මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    hell yeah....
    they know if pohottuwa won, there is a greater chance of having gotabhaya as next pres. candidate..........
    they know the outcome very well:baffled:

    :rofl::rofl::rofl:

    Mahinda should not take Muslim fuckers as ministers then... they are of no use... except for ela fauzi and old school muslim SLFP people...
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,655
    1
    9,249
    113
    colombo
    කුරුණෑගල ප්රාදේශීය සභාව
    කුඩාගල්ගමුව කොට්ඨාශය
    පොහොට්ටුව - 1847
    අලියා - 1026
    සීනුව - 172
    බුලත් කොලය - 92
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,409
    6,540
    113
    Land of Lions
    යලිත් රාජපක්ශ යුගයක්.
    වටෙම දිනලා යකෝ

    සිරිසෙනට ඇපත් නෑ :yes::yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුරුණෑගල ප්රාදේශීය සභාව
    කුඩාගල්ගමුව කොට්ඨාශය
    පොහොට්ටුව - 1847
    අලියා - 1026
    සීනුව - 172
    බුලත් කොලය - 92

    :rofl::rofl::rofl::rofl: නිවට සිරා පව් යකෝ...
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    UNP & SLFP should understand how game bayya's conscious behave when they feel the country is in a stake........
    these idiots never count these facts your excellency:oo:
    පොළොන්නරුවේ ගෙදර යතුර කොහෙද මන්දා.. හොයාගන්න වෙයි හිටන්. :P:P
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,655
    1
    9,249
    113
    colombo
    මාතර - නාවිමන උතුර
    පොහොට්ටුව 430
    UPFA 219
    UNP 130
    ස්වාධීන 110
    JVP 63
    මාතර - වල්ගම උතුර
    පොහොට්ටුව 844
    UNP 466
    UPFA 386
    JVP 161
    බල්බය 14
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    බණ්ඩාරවෙල නගරසභාව අපි ඔරලෝසුව දිනුම්
    UNP අලි ඔලු, මැර මන්ත්‍රී චමින්ද විජේසිරිට සහ ඔහුගේ අයියාට ආසනයද අහිමි වෙයි. :lol::lol: කඩු අරං යකා නැටුවාට දැන් වැඩක් නැත. විජේසිරි අයියා මලෝ හොම්බෙන් යන්න පරාදයි. මැර බලෙන් එන්න යන ඕනිම දේශපාලුවෙකුට වෙන්නේ ඕකයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තිස්සමහාරාම ජවිපෙ දිනයිද මොකෝ කියන්නේ කට්ටිය :oo: මයිත්‍රී හතරට වැටෙන එක නං ස්ථිරයි හම්බන්තොටින්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බණ්ඩාරවෙල නගරසභාව අපි ඔරලෝසුව දිනුම්
    UNP අලි ඔලු, මැර මන්ත්‍රී චමින්ද විජේසිරිට සහ ඔහුගේ අයියාට ආසනයද අහිමි වෙයි. :lol::lol: කඩු අරං යකා නැටුවාට දැන් වැඩක් නැත. විජේසිරි අයියා මලෝ හොම්බෙන් යන්න පරාදයි. මැර බලෙන් එන්න යන ඕනිම දේශපාලුවෙකුට වෙන්නේ ඕකයි.
    ඔරලෝසුව කියන්නේ මොකද්ද :oo:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    තිස්සමහාරාම ජවිපෙ දිනයිද මොකෝ කියන්නේ කට්ටිය :oo: මයිත්‍රී හතරට වැටෙන එක නං ස්ථිරයි හම්බන්තොටින්

    :rofl::rofl: pissuda ban.