.::Black Lightning::.
Hi Elakiriyanzla!
කාලෙකට පස්සේ ඔයගොල්ලොත් එක්ක අළුත් TV Series එකක් share කරගන්න හිතුනා
TV Series එක තමයි Black Lightning
ඊයේ තමයි පටන් ගත්තේ
කතාව ගැන කෙටි සදහනක් කලොත් Jefferson Pierce(Black Lightning) කියන්නේ අවරුදු 9කට පෙර විශ්රාම ගිය සුපිරි වීරයෙක්
නමුත් තම පවුලට එල්ලවෙන කරදර පීඩා නිසා නැවතත් ඔහුට රහසේම ආයෙත් පෙර ස්වභාවයටම පැමිණෙන්න සිදු වෙනවා.
Trailer එකත් බලන්නකෝ
ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් වේවි
--------------------------------------
Black Lightning - Official Trailer
--------------------------------------
ඉතින් මම පළමු වැනි Episode එක පල්ලෙහා එකතු කරන්නම්
Thread එකත් එක්ක දිගටම ඔයගොල්ලන්ට එකතු වෙන්න ආරාධනා කරනවා
ඒවගේම තමයි TV Series එක ගැන ඔයගොල්ලන්ගේ අදහසුත් මේ thread එකටම ඉදිරි පත් කරන්න

එහෙනම් වැඩ පටන් ගමු....
--------------------------------------
Black Lightning S01E01 - The Resurrection
https://www.1337x.to/torrent/2735970/Black-Lightning-S01E01-HDTV-x264-SVA-eztv/

Last edited: