මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Kesbewa

Member
Feb 10, 2018
12
2
0
අද පැවති පලාත් පාලන මැතිවරණයෙන් කැස්බෑව ආසනයේ කොට්ඨාශ සියල්ලම (20) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන සිටින බව ඡන්දපොල නියෝජිතයෝ කියා සිටිති.
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    එතකොට අත්තන ගල්ලෙ නෝනට මක්ක උනේ?? :rofl:

    නෝනට වෙලා තිබ්බ දේම මදිද? දෙමල මුස්ලිම් චන්ද ගෙඩි පිටින්ම යු ඈන් පි එකට. සින්හල චන්ද මහින්දට. දෑන් ඉතින් මයිත්‍රී සර්ට ඊලග පාර ඉල්ලන එක ගෑන නම් දෙපාරක් කල්පනා කරන්න වෙයි. කොහොමත් මෑන් හෙට ආර්තිකේ අතට ගන්නවනේ. ඊට පස්සේ දෙවෙනි පාරක් ගෑන හිතන එකත් අපරාදයක් වෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද පැවති පලාත් පාලන මැතිවරණයෙන් කැස්බෑව ආසනයේ කොට්ඨාශ සියල්ලම (20) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන සිටින බව ඡන්දපොල නියෝජිතයෝ කියා සිටිති.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කොහොමත් යූඇම්පී එක දිනයි.... :love:
    පොනීල්ට ජයවේව!!
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    අද පැවති පලාත් පාලන මැතිවරණයෙන් කැස්බෑව ආසනයේ කොට්ඨාශ සියල්ලම (20) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන සිටින බව ඡන්දපොල නියෝජිතයෝ කියා සිටිති.

    mata hithuna kasbawa gediya pitin pohottuwa kiyala.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පට්ට පට්ට, කිරියෙ ඉන්න unp බූරුවොත් අද ඉක්මනට ඕෆ් ලයින් යනව බලපන්කො වෙන දේ...

    දෑනට ඈවිල්ලා තියෙන චන්ද ප්‍රතිපල වල හෑටියට නම් යු ඈන් පී කාරයෝ හරිම අඩුයි. අර ලේත් කොලපාට එවුන් සෙට් එකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. :yes:
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    27654984_178165489629597_1410922354080006396_n.jpg
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    ape asane
    කැස්බෑවේ කොට්ටාස සියල්ලම පොහොට්ටුව දිනාගනී..

    කැස්බෑවේ කොට්ටාස සියල්ලම පොහොට්ටුව දිනාගනී..
    අද පැවති පලාත් පාලන මැතිවරණයෙන් කැස්බෑව ආසනයේ කොට්ඨාශ සියල්ලම (20) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන සිටින බව ඡන්දපොල නියෝජිතයෝ කියා සිටිති.

    :love::love:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මහරගම දකුණ කොට්ටාශය කලණ චන්ද මධ්‍යස්ථානය
    1.බයිසිකලය 484
    2.එ.ජා.ප. 260
    3. ජ.වි.පෙ 183
    4. එ.ජ.නි.ස 113

    අත්තනගල්ලේ පළමු කොට්ටාශ ප්‍රථිපලය
    සිරිසේන 04
    පොදුජන පෙරමුණ 679
    යුන්පි 203
    ජේවීපී 34

    බෙන්තර - හබුරැගල,
    SLPP-1245
    UNP- 629
    මුවා-259
    JVP- 189
    කෙසෙල් ඇවරිය-107
    බුලත් කොලය 83

    ඉහලයාගොඩ දකුන බැලුම්මහර
    පොහොට්ටුව 999
    අලියා 330 .
    අත 171.
    jvp 101

    අම්බලන්ගොඩ තල්ගස්ගොඩ කාලගිරි විහාරය කොට්ඨාසයේ ප්‍රතිඵලය
    පොදුජන පෙරමුණ 1030
    ශ්‍රී ල.නිප ය 259
    එක්සත් ජාතික පක්ෂය 154
    ජ.වි.පෙ.122