මහරගම තියෙන්නෙත් ගමකද ආයුබොo,කොහොමද බයිසිකලේ දින්නෙ>???
මහරගම පහුගිය චන්ද ටික බලපන් හැම එකම වගේ මහින්ද ( 2015 ජනාධිපතිවරණයද ඇතුළුව )
මහරගම තියෙන්නෙත් ගමකද ආයුබොo,කොහොමද බයිසිකලේ දින්නෙ>???
මරා කොහොමහරි ආයේ ඇල්ලුවා. දැන් සිරාට ස්ටෙප් ඩවුන් වෙන්න වෙනවා ශ්රී.ල.නි.පෙන්.

wrong......
the largest electorate is Kaduwela.
this is a pohottuwa stronghold man...
On the other hand UNP will win in this areas with a massive majority
yep....but Buddaya seems to get kick off this time...බුද්ධදාසගෙයි විමල්ගෙයි වලිය තියෙන්නේ කඩුවෙල නේද![]()

මේක නම් ටොන් පචයක්...ඔහොම රවුම් වෙනවද චන්ද...බොරු දාන්ඩ එපා බන්...![]()
මේ ඡන්දෙන් පස්සේ අපි කාගේ ත්රෙඩ් එකද බම්ප් කරන්නේ![]()


මහරගම පහුගිය චන්ද ටික බලපන් හැම එකම වගේ මහින්ද ( 2015 ජනාධිපතිවරණයද ඇතුළුව )
මේවා ඇත්ත නම් මචන්, සිරාට ජනමතයක් නැ කියලා ඔප්පු වෙනවා. හරිනේ බන්. උට චන්දෙ දුන්නේ යුඇන්පී උන් මිසක් ශ්රී.ල.නි.පෙ නෙමෙයිනෙ.me results tiken echchara prediction ekak karanna plwn da![]()
පොස්ට් එකින් එක quote කරල කොනිත්මු අඩනකන්


matara nam unp dinai. eth me result boru
ජීවිතේට චන්දෙ නොදා හිටපු උනුත් මේ පාර තරහට දාල බං

avurudu 8kin chande dala nahe 

ne ban....You didn't get my point.
What I said was what ever gains UNP will have on Colombo proper electorates SLPP will catch up with them with rest of the votes from Colombo district. There are many Sinhala voters residing in Eastern Colombo suburbs.
එක තමයි ලංකාවේ තත්වේ. කොලබ උන් රනිල්ට දෙන්නෙත් එහෙම තමා.ඒ ශ්රි ලoකා එකෙන්නෙ බන්...මේ දිනල තියෙන්නෙ අඩුම ගානෙ මහින්දගෙ පොහොට්ටුවෙන් වත් නෙමේ..බයිසිකලේ බන් බයිසිකලේ....මේ පාර මහින්දගෙ නමට දිනල තියෙන්නෙ නමට...
matara nam unp dinai. eth me result boru