UNP දිනනවා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බයියන්ට උණ ගන්නේ අද රෑට තමයි:lol:.ජෙප්පො නම් කොහොමත් වලේ නේ:rofl:.මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න.මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ.අපේ පැත්තෙත් ඔක්කොම දුන්නේ අලියට..:yes:2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..:rofl::rofl::love:

    එ්කයි අදත් අලියට චන්දෙ දීල ආවේ....අවුරුදු 30කින් වෙච්ච සාදරනම චන්දෙ මේකයි....මේ තත්වේ ඇති කරේ මේ ආණ්ඩුව මිසක් වෙන කවුරුත් නෙමෙයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :yes::yes::yes::yes:මොන හොරුන්ටද චන්දෙ දෙන්නේ:rolleyes::rolleyes: මට හෙල්ප් එකක් දුන්න හොරුන්ටම චන්දෙ දෙනවා :D

    අන්න නියම ශ්‍රී ලාංකියයෙක්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    pohottu horu
    unp kamba horu
    jvp minimaruwo

    kata dennda friends?

    උබ දුන්නත් නොදුන්නත් ඔය හොරු කණ්ඩායම් දෙකෙක් එකකට තමයි බලය දෙන්නේ බුද්ධිමත් ජනතාව
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අන්න නියම ශ්‍රී ලාංකියයෙක්.
    මේ පාර එහෙමයි චන්දෙ දුන්නේ බන් .නාය ගිය කාලේ යන්තන් ඇවිත් හරි බලපු අයට මේ පැත්තේ අය චන්දෙ දුන්නා .ඇත්තටම මේ පැත්තෙන් නම් ගිය හොරු දෙපැත්තෙන්ම ඉල්ලන්නේ .jvp එකෙන්නම් මාරු පොරක් ඉල්ලනවා .එත් කවදාවත් උන්ට දීලා නැති නිසා දෙන්න හිතෙන්නෙත් නෑ :sorry:
     
    • Like
    Reactions: RottenCOLT

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ පාර එහෙමයි චන්දෙ දුන්නේ බන් .නාය ගිය කාලේ යන්තන් ඇවිත් හරි බලපු අයට මේ පැත්තේ අය චන්දෙ දුන්නා .ඇත්තටම මේ පැත්තෙන් නම් ගිය හොරු දෙපැත්තෙන්ම ඉල්ලන්නේ .jvp එකෙන්නම් මාරු පොරක් ඉල්ලනවා .එත් කවදාවත් උන්ට දීලා නැති නිසා දෙන්න හිතෙන්නෙත් නෑ :sorry:

    අපිම පත් කරලා,හොරා කෑවාම අපිම බැනලා,ආයේ ඡන්දයක් ආවාම ආයෙත් බලය දීලා... ඕක නිකන් කරත්ත රෝදේ වගේ :confused:
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    UBtosuz.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඊලග පාර මාත් ඉල්ලනවා :P:D

    එහෙනම් ඔය කොන්ත්‍රාත් වැඩවලින් හොරා කන හැටි ටිකක් ඉගෙන ගනින්,ඒක කෝකටත් හොඳයි.:P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    pohottu horu
    unp kamba horu
    jvp minimaruwo

    kata dennda friends?

    UNP හොරු නෙමෙයි බං.බැංකුව හොරා කාපු ඵකා දැන් ඉන්නේ හිරේ..මරාගෙ කාලේ නම් ඵහෙම වෙයිද..ඒක නිසා පවුලේ අයත් ඵක්කම ගිහින් UNP ඵකට ජන්දෙ දාලා ඵන්න.UNP ඵකට විතරයි රට හදන්න පුළුවන්.:yes:.
     
    • Like
    Reactions: Rated_R