මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    හෝමාගම සිද්ධමුල්ල උතුර දැනට මහින්ද එකලූ සිරිසේන තුනලු :baffled:

    සිරාට ඒක තමයි වෙන්නේ බං. ගොඩක් තැන් වලින් 3 නෙවෙයි 4 වෙයි :sorry:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,251
    113
    colombo
    බෙන්තර - හබුරැගල,
    SLPP-1245
    UNP- 629
    මුවා-259
    JVP- 189
    කෙසෙල් ඇවරිය-107
    බුලත් කොලය 83
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    උන් තමයි සුද්දගේ තාන්න මාන්නවලට ලොල් වෙලා ගෑනිට රෙද්ද උස්සන්න කිව්වේ.

    අසෝකාගේ ඉන්වෙඩ් ට්‍රික්ස් වලට මිහිඳු ආගමක් අරං ආවම තිස්ස ගිහිං දණගහල ඒක ගත්තෙත් ඒ සිංහලුන්ගේ තියෙන නිවට කම නිසා වෙන්න ඕනා :baffled::baffled:





    රිදෙයි ඉතිං ගූ යන්නම
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මෙතන මොකක්ද දන්නවද වෙන්නේ. මෙතන පොහොට්ටුව උස්සලා හිතළු දානවා. ඇත්ත රිසල්ට් එක අවම මිනිස්සු කෝපාවිෂ්ට වෙනවා ජිල්මාට් කළා, කලින් මෙහෙම තිබ්බා දැන් මෙහෙමයි, හොර චන්ද දාලා.. ඉන්ටනෙට් එකේ ගියානේ ප්‍රතිපල. මැකෝ හොරා. උට ආතතිය වගේ සින්.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    27655123_1982846341730361_9038739590327003519_n.jpg
     

    Kesbewa

    Member
    Feb 10, 2018
    12
    2
    0
    මොණරාගල දිස්ත‍්‍රික්කයේ මොණරාගල ප‍්‍රදේශීය සභාවේ තබ්බෝගම ප‍්‍රතිපලය මිට සුළු මොහොතකට පෙර එහිදී නිකුත් කෙරින.

    SLPP – 653
    UNP – 264
    PA – 82
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පොළොන්නරු ගිහිං ජනේලෙන් එබෙමුද මාමේ
    පොළොන්නරුවට ඊලග බස් එක තියෙන්නේ කීයටද? සරල සිට එකක් බුක් කරන්න වෙයි වගේ.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මටත් එකක් හම්බුනා :P

    මහරගම නාවින්න කොට්ටශය රැපියෙල් තෙන්නකෝන් විදුහල 1. මෝටර් බයිසිකලය 588 2. එ. ජා. ප 341 3. එ.ජ.නි.ස 113

    meka boruda ban? mama danna ekek My3gen illanava :angry::angry:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උන් තමයි සුද්දගේ තාන්න මාන්නවලට ලොල් වෙලා ගෑනිට රෙද්ද උස්සන්න කිව්වේ.

    ඉතින් බන් එහෙම නන් හොදටම රෙද්ද උස්සපු උන් ඉන්න‍ෙ නුවරනේ... :rofl::rofl::rofl:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,414
    113
    මුන්ගේ බොරුද කොහෙද බන්. අර 4 ක් ආපු එකේ එහෙනම් උගෙ ගෙදර අයවත් දාලා නෑනේ. යකෝ මම ඉල්ලුවත් අඩුම තරමේ 100 පන්නලා එනවා අපේ ඒරියා එකේ
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බෙන්තර - හබුරැගල,
    SLPP-1245
    UNP- 629
    මුවා-259
    JVP- 189
    කෙසෙල් ඇවරිය-107
    බුලත් කොලය 83

    මුවයි කෙහෙල් ඇවරියයි කොහොමද යකු බුලත් කොලේට වඩා ගත්තෙ හිටං
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආහ් මල්ලිලා දෙහුට්ටපර හුටන්ට කෙලවෙලා නේද.... :cool::cool::cool::cool::cool: