SINHALA MOVIES

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    ආලෝකෝ උදපාදී blueray / dvd මේ මාසේ අන්තිමට එනවා කියලා ආරන්චියි. තෝරගත්ත කඩවල් කිහිපයකට විතරක්ලු එන්නේ. බොක්ස් සෙට් එකක් වගේ එන නිසා ගාන 500/= - 550/= වගේ වෙයි.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    machan HansaWilak thiyenawa Torana 1
    mama dannam

    Walikathara 1970 mama thaama hoyanawa.
    mage laga thiyenawa eke VCD but heerila wada karanawa.unable to copy habai :-\


    thank you මචන්. හංස විලක් පට්ට ෆිල්ම් එක.
     

    Micky82

    Member
    Sep 28, 2016
    148
    185
    0
    Ali Kathawa - අලි කතාව (2017) සම්පූර්ණ චිත්‍රපටය

    MV5BMDExMzNmN2EtNTU2ZC00Y2I3LTg1NGEtZmM5ZDMyMGIwZmFmXkEyXkFqcGdeQXVyNDMwOTc5MDg@._V1_SY1000_CR0,0,666,1000_AL_.jpg


    All Links :-
    Youtube Link: https://www.youtube.com/watch?v=1cp7GqdeJUM&t=379s

    Direct Download Links: https://ddlsinhalamovies.blogspot.com/2018/02/ali-kathawa-2017.html
     
    • Like
    Reactions: argan

    Chathurabuddi

    Active member
  • Feb 3, 2009
    131
    44
    28
    ආලෝකෝ උදපාදී blueray / dvd මේ මාසේ අන්තිමට එනවා කියලා ආරන්චියි. තෝරගත්ත කඩවල් කිහිපයකට විතරක්ලු එන්නේ. බොක්ස් සෙට් එකක් වගේ එන නිසා ගාන 500/= - 550/= වගේ වෙයි.


    mona kadetada ban enne???