මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Kesbewa

Member
Feb 10, 2018
12
2
0
Capture.png
 

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මාකොළ උතුර කොට්ඨාසය

    පොහොට්ටුව දිනලා. දෙක යු ඈන් පී. ඌට වඩා දෙගුණයක් පොහොට්ටුවට


    :P
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හෙට ඉදන් අලියට,අතේ ගහපු එකෙක් නැ බේතට හොයාගන්න.. ඔක්කොම පොහොට්ටුවට ගහලා තියෙන්නේ..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,655
    1
    9,249
    113
    colombo
    හක්මන ගන්ගොඩගම
    සිරිසේන 14
    යූ.එන්.පී 22
    පොහොට්ටුව 107
    ජවිපේ 17