Sri Lanka Election Results- unofficial - 10 Feb 2018

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,808
    2
    115,800
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොට්ඨාශ 84 ක් ප්‍ර‍තිඑල අප වෙත ලැබී ඇත. එයින් 74 ක් දිනා ඇත්තේ පොහොට්ටුවයි. එජාපය දිනා ඇත්තේ 6 කි. එජනිස 1 කි. ටීඑන්ඒ 3 කි. ජනාධිපති මෛත්‍රී ගේ කණ්ඩායම 8% ක ට අඩුය. විටෙක ජවිපෙට ද අඩුය.

    රන්ජිත් කීර්ති තෙන්නකෝන් (කැෆේ)
    :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Casted votes is well over 75% so tht means majority MR supporters has gone to polls ..its de end of ranil n rise of sajith

    :yes::yes: Ponil should be fear of the JVP percentage at the end of the results I guess. Coz he knew this would come. But If people closed to the Jeppo than last election Ponil should realise the impending threat to his party. :yes::yes:

    What if MR makes a deal with Ponil to chase MY3 from the presidency bringing a impeachment saying that he would not investigate against the central bank fraud once they win in 2020 ?
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,136
    113
    maharagama
    ලැබෙමින් පවතින තොරතුරු වලට අනුව පොහොට්ටුව ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා තිබෙන බව පෙනෙන්නට ඇත..ගේමක් නැද්ද මන්දා
    1f914.png
    1f914.png
    1f914.png