මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අත්තනගල්ලේ පළමු කොට්ටාශ ප්රථිපලය
    පොදුජන පෙරමුණ 679
    සිරිසේන 04
    යුන්පි 203
    ජේවීපී 34
    හතරක් වෙන්න බෑ බන් අපේක්ෂකයි උගේ ගෑනියි අම්ම තාත්තයි දැම්මත් හතරක් එනවනේ :baffled:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :sorry:ඔය චණ්ඩියෙක් ගෙදර යන කොට උඹට අරගෙන යන්න පුළුවන්ද :cool:,දැන් ඉතිං මේ අවුරුදු දෙකෙන් හොඳට හම්බු කර ගනින්,පස්සෙ වෙන රටකට පලයන්
    කලින් ගොයියා නම් අරන් ගියා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,443
    2
    53,942
    113
    මේවා ඇත්ත නම් හෙට මරා ගැනිල්ලක් තමා. අනිවා වයබ චන්දෙ පාර්ට් 2

    යකෝ පවුලේත් 4 ට වැඩි වෙන්න එපැයි :angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් එකක් හම්බුනා :P

    මහරගම නාවින්න කොට්ටශය රැපියෙල් තෙන්නකෝන් විදුහල 1. මෝටර් බයිසිකලය 588 2. එ. ජා. ප 341 3. එ.ජ.නි.ස 113
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,251
    113
    colombo
    LazyLizard:22837029 said:
    අත්තනගල්ලේ පළමු කොට්ටාශ ප්රථිපලය
    පොදුජන පෙරමුණ 679
    සිරිසේන 04
    යුන්පි 203
    ජේවීපී 34
    හතරක් වෙන්න බෑ බන් අපේක්ෂකයි උගේ ගෑනියි අම්ම තාත්තයි දැම්මත් හතරක් එනවනේ :baffled:

    සොරි මේ විද්‍යාල වල ප්‍රතිඵල, තාම ගණන් කරනවා, ඉදිරියෙන් ඉන්නේ පොහොට්ටුව
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,698
    20,980
    113
    මටත් එකක් හම්බුනා :P

    මහරගම නාවින්න කොට්ටශය රැපියෙල් තෙන්නකෝන් විදුහල 1. මෝටර් බයිසිකලය 588 2. එ. ජා. ප 341 3. එ.ජ.නි.ස 113
    ado atthada ban nathnam joke da
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    very unusuall
    මම නම් විස්වාස කරන්නේ නැ බන්.. ඔය කියන ගානක් නම් වෙන්න බැ . ආසනේ ඇමතිගේ ආරක්ෂකයෝ ටික දැම්මත් ඔයිට වැඩියි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,251
    113
    colombo
    වලපනේ ගල්කැටිවෙල මධ්යස්ථානය
    පොහොටිටුවට 134
    යුඑන්පිය 106
    බුලත් කොළය94
    ඔරලෝසුව 77
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    මම නම් විස්වාස කරන්නේ නැ බන්.. ඔය කියන ගානක් නම් වෙන්න බැ . ආසනේ ඇමතිගේ ආරක්ෂකයෝ ටික දැම්මත් ඔයිට වැඩියි

    :yes::yes::rolleyes: