අන්අතිමේදී නිවා මේක මේ දැන් වැටෙන එව්වට වැඩිය වෙනස් වෙනවා...ලොකු තරඟයක් තියෙනවා.. හැබැයි ගමේ මිනිස්සුන්ට නම් දැන් රනිල් මෛත්රී එපා වෙලා.. අපි බලමු ටවුන් වල මිනිස්සුන්ට කොහෙමද කියලා..
මේකෙන් ආණ්ඩු වෙනස් කරන්න බෑ කියපු අයට තේරෙයි එක දෙයක්... මිනිස්සු ආන්ඩුවට රිද්දන්න මේ මැතිවරණය පාවිච්චි කරනවා![]()
කොහොමත් ගම්වල චන්දෙ ගියපාරත් වැඩිපුර වැටුනේ මහින්දට තමයි






