රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරදියනාරු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත දිසා බුද්ධි කාර්යාංශයේ කොස්තාපල්වරයෙක් බව පොලීසිය පවසයි.
2018 වසරේ දී වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙම සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ඝාතන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් මෙම පොලිස් නිලධාරියා, එම ඝාතන සිද්ධිය නොමග යවන ආකාරයෙන් කටයුතු කර බවයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි.
police wishada ponnaya @Don GasCan mehe waren ponnayo

මේ ගැන තරිඳු ජයවර්ධන දිගටම සවිස්තරව කිව්වා.