මම ඉතින් යන්න යනවා. මට යන්න අවසරයි...sir යන්තම් බේරුණා:rofl:
එහෙනං ටීවි එකෙන්ම බලාගනිංකෝ මේවා බොරුද කියලා.
![]()

මම ඉතින් යන්න යනවා. මට යන්න අවසරයි...



නිල නොවන ප්‍රතිපලය කළුතර දිස්ත්‍රිකය
සියලු පළාත් පාලන ආයතන සහ නගර සභා පොහොට්ටුව ජයග්‍රහණය කර ඇත ...
අඩේ බයිසිකලේ කියන්නේ මොකද්ද බන්.දැක්කේ නැනේ බන් බයිසිකලයක්මහරගම දකුණ කොට්ටාශය කලණ චන්ද මධ්‍යස්ථානය
1.බයිසිකලය 484
2.එ.ජා.ප. 260
3. ජ.වි.පෙ 183
4. එ.ජ.නි.ස 113
අත්තනගල්ලේ පළමු කොට්ටාශ ප්‍රථිපලය
සිරිසේන 04
පොදුජන පෙරමුණ 679
යුන්පි 203
ජේවීපී 34
බෙන්තර - හබුරැගල,
SLPP-1245
UNP- 629
මුවා-259
JVP- 189
කෙසෙල් ඇවරිය-107
බුලත් කොලය 83
ඉහලයාගොඩ දකුන බැලුම්මහර
පොහොට්ටුව 999
අලියා 330 .
අත 171.
jvp 101
අම්බලන්ගොඩ තල්ගස්ගොඩ කාලගිරි විහාරය කොට්ඨාසයේ ප්‍රතිඵලය
පොදුජන පෙරමුණ 1030
ශ්‍රී ල.නිප ය 259
එක්සත් ජාතික පක්ෂය 154
ජ.වි.පෙ.122

http://adaderana.lk/local-authorities-election-2018/
තවම ඔක්කොම 0 නෙ බන්..උබල කොහොමද කලින්ම කියන්නේ..එකක් දෙකක් නම් කමක් නෑ..අරූ ඔක්කොම කොහොමද කියන්නේ??![]()
මම ඉතින් යන්න යනවා. මට යන්න අවසරයි...
දැන් සිරිසේන ඇත්තටම රනිල්ටයි මහින්දටයි කෙළිවිත් දන්නෙ නෑ.අවුරුදු 2k තියෙනවා බලමු