....හොර චන්ද කවුරුත් ප්‍රින්ට් කරලා දන්නේ නැහැ .....චන්ද පොලේදී මොන ගේමක් දීල පෙට්ටියට දැම්ම කියමුකෝ.....ඒ උනාට counting වලදී ඕව රිජෙක්ට් වෙනවා.....

    ඕව මිනිසුන්ට චන්දෙ දන්නේ කොහොමද කියල දැනුවත් කරන්න ප්‍රින්ට් කරපුව.....අපෙය් පැත්තේ පොහොට්ටු කාරයොත් කැන්වසින් යද්දී ඔය වගෙය් එකක් බෙදා බෙදා ගියා චන්දෙට කලින් ...මොකද මෙදා සරෙය් චන්දෙ දෙන විදිය වෙනස් වෙච්ච හින්ද

    යු අන් පියට මෙදා සරෙය් දිනන්න හොර චන්ද ඕනේ නැහැ බන්...කොහොමටත් වැඩිපුර දිනන්නේ අලියා....එක තමයි යතාර්ථය
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඕව ආදර්ශ පත්‍රිකා බන්.....හොර චන්ද කවුරුත් ප්‍රින්ට් කරලා දන්නේ නැහැ .....චන්ද පොලේදී මොන ගේමක් දීල පෙට්ටියට දැම්ම කියමුකෝ.....ඒ උනාට counting වලදී ඕව රිජෙක්ට් වෙනවා.....

    ඕව මිනිසුන්ට චන්දෙ දන්නේ කොහොමද කියල දැනුවත් කරන්න ප්‍රින්ට් කරපුව.....අපෙය් පැත්තේ පොහොට්ටු කාරයොත් කැන්වසින් යද්දී ඔය වගෙය් එකක් බෙදා බෙදා ගියා චන්දෙට කලින් ...මොකද මෙදා සරෙය් චන්දෙ දෙන විදිය වෙනස් වෙච්ච හින්ද

    යු අන් පියට මෙදා සරෙය් දිනන්න හොර චන්ද ඕනේ නැහැ බන්...කොහොමටත් වැඩිපුර දිනන්නේ අලියා....එක තමයි යතාර්ථය

    :eek: එහෙනං පොලිසිය මෝඩයෝ ද මෙහෙම ඒවා අත්තඩංගුවට ගන්න :rolleyes:
    හරි මේක එතකොට හදපු නිවුස් එකක් කියපන්, එතකොට ඇයි ලංකාදීප උන් ඕක දාන්නේ ලොකුවට :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :eek: එහෙනං පොලිසිය මෝඩයෝ ද මෙහෙම ඒවා අත්තඩංගුවට ගන්න :rolleyes:
    හරි මේක එතකොට හදපු නිවුස් එකක් කියපන්, එතකොට ඇයි ලංකාදීප උන් ඕක දාන්නේ ලොකුවට :rolleyes:

    මොකෙක් හෝ එකෙක් පොලිසියට ඔත්තුවක් දුන්නා හොර ප්‍රත්‍රිකා කියලා.
    වැරදිකරු හෝ නිවරදිකරු කියලා තීරණය කරන්නේ පොලිසියේ භාරයට ගත්තාට පස්සෙනේ.
    ඕවා තිබ්බ ඩයල් එකේ ස්ටේමන්ට් එකක් ගත්තා වෙන්න ඇති.
    එතකොට මිඩියාකාරයෝ ඕක ලොකු කරලා දැම්මා උන්ට ට්‍රැෆික් ගන්න.
    හොර පත්‍රිකාවට කතිරේ ප්‍රින්ට් කරපු ඒවා දාන්න තරම් සිගිති ආතල් දෙන එකෙක් නෑ මොන පක්ශෙකවත්.