මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mudukku chanda ponilta na. colombo muslim & tamil wadi. eva thama unp ekata yanne.

    උබ ඉතින් මට කොලබ ගැන උගන්නනවනෙ...පොඩ්ඩක් බලාපන්කො ගිහින් තියෙන්නෙ මුඩුක්කුද මන්දිරද කියල...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    jvp හාන්සී..
    කව්ද බන් ඔය හිගන්නන්ව ගණන් ගන්නෙ

    :rofl:

    :yes::yes: මට පේන්නෙ කිරියෙ නටපු උන්වත් චන්දෙ දීල නැ...ඔකුන් ඔක්කොම අලියගෙ පස්සට ගහල තියෙන්නෙ...
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒක නෙවෙයි..;)
    ගම ජවිපෙට කියලා කතාවක් තිබ්බා නේද..:rofl:
    අනේ මන්දා... මම හීනයක් දැක්කද ?:rolleyes:

    kattiya jvp chanda kada kada hitiye meeta kalin chanda dakala na wage
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මටත් එකට නම් හිනා.. මර ටෝක්ස් දුන්නේ.

    :yes::yes: මට පේන්නෙ කිරියෙ නටපු උන්වත් චන්දෙ දීල නැ...ඔකුන් ඔක්කොම අලියගෙ පස්සට ගහල තියෙන්නෙ...

    :rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes: මට පේන්නෙ කිරියෙ නටපු උන්වත් චන්දෙ දීල නැ...ඔකුන් ඔක්කොම අලියගෙ පස්සට ගහල තියෙන්නෙ...

    අනිවා අනිවා.. අද උදේ දාපු ‍පෝල් එකේ ජෙප්පොන්ට පරණ ගානමයි තිබ්බෙ.. අද වෙනකන් ජෙප්පොන්ට දානව කියපු උන් අලියාට ගහලා.. :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නිකවැරටිය ප‍්‍රාදේශීය සභාවේ දම්මුල්ල ප‍්‍රතිඵලය

    SLPP – 1130
    UNP – 586
    PA – 186
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    kattiya jvp chanda kada kada hitiye meeta kalin chanda dakala na wage
    කීවට විස්වාස කරන්නේ නැ අපේ උන්. කොච්චර් බල්ටි ගැහුවත් ජෙප්පොන්ට චන්ද පදනමක් නැ.. අපරාදේ දීපානි නැන්දගේ කාලේ.
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Kurunegala MC eke Muslim voters la hitiyata eyala godak Sri Lanka Muslim Congress ekata thamai denne.. tikai UNP paaramparika voters la inne :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා අනිවා.. අද උදේ දාපු ‍පෝල් එකේ ජෙප්පොන්ට පරණ ගානමයි තිබ්බෙ.. අද වෙනකන් ජෙප්පොන්ට දානව කියපු උන් අලියාට ගහලා.. :rofl::rofl::rofl:

    :yes::yes: ඔය කුක්කො දැගලුවෙ සීනුව සීනුව ගගා...මහින්දගෙ චන්ද කඩන්ද. ...අපි නොදන්නවද පොන්ස්ලගෙ මායම්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවා අනිවා.. අද උදේ දාපු ‍පෝල් එකේ ජෙප්පොන්ට පරණ ගානමයි තිබ්බෙ.. අද වෙනකන් ජෙප්පොන්ට දානව කියපු උන් අලියාට ගහලා.. :rofl::rofl::rofl:
    it's a alas in my point of view........
    JVP should get a number which they can negotiate.....