මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ne ban....
    in past history, when mahinda won colombo district wise, the lead is small compare to the win he got in other electorates.
    that's what I mean from result get up-side down

    Yes district wise lead is minimal compared with the rest of the country especially gampaha and kelaniya. However, my concern is over Colombo district only for the time being.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,154
    1
    13,029
    113
    Gotham City
    ඒව මොන බලකොටුද බන් තනිකර මුඩුක්කු.. :lol::lol: මුඩුක්කුවට බලකොටු කියනවද බන්... :baffled::baffled:

    පොන්නයො බලකොටුව කිව්වෙ ඡන්ද පදනමට එම පක්ෂයට ඇතිශ්ක්තිමත් භාවය නිර්වචනය කරන්න මිසක් බිල්ඩින් ටික නෙමෙ.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,655
    1
    9,249
    113
    colombo
    මහකලුගොල්ල කොට්ඨාසය පොහොට්ටුව -1548,
    අලියා.-366,
    බුලත් කොලය -249,
    සීනුව- 47
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක තමයි ලංකාවේ තත්වේ. කොලබ උන් රනිල්ට දෙන්නෙත් එහෙම තමා.

    ඔය කොලබ කියන්නෙ මුඩුක්කු ටික විතරයි...මුඩුක්කුවෙ චන්දෙ මුඩුක්කුවෙ රනිලට හම්බෙයි...ඒත් අපිත් කොලබ දිස්තීක්කෙ තමයි...කඩුවෙල.... දිස්තීක් ප්‍රථිපලය අපි බලමු...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    math Ude pandarama phohottuva dala ava.chande dunne nam sirage malata :rofl::rofl: avurudu 8kin chande dala nahe :lol::lol:

    ඔව් යකෝ අපේ ඉස්සරහ ගෙදර උත්තලත් ජීවිතේට චන්දෙ දාන්නෙ නෑ..
    පවුල පිටින් ගියා යකෝ උදේම දන්සැලකට වගේ

    :lol:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය කොලබ කියන්නෙ මුඩුක්කු ටික විතරයි...මුඩුක්කුවෙ චන්දෙ මුඩුක්කුවෙ රනිලට හම්බෙයි...ඒත් අපිත් කොලබ දිස්තීක්කෙ තමයි...කඩුවෙල.... දිස්තීක් ප්‍රථිපලය අපි බලමු...
    උබ ටිකක් කුයික් වැඩියි.. එහෙම වෙන්න එපා.. ;););)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    ඔය කොලබ කියන්නෙ මුඩුක්කු ටික විතරයි...මුඩුක්කුවෙ චන්දෙ මුඩුක්කුවෙ රනිලට හම්බෙයි...ඒත් අපිත් කොලබ දිස්තීක්කෙ තමයි...කඩුවෙල.... දිස්තීක් ප්‍රථිපලය අපි බලමු...

    mudukku chanda ponilta na. colombo muslim & tamil wadi. eva thama unp ekata yanne.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒක නෙවෙයි..;)
    ගම ජවිපෙට කියලා කතාවක් තිබ්බා නේද..:rofl:
    අනේ මන්දා... මම හීනයක් දැක්කද ?:rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයො බලකොටුව කිව්වෙ ඡන්ද පදනමට එම පක්ෂයට ඇතිශ්ක්තිමත් භාවය නිර්වචනය කරන්න මිසක් බිල්ඩින් ටික නෙමෙ.

    තෝව මම කෝට් කරේ නැනේ...කටුස්සට කියපුවට තෝ බුරන්නෙ ඇයි???තෝ කටුස්සගෙ ගෑනිද???
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ඒ ශ්‍රි ලoකා එකෙන්නෙ බන්...මේ දිනල තියෙන්නෙ අඩුම ගානෙ මහින්දගෙ පොහොට්ටුවෙන් වත් නෙමේ..බයිසිකලේ බන් බයිසිකලේ....මේ පාර මහින්දගෙ නමට දිනල තියෙන්නෙ නමට...

    එකපාරක් කොළඹ නගරසභාව දින්නේ UNP එකෙන් කන්නාඩිය දාල. එක දින්නෙත් පැය 24 ඇතුලත tv එකෙන් කියල UNP එකේ නමට ....... බලකොටුව කියන්නේ බලකොටුවම තමයි එක UNP උනත් පොහොටුව උනත් JVP උනත් පක්ෂේන් කියන කෙනාට දෙනවා