මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මහරගම තියෙන්නෙත් ගමකද ආයුබොo,කොහොමද බයිසිකලේ දින්නෙ>???

    මහරගම පහුගිය චන්ද ටික බලපන් හැම එකම වගේ මහින්ද ( 2015 ජනාධිපතිවරණයද ඇතුළුව )
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,443
    2
    53,942
    113
    මරා කොහොමහරි ආයේ ඇල්ලුවා. දැන් සිරාට ස්ටෙප් ඩවුන් වෙන්න වෙනවා ශ්‍රී.ල.නි.පෙන්.

    me results tiken echchara prediction ekak karanna plwn da :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    wrong......:oo:
    the largest electorate is Kaduwela.
    this is a pohottuwa stronghold man...

    On the other hand UNP will win in this areas with a massive majority

    You didn't get my point.

    What I said was what ever gains UNP will have on Colombo proper electorates SLPP will catch up with them with rest of the votes from Colombo district. There are many Sinhala voters residing in Eastern Colombo suburbs.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,698
    20,980
    113
    ado onna official ekak denna yanne tv eke mata news ekak awa be ready
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහරගම පහුගිය චන්ද ටික බලපන් හැම එකම වගේ මහින්ද ( 2015 ජනාධිපතිවරණයද ඇතුළුව )

    ඒ ශ්‍රි ලoකා එකෙන්නෙ බන්...මේ දිනල තියෙන්නෙ අඩුම ගානෙ මහින්දගෙ පොහොට්ටුවෙන් වත් නෙමේ..බයිසිකලේ බන් බයිසිකලේ....මේ පාර මහින්දගෙ නමට දිනල තියෙන්නෙ නමට...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    me results tiken echchara prediction ekak karanna plwn da :baffled:
    මේවා ඇත්ත නම් මචන්, සිරාට ජනමතයක් නැ කියලා ඔප්පු වෙනවා. හරිනේ බන්. උට චන්දෙ දුන්නේ යුඇන්පී උන් මිසක් ශ්‍රී.ල.නි.පෙ නෙමෙයිනෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    You didn't get my point.

    What I said was what ever gains UNP will have on Colombo proper electorates SLPP will catch up with them with rest of the votes from Colombo district. There are many Sinhala voters residing in Eastern Colombo suburbs.
    ne ban....
    in past history, when mahinda won colombo district wise, the lead is small compare to the win he got in other electorates.
    that's what I mean from result get up-side down
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ ශ්‍රි ලoකා එකෙන්නෙ බන්...මේ දිනල තියෙන්නෙ අඩුම ගානෙ මහින්දගෙ පොහොට්ටුවෙන් වත් නෙමේ..බයිසිකලේ බන් බයිසිකලේ....මේ පාර මහින්දගෙ නමට දිනල තියෙන්නෙ නමට...
    එක තමයි ලංකාවේ තත්වේ. කොලබ උන් රනිල්ට දෙන්නෙත් එහෙම තමා.