දැන් රිසල්ට් අවම අනිත් වෙලාවේ වගේ නෙමෙයි දන්නවා දුන්නේ නැ කියලා. මාමා ට මල පනියි.නදකින් මුන් quote කරනව ක්ෂණික.. edit කරන්න දෙන්නෙ නෑ..
මගෙ බල්ල වත් දෙන්නෙ නෑ..
ගෙදර කට්ටිය පොරගේ රස්වීමකටත් ගියා හරි නෑ නෙ කියල..
කන්න බොන්න එහෙම දීල එවල තිබ්බ..
ඒත් ගෙදර සෙට් එකත් දුන්නෙ නෑ ඌ..




UNP බලකොටුවකින් එකක් ආවම තම හරියට බලන්න පුළුවන්. 
.

