.::Black Lightning Season 1::.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    .::Black Lightning::.

    N7TsZ2T.jpg


    Hi Elakiriyanzla!:love:

    කාලෙකට පස්සේ ඔයගොල්ලොත් එක්ක අළුත් TV Series එකක් share කරගන්න හිතුනා:yes::love:TV Series එක තමයි Black Lightning:cool:ඊයේ තමයි පටන් ගත්තේ:yes:

    කතාව ගැන කෙටි සදහනක් කලොත් Jefferson Pierce(Black Lightning) කියන්නේ අවරුදු 9කට පෙර විශ්‍රාම ගිය සුපිරි වීරයෙක්:Dනමුත් තම පවුලට එල්ලවෙන කරදර පීඩා නිසා නැවතත් ඔහුට රහසේම ආයෙත් පෙර ස්වභාවයටම පැමිණෙන්න සිදු වෙනවා.:yes:

    Trailer එකත් බලන්නකෝ:yes:ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් වේවි
    11.gif


    --------------------------------------

    Black Lightning - Official Trailer



    --------------------------------------

    ඉතින් මම පළමු වැනි Episode එක පල්ලෙහා එකතු කරන්නම්:yes:Thread එකත් එක්ක දිගටම ඔයගොල්ලන්ට එකතු වෙන්න ආරාධනා කරනවා:love:
    11.gif
    ඒවගේම තමයි TV Series එක ගැන ඔයගොල්ලන්ගේ අදහසුත් මේ thread එකටම ඉදිරි පත් කරන්න:yes::)

    එහෙනම් වැඩ පටන් ගමු....
    :D

    --------------------------------------

    Black Lightning S01E01 - The Resurrection

    https://www.1337x.to/torrent/2735970/Black-Lightning-S01E01-HDTV-x264-SVA-eztv/
     
    Last edited: