මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    අන්අතිමේදී නිවා මේක මේ දැන් වැටෙන එව්වට වැඩිය වෙනස් වෙනවා...ලොකු තරඟයක් තියෙනවා.. හැබැයි ගමේ මිනිස්සුන්ට නම් දැන් රනිල් මෛත්‍රී එපා වෙලා.. අපි බලමු ටවුන් වල මිනිස්සුන්ට කොහෙමද කියලා..
    මේකෙන් ආණ්ඩු වෙනස් කරන්න බෑ කියපු අයට තේරෙයි එක දෙයක්... මිනිස්සු ආන්ඩුවට රිද්දන්න මේ මැතිවරණය පාවිච්චි කරනවා :yes:

    කොහොමත් ගම්වල චන්දෙ ගියපාරත් වැඩිපුර වැටුනේ මහින්දට තමයි
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කඩවත ඊරියවැටිය කො අංක 4
    කිරිබත්ගොඩ විහාර මහදේවි වි. ශාලා අංක 1
    SLPP -329
    UNP- 129
    Slpp-76
    Jvp-72
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,251
    113
    colombo
    මහරගම නාවින්න කොට්ටශය රැපියෙල් තෙන්නකෝන් විදුහල

    1. මෝටර් බයිසිකලය 588
    2. එ. ජා. ප 341
    3. එ.ජ.නි.ස 113
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්අතිමේදී නිවා මේක මේ දැන් වැටෙන එව්වට වැඩිය වෙනස් වෙනවා...ලොකු තරඟයක් තියෙනවා.. හැබැයි ගමේ මිනිස්සුන්ට නම් දැන් රනිල් මෛත්‍රී එපා වෙලා.. අපි බලමු ටවුන් වල මිනිස්සුන්ට කොහෙමද කියලා..
    මේකෙන් ආණ්ඩු වෙනස් කරන්න බෑ කියපු අයට තේරෙයි එක දෙයක්... මිනිස්සු ආන්ඩුවට රිද්දන්න මේ මැතිවරණය පාවිච්චි කරනවා :yes:
    hell yeah that what going on now.........

    if these idiots going to cont. like this, in 2019 -2020 they will get kicked their balls!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Matara maha nagara sabawa

    Kadeweediya nagenahira

    Unp 1200
    Pohottu 800
    Slfp 800
    Jvp 200

    මේක නම් ටොන් පචයක්...ඔහොම රවුම් වෙනවද චන්ද...බොරු දාන්ඩ එපා බන්... :angry::angry::angry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    hell yeah that what going on now.........

    if these idiots going to cont. like this, in 2019 -2020 they will get kicked their balls!!
    මරා කොහොමහරි ආයේ ඇල්ලුවා. දැන් සිරාට ස්ටෙප් ඩවුන් වෙන්න වෙනවා ශ්‍රී.ල.නි.පෙන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුද්ධදාසගෙයි විමල්ගෙයි වලිය තියෙන්නේ කඩුවෙල නේද :P

    දාසය මේපාර හබක්..හුටන්ටවත් චන්දෙ නොදෙන එකේ ඌට බල්ලෙක්වත් චන්දෙ දෙන්නෙ නැ..